කාලෙකින් ආවා කියන්නෙ මට මගෙ බ්ලොග් එකෙ URL එක හොයා ගන්නත් මාර ගේමක් දෙන්න උනේ.. වනේ වන හතුරෙක්ටවත් වෙන්න නරක වැඩක් ඒක!! :D බොරු ආටෝප මොකටද ආයුබොවන්ඩ කතාව මේකයි.. ඕං මං තුමා ඉක්කොලෙ ගියාලුනෙ ඉස්සර.. ඉතිං අපි නිල් කලිසම් ගහන කාලෙ.. ඕං දවසක් අපේ පංතියට එන්න උන්න මිස් හෝ සර් ආවෙ නෑ.. ඉතිං ඒ වෙනුවට වෙන…
"පෘථිවිය" සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇතැයි සැළකෙන එකම ග්‍රහලොවයි. ජීවය ඇති වූයේ කෙසේද? එය පහදා දීමට විවිධ සිද්ධාන්ත බිහිවී තිබේ. කෙසේ නමුත් දැනට පිළිගන්නා අන්දමට පරිණාමවාදය මෙම සිද්ධාන්ත තුලින් ප්‍රමුඛ පෙළේ පිළිගැනීමක් ලබා ඇත. අප චාල්ස් ඩාවින් හට එහි ගරුත්වය ලබා දුන්නත් ඒ සඳහා තවත් හිමිකරුවෙක් ද සිටින…

අවුරුද්දේ දවස් 365 න් 364 ක්ම වැඩ කරන ආයතනයක වැඩ කරන අපිට මුලු ආයතනයටම නිවාඩු ලැබෙන්නේ දෙසම්බර් 25 නත්තල් දවස. මාත් එක්ක ඉන්න අනිත් දෙන්නටත් අපි තුන්දෙනාම එකට ඉන්නේ අවුරුද්දකට එක දවයි. රට,තොට බලාගන්න පුළුවන් දවසේ අප්‍රිකාවේ සුන්දර තැනක් බලන්න අදහස් කරන් තිබුනා. ඊට කලින් දවසේ 24 වෙනිදා රෑ අපේම…

Eagles සංගීත කණ්ඩායම 1970තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමයක් මගින් කළා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය.එකී හෘදසාක්ෂියේ හඬ එම යුගයේ කරලියට බට ඊගල්ස්(Eagles) නම් රොක්(Rock) සංගීත කණ්ඩායමෙන් ප්‍රතිරාව දේ. “Hotel California ගීතය තුලින් අප දෘශ්‍ය කිරීමට…

ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව . අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ , පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/ සාමාන්යෙන් වැඩ කරන වෙලාවට මගේ සිස්ටම් වල හොක් එකක් ගහගෙන වැඩ කරන්නේ , ඔන්න ඉතින් කොමෙන් හරි මමත්…

උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම…

මේ දවස් වල බුකියේ කස්ටිය වැඩිපුරම කතා කරන මාතෘකාවක් තමයි, මුස්ලිම් උං ගැන, උං කරන බලු වැඩ ගැන/හලාල් ගැන. එක එක සමාගම් හලාල් වෙලාලු ආයෙත් නැතිලු. හලාල් ඒවා ගන්න එපාලු. ඇත්තටම වෙලාවකට මට එපා වෙනවා මේවා දැකලම. මටත් මුස්ලිම් යාළුවො ඉන්නවා. ඒත් මට උංගෙන් කිසි වැරැද්දක් දැනට වෙලා නෑ. ඒත් ඉතින් මුස්ලිම්…
ඔන්න අලුත් අවුරුද්දේ දෙවෙනි ලිපිය දානවා. මේ ටිකේ ඔක්කොමලා Windows 7,8 වගේ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරත් සමහර කට්ටිය තවම පාවිච්චි කරන්නේ Windows XP. මම මීට කලින් ලියල තියෙයි Windows 7 ස්පීඩ් කරගන්න හැටි . අද බලමු Windows XP ස්පීඩ් කරගන්න හැටි. එහෙනම් දෙවියන් සිහි කරල වැඩේට බහිමු. පල්ලෙහ පියවර ටික…

පැනිබර වන මල් | Panibara Wana Mal පැනිබර වන මල් අතුමිනි දැදිරිව පැනිබර හිමිදිරියේ මල් ලොව රැජිණිය ඔබ බව පවසයි ලෝක දයාබරියේ මිහිකත වටකොට සත්මහ සමුදුර සෝදන දිය සරියේ ඔබමය රැජිණිය ඔබමය රැජිණිය ඔබමය මව් මරියේ මල් ලොව මංගලියේ ලෝක දයාබරියේ ලෝ කිරීටය ඔබේ හිසමත තබබින්නමෝ නමෝ මරියේ පව්බර අප වෙත මව් පෙම්…

මංගල වේවා | Mangala Weewa මංගල වේවා මෑණියනේ ජය ජය මංගල වේවා ඔබ පැසසේව සෑම දිනේ දෙව් මව සේ නැමදේව ඔබ මා මව සේ රක නපුරෙන් මේ දිවියේ ඔබේ රූ බාර වූ වත මා වෙත යොමු වේවා ඔබේ සිත හා මගේ සිත සමවී බැහැපත් ගතියෙන් සැරසී ඔබේ හද හා මගේ හද සමවී මා තුල ජිවන වේවා (නව වසරට) මේ නව වසරේ මෑණියනේ ඔබේ තුරුලට අප ළංවී…
