ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා…
ඉස්සෙල්ලාම................... හැමෝමටම සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ ඉංග්‍රිසි අලුත් අවුරුද්දක් වේවා.දවස් පහයි තාම පරණ වෙලා තියෙන්නෙ.කකානම් විශ් කරලත් ගිහින් තිබුනා.අද තමයි ඒකත් දැක්කෙ. :D අම්මෝ.........කොච්චර කාලෙකින්ද මේ පැත්තට ආවෙ. මකුළු දැලුත් බැදිලා. කාලයක් යනකල් හරිහමන් විදිහට පෝස්ට් එකක්…
ඔයාලට අන්තර් ජාලයෙන් යමක බාගතකරන්න ගිය විට ඕනම කරන දෙයක් තමා IDM ( internet download manager).. අපි කුමන හෝ වෙබ් බ්‍රවුසරයක් හරහා යමක් බාගත කරන්න ගියවිට නැගෙන ලොකුම ප්‍රස්නයක් තමා බාගත කරනු ලබන දෙය බාගත කිරීමට ගතවන කාලය.ඒ වගේම තමා බාගත කිරීම අතරතුර යම් හෙයකින් අන්තර්ජාල සබදතාවය බිද වැටුනහොත් අපි ඒ…
It’s strange the way it is, Hoping for things happen the way we want, This will never happen, Though we wish it to be. Starting with the promises, I’ll be there forever…bullshit. Knowing that the life is impermanent, That we should run when the time comes. Status “I am in a relationship”, Then “It…
පළමුවන විජයබාහු රජු එක්සේසත් කළ ශ්‍රී සංකාව දුර්වල පාලකයන් නිසා නැවත කොටස් වලට කැඩී ගියේය.යළි රට එක්සේසත් කොට රටට සාමය හා සමෘද්ධිය අදා කළේ පළමු වන පරාක්‍රමබාහු රජතුමාය.ඔහු දේශීය හා විදේශිය වශයෙන් පබාගත් දේශපාලන ජයග්‍රහණ ද ඔහු විස්න් ඉටු කරන ලද ආර්ථික,ආගමික හා සංස්කෘතික සේවාවන්ද සැලකිල්ලට ගත් කළ “…
2012 ත් ඇවිල්ලා දන්නෙම නැතුව ඉවර වෙලා ගියා, දැන් ඔන්න 2013 ඇවිල්ලා .මේ අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක තමයි මේක.ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ නව වසරක් වෙන්න ඕන සහ කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙන්න ඕන. 2012 ගත්තම ගැස්සිලි පැද්දිලි එක්ක මගේ වැඩ ටික නම් හොදින් කෙරුන අවුරුද්දක් උනා.පලවෙනි ජොබ්…
මනුස්සකම” වර්ග කරන්න බෑ. පසුගිය සතියෙත් ලිහිණිගෙ ලියමන ලියවුණේ ඒ පිළිබඳ. අපි මුහුණ දෙන අවස්ථාවන් අනුව, දේවලට ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව බොහෝ දේ වෙනස් වෙනවා. හැබැයි “මනුෂ්‍යයන්” හෙවත් උසස් මනසක් තියෙනවා යයි විශ්වාස කරන අපි කරන කියන දේවල් අනුව ඇත්තටම අපි මනුෂ්‍යයොද කියන ප්‍රශ්නෙ අපෙන්ම අහන්න වෙන…
සමහර දේවල් පත්තර වලින් දේශන වලින් කොච්චර කිවත් මිනිස්සුන්ගෙ හිත්වලට වදින්නෙ නෑ. අසාර්ථක වෙන සීයට අසූව අනූව දිහා නොබලා සීයට පහ හෝ දහය දෙස බලාගෙන බොහොම අවදානමක් ගන්නව. ඔස්ට්‍රේලියා හොරෙන් යන්න ගිහින් මගදී අතරමං වෙච්ච බෝට්ටුවක් ගැන අදත් ප්‍රවෘත්ති වලට කියනව මම අහගෙන. අන්න එහෙම දෙයක් ගැන හිතට වදින…
සුළඟ මහා කලාකරු මල් පෙති මත දෙවිවරු ලියපු කවි බලන ඉතා උස් තුරු මත කුරුල්ලන් ලියන තාල ගයන..
ආසියානු ආර්ථිකය නව මානයකට ගමන් අරඹා ඇත.කොරියානුහා චීනය පසුගිය දශක කීපය තුළ අත් කරගත් දැවැන්තආර්ථික ඉදිරි පිම්ම , ආසියාන් කලාපයේරටවල් හරහා මියන්මාරය හා ඉන්දියාව දක්වා පැතිරව ඇත. ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ දැන්විම් බෙදා හරිනඇමරිකානු ගුගුල් සමාගමට ආසන්නයටම පැමිණිමට සමත් වු ඉන්දියානු සමාගමක්…