බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්‍රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව. මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ…

නානු-ඔය ස්ටේශන් එකේ හයිකරලා තිබුන හෝරා යන්තරේ වෙලාව 5.30 උනා විතරයි . කොහොමත් කලියෙන් අඳුර වැටෙන කඳුකරේට එදා ටිකක් වැඩිපුර අඳුර වැටිලා තිබුනේ , නත්තල් සීතල් එක්ක , කොහේදෝ ඉඳලා පා වෙලා ඇවිත් තිබුනු වැහි වලාකුලක් නානු-ඔය නගරෙට උඩින් නැංගුරම් දාලා තිබුන නිසා වෙන්න ඇති . ලාවට ගලාගෙන එන අඩ අදුරත් එක්ක…

පහත ජායාරූපයේ දුටු සැනින් ඔබට හිතෙයි එහි සිටින්නේ සිටින්නේ වෛද්‍යවයෙකුගෙන් බෙහෙත් ගන්නට ආ තරුණියක් කියා , නැත එය වසර 500 යකටත් වඩා කාලයක් අයිස් තුල ගල් ගැසී 15 හැවිරිදි තරුණියකගේ සිරුරකි.මැය සොයාගෙන තිබෙන්නේ 1999 වසරේ ආජන්ටිනාවේ Llullaillaco නම් ප්‍රදේශයෙන්.වැඩි විස්තර national geographic වෙබ්…

කොහොම වෙයිද ? මේෂ, මිථුන, සිංහ,කන්‍යා, ධනු, කුම්භ ලග්න හිමියන්ට තනතුරු නිල තල වරප‍්‍රසාද සමග ජීවිතයේ නව සුබදායී වෙනසක් වෘෂභ,- කටක,- තුලා, - මකර-, ලග්න හිමියන්ට පෙර පින පෑදෙන යමක් සිදුවේ. වෘශ්චික, මීන ලග්න හිමියන්ට අපෙක්ෂා නොකළ දෙයකින් හදිසි වාසියක්. නව වසරේ ග‍්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා…

( {"base_state": {"language": "hi"}, "video_url": "http://www.youtube.com/watch?v=WAxsu_6lnkY"} ) Song : Dil Ka Rishta Movie : Dil Ka Rishta (2003) Lyrics : Sameer Music : Nadeem-Shravan Singers : Kumar Sanu, Udit Narayan & Alka Yagnik Starring: Arjun Rampal, Aishwarya Rai, Priyanshu Chatterjee…

ඔන්න අදට පසිඳුගේ අඩවියට අවුරුද්දක් සපිරෙනවා. මට හරිම සතුටු දවසක්. මම හිතන විදිහට අද මගෙ බ්ලොග් එක යම් ස්ථානයක තියනවා. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන 2012.01.11 ඉඳන් මගෙ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු බ්ලොග් පාඨකයන්ට. බොහොම ස්තූතියි...!!! බ්ලොග් එකේ තත්වෙ ගැන සාරාංශයක් දුන්නොත් මේ වෙනකොට මම ලිපි 96…

එඩ්වඩ් මෝඩේක් යනු 19 වන සියවසේ විසූ පුද්ගලයෙකි.ඔහු සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලයෙකි.සාමාන්‍ය මිනිසුන්ට තිබෙන මුහුණට අමතරව ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබීම මෙම අසාමාන්‍යත්වයට හේතුවයි.එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා…

කා ලෙකට පස්සේ පහුගිය දවසක සරසවි පොත්හලට ගොඩ වැදෙන්න අවස්ථාවක් ලැබුණා. ඉස්සර රොටරියේ සන්නස්ගලගේ සිංහල පන්තියට යන අපි පන්ති ඉවර වෙලා ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටලා ඇති මේ අපූරු පොත් කඩයට හරි, ඉන් එහා පැත්තේ ඒ කාලේ තමන්ගේ අංකුර ප්‍රකාශන කර්ත්‍ව්‍ය ආරම්භ කරපු ජානක ඉනිමංකඩගේ විදර්ශන පොත් ගෙදරට යන්න…

ජීවි තේ වෙලාවකට හරියට හමන සුළඟ වගේ, කොහෙන් හැමුවද? කොහේටද හමාගෙන යන්නෙ කියල කවුරුවත් දන්නෙ නැහැ. හමාගෙන එනවා, හමාගෙන යනවා. වෙලාවකට හරිම සිහිල් සුළඟ වෙලාවකට මාරාවේශ වෙනවා. මල් සුවඳ විතරක් නෙෙමි කුණු ගඳත් අරගෙන එනව. ජිවත්වෙන්න ඉහලට අදින හුස්ම පොදත් එක්ක බැඳිලා තියෙන අපේ ජීවිතේ ඒ හුළං පොද වගේ නොකියම…
