සිහිනෙන් මා ළඟ සරණා හැබැහින් ඔහු ළඟ ඉන්නා පෙම් කැර මුත් මා පෙරදා මට පෙම නොකැරපු, පෙරලා තවමත් මා පෙම් කැරනා දැන් දරු සුරතල් බලනා මා අමතක කැර සිටිනා ඔබෙ උපන් දිනයි මෙදිනා සිවු වසැරක මතකෙට පියඹා ඔබැ හමු වූ සැටි සී වී හැඬුනා තරහක් නෑ කුමරියෙ කිසිදා කුමරියෙ ඉනු මැන තොසිනා ඉතින් මා දයාබර සොඳුරියේ ඔබේ…
ෆොටෝශොප් මෘදුකාංගය යොදාගෙන අද ලෝකයේ බොහෝ දෙනා ඉතා අපූරු නිර්මාණ බිහි කරනවා.නමුත් මෙවැනි මෘදුකාංග සොයාගැනීමට බොහෝ කාලයකට පෙර සිටි ජායාරූප ශිල්පීන් විසින් කළ අපූර්ව වූ නිර්මාණ කිහිපයක් බලන්න. ජායාරූපකරු-මූරිස් ගිබර්ට්(1892) ජායාරූපකරු-ග්‍රීට් ස්ටර්න්(1950) ජායාරූපකරු-තෝමස් ඩී ඇක්වින්(1880)…

දහසක් වූ බලාපොරොත්තු හැකි පමණ පොදි බැදැන් ඇරඹුනු ජීවිතය තුල.. කාලයට බාරදුන්නා වූ.. පිලිතුරක් නොමැති පැනයට.. තවත් පිළිතුරු නොමැති නම්.. සිත සිතා තැවි තැවී.. තවත් කල් ගෙවනු කිම.. වැටි වැටී හෝ යා යුතු බොහෝ දුර තව ඇති බැවින්.. පෝස්ට් එක කොහොමද ?

හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න. ------------------------------------------------------------------------------------ කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ…

එන්න… අපි හමුවෙමු යලි යලිදු මේ සොදුරු නවාතැන් පලේ… ලැගුම් ගමු අපි තාවකාලික හමුවීමක සුවය අත්විද ගැනුමට.. ඉඩහසර ලබා ගමු අපි මේ තාවකාලික හමුවීම රසවත් කර ගැනුමට, ඔබද මා ද එක්ව අපේම වූ ලොවක තනිවෙමු. උනුන් දෙස බලා සැනසෙමු හිනැහෙමු ස්නේහයෙන් … උදාවන එක් අලුත් අලුයමක වෙන්ව යමු අපි නැවත නොහදුනන්නන් ලෙස වෙස්…

මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook ) , වාර්ෂිකව සයිබර් ලෝකේ පොරවල් වලට තරගයක් තියෙනවා . Facebook Hacker Cup කියල හදුන්වන මෙයට ලොව පුරා සිටින ඕනෙම පරිඝනක ක්‍රම ලේඛන භාෂා ගැන දන්නා කෙනෙකුට ලියා පදිංචි…

නුබ මරා දැම්මේ නන්නාදුනන රටක වැරදි කරුවෙක් වී සත් වසක් විදවා අප මියයන්නේ අපගේම මවු බිමේ නිවැරදි කරුවෙකු වී ජීවිතයම විදවා අනන්ත වූ දුප්පත් කම නිසා සිය කුටුම්භය රැක ගැනීම පිණිස විදේශ ගතවූ අපේම සොහොයුරියට ජාතිය ආගම කිනම් වර්ගයක උවත් "නිවන් සුව අත්වේවා " යැයි පතමි . ගෘහ සේවිකාවන් වශයෙන් නුපුහුණු…

ඒ සෑම මංසන්ධියකම ගල් පුවරුවක් ඇත ඒ සෑම ගල් පුවරුවකම නමක් ඇත ඒ සෑම නමක් ඉදිරිපිට මතක සැමරුමක් ඇත ඒ සෑම මතක සැමරුමක් මත වියලී ගිය කඳුළු කැටි ඇත ඒ සෑම කඳුලක්ම හදවත රෝගී කරනා දිනක්ද ඇත
හම්මේ බ්ලොග් එකෙ හැටි... අව්රුද්දකට ආසන්න කාලයක් නිහඩවම ගියා. බ්ලොග් එකේ 4 මායිමේවත් එන්න බැරිඋනා. වැඩත් එක්ක busy ගොඩක් උනා. ඉතින් කොහොමද යාලුවනේ කට්ටියම හොන් කියල හිතනවා. නිශ්ශබ්දව හිටිය කාලෙ වෙච්ච ගොඩක් කතා තියෙනවා. එවත් එක්ක නැව්තත් ඔයාලව මුන් ගැහෙන්න හිතුවා. වෙච්ච කතා ගොඩයි එවයින් කිපයක් තමයි…
ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්. එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ . එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා. දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති…
