Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Digg this Digsby - Messenger or Pandoras Box?

Today, a Messenger is an essential software tool that we need to continue our day today life. Most of us are addicted to it and because of it, most of us are registered in several messaging networks, for an example Yahoo, MSN , AIM, Google talk etc... Therfore we got several friends that span…

මේ ඔබේ වාරයයි

සැඬ හිරු රැස් පහස ලබා ඉන්නට බැහැ දූවිල්ලට සුළඟ එක්ක එකතුවෙලා හැම තැනකම විසිරෙනවා ඉස්සර වගෙ හිස ඔසවා දෑත් නඟා නොබලයි දැන් වියළී ගිය අතු පොරවන් ඇත මහදුම් කරබාගෙන කීචි බීචි හඩ නෑසෙයි ඉගිල ගිහින් දුර ඈතට කිසිවෙක් නැහැ වැව් පතුලේ රටා මවන ඉරි බලන්න දිය බිඳුවක් සොයා ගිහින් යොදුන් ගණන් දුර ඈතට පැල්පත් ළඟ…

How To Install KDE4 on Fedora 8

[This Guide was compiled by my Best Friend Januz . All Credit goes to him - Visit him ] Compiling KDE 4.0.2 Stable on Fedora 8 This guide illustrates how to compile and setup KDE 4.0.2 Stable release on a Fedora 8 Werewolf desktop. For instructions on building the latest version from trunk, refer…

අනාගතය අදයි*

සවන් තලය දෙදැරූයේ අරුතින් තොර වදන් වැල්ය පොත්හල් වල පිරී තිබුණි පාට පාට හිස් කරදහි පාර පුරා ඇවිද්දෝය සිතක් නොමැති බඹ කයවල් නේක වර්ණ විදුලි බුබුළු අඳුරු කළා ඹවුනගෙ නෙත් අපි දියුණුව ලදුවෙමුයැයි දෑස් පියා කියනාතුර යකඩ කඳන් පණ ලබමින් මිනිසත් බව මිය ඇදුණිය 1989 * (මාතෘකාව පසුව යොදන ලද්දකි)

ඔබ

තනිකම කරන සඳ සෝබර හද දැදුරූ වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ හදබිම යළි වරක් නිල්…

අඳුරු රැය

සඳ සැඟව ගිය රැයේ තරු හඬයි මුවහ වී, සාවුනගෙ රැකවලට තුරු වදුළු නිඳා ඇත රැයෙහි ගණ අඳුරමය වවුලනගෙ රජ දහන සියොත් කැල නැති රැයේ ගී ගයති රෑසියන් කැනහිලුන් ගොර සපුන් ගොදුරු සොයතිය රැයේ නිදන සාවුන්-මුවන් දිවියනගෙ බොජුන වේ සඳ නොමැති මේ රැයේ කිරුළ ලදි බිය, සුසුම නිසසරන් පළවමින් පායපන් හිරු නැවත 1989

වැසිබර රැයෙක ලියූ කවි

නෑසෙන නමුදු සිවයාතුන් දෙන මිහිරි සර සරසවි අත වනයි මේකුළු අතර තුර සැරසී ගෙනෙන ලෙස කව් මුතු, දිමුතු හර පියසට පාතබමි, යළි කව් සයුරු තෙර කවුළුවතරින් එයි, හිරිකඩ සුළඟ ඇදී සීතල සුළඟ, සිසිලස මුළු ගතම විදී වැසිබර රැයෙහි සුවයෙන් මුළු ලොවම නිදී මම කව් ලියමි අවදිව, මගෙ කුටියෙ- හිදී අඩවන් වෙලා වෙහෙසින් නිඳි…

පාලම ළඟ පිළිමය

පාලම ළඟ ලෑලි පෙට්ටි පැල්පත් ගොඩ මුවා කරන් අහස උසට නැඟි පවුරෙහි සුදු පැහැයට බැබලි බැබලි, ගඟට උඩින් ඈත බලන් බුදු හිමියන් සිනාසුණා වැල කොකැඩී පාලම උඩ දුවන බස් වැලේ ඉඳගෙන රේස් කොලේ බලමින් සිටි මිනිසුන්, කහ සිවුර පෙනී හිටි අසුනින් මඳක් නැඟී, හිස නවලා වාඩි වුණා ඉඳගන්නට තැනක් නැතිව, සීට් කොණට වාරුවෙලා…