2012 ත් උදුවප් මාසේ කිසිම පොස්ට් එකක් නොදා ඉදල අද තමයි ඉතින් එකක් දාන්නේ , කලින් පොස්ට් කියවපු අය දන්නවනේ මගේ ඔය ක්‍රැක් කියන වචනෙට වැඩි කැමැත්තක් නැහැ කියල , මැල්වෙයා අපේ පරිඝනගේ ධාවනය වෙන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ක්‍රැක් කියන්නේ , සමහරු නම් කියනවා , ක්‍රැක් එකක් නිසා මේක වයිරස් ගාර්ඩ් වලින්…
මම ඉපදුනේ හැදුනෙ වැඩුනේ පුංචි ඉතාලිය කිට්ටුවම තියෙන පුංචි ගමක. දන්නවනෙ පුංචි ඉතාලිය කියන්නෙ කොහේටද කියලා.ඒ තමා වෙන්නප්පුව. වෙන්නප්පුව අයිති වෙන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයට. කොළඹ - හලාවත මහා මාර්ගයේ එහෙමත් නැත්තම් A3 මාර්ගයේ තමා වෙන්නප්පුව නගරය පිහිටලා තියෙන්නේ . වෙන්නප්පුව නගරයේ ඉඳන් කිලෝමීටර් දෙකක්…
මේක ඉතිං වාසි අපේ සබධතාවෙ උපරිම වේගය භාවිතා කල්ලා, upload නැතුව බාත හැකිනෙ. මම ගාවනං 25 දෙනාටයි හැකියාව තියෙන්නෙ. හරි ඉක්මන් කරමු. මුලිංම පහත අඩවියට ගිහිං රෙජිස්ටර් වෙන්න. ZZL Box beta ඔකෙ රෙජිස්ටර් උණහම උඩම දකුනු පැත්තෙ ඇති Add files කියලා එකක්. ඒක ඔබන්න. 1. ඔයාට ඕන ටොරන්ට්ෆයිල් එකේ ලිංකුව හෝ හෑෂ්…
Tizen ස්මාර්ට් ෆොන් මෙහෙයුම් පද්ධතිය ගැන මට මුලින්ම අහන්න ලැබුනේ ගිය වසරේ ජාපනය තුළ එම OS එක පිළිබඳව පවත්වපු වැඩමුළුවක TWEET කීපයක් කියවන්න ලැබිලා. Tizen කාලයක් Intel සහ Nokia සමාගම කරගෙන ආපු MeeGo පද්ධතියේ ලක්ෂණත් උපයෝගී කරගෙන , සැමුසන් සමාගම නිෂ්පාදනය කරපු Linux පදනම් කර ගත් Bada මෙහෙයු පද්ධතියේ…
Duniya Pagal Hai, Ya Phir Maein Deewana Mujhko Chahti Hai Zulfon Mein Uljhana මේ ලොව උමතුය, නැතිනම් මා උමතුය. එයට ඇවැසිය, මා වරලස නම් උගුලට හසුකරලීමට. Duniya Pagal Hai... Yeh Baahen Jin Ko Tum, Gale Kaa Haar Samjhe Ho, Gesoo Ke Jin Ko Tum, Mahaktaa Pyaar Samjhe Ho Haar Hai Phandaa, Pyaar Hai…
Derek Sivers has a post about spaced repetition. If you are new to Spaced Repetition or even if you are not, I highly recommend reading his article or googling about this cool technique a bit. Derek’s article is focused on memorizing a programming language, which is a cool use of SR. However, the…
ලැබුවාවු නත්තල සහ අළුත් අවුරුද්ද සුභම සුභ නව වසරක් වෙන්න කියලා ඕන්න සිත්තරාවිත් බ්ලොග් ලියන කියවන හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි හරි.... නත්තල අවුරුදු ලබලා දැන් දවස් ගානක් උනා නම් තමා පරක්කු වෙලා හරි සුභ පැතුවනේ.. ඇත්තම කියනවා නම් පහු ගිය මාසේම බ්ලොග් එකේ සැරි සරන්න බැරි උනේ ඉන්ටනෙට් ප්‍රශ්නයක්…
අද 2013/01/06 මිට අවුරුද්දකට කලින් එ කියන්නේ 2012/01/06 ජිවිතේ ගොඩක් බාලාපොරොත්තු තියාගෙන විවහා උනා. අවුරුද්දක් ගතවෙන මේ මොහොතේ ඒ තැබු සියලු පැතුම් බොදවෙලා ගිහින්,. දන්නේ මෙක මගේ පවුද්ගලික ජිවිතේ, මෙක එක පැත්තකින් ඇඩියාවක්, දුකක්. ඒක මේ වගේ තැනක ලියන්න හොද ද නරකද කියන්න මං දන්නේ නැ ඒ වගේම මේදේ…
මට හම්බුනා නියම ගේම් එකක්.නිකන්ම නිකන් එකක් නෙවේ සිංහල ගේම් එකක්.කවුරුත් දන්න ඕමි ... මම හිතනවා හැම කොල්ලෙක්ම ඕමි කාඩ් සෙල්ලම දන්නවා ඇති කියල. දන්නෙ නැති කෙනෙක්ට උනත් දැන් ඉගෙන ගන්න උනත් පුලුවන් . මේක මම හදපු ගේම් එකක් නෙවේ.නෙට් එකෙන් හම්බනේ,ඔයාල එක්ක බෙදාගන්න හිතුනා.හදපු කෙනා නම් එල කොල්ලෙක් වෙන්න…
මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්. ඒ පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ…