Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නීතියක් නැති රටකට!

අධිකරණයට අදාළ අර්බුදය තීරණාත්මක තැනකට ගමන් කරමින් තිබෙන මෙම අවස්ථාවේදී පොදු යහපත ගැන උනන්දුවක් දක්වන නිදහස් පුවත්පතක් වශයෙන් සාම්ප‍්‍රදායික මුල් පුවත් වාර්තාකරණයෙන් බැහැර වී අධිකරණ දෙකක් විසින් ලබාදී තිබෙන තීරණයන් නොසලකා දෝෂාභියෝග ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑමෙන් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක…

රස්තියාදුකාර ආණ්ඩුවක් හා රස්තියාදුකාර නායකයෝ

රස්තියාදුකාරයන්යැ යි සමාජය කියන්නේ අණක් ගුණක් නීතියක් නොතකන, කිසිවකු කියන දෙයක් නොඅසන, හොඳ නරක නොබලා තමන්ට ඕනෑ දෙයම කරන පාදඩ ගණයේ පුද්ගලයන්ටය. මේ ආණ්ඩුවත් එහි නායකයනුත් අඩුවැඩි වශයෙන් ඒ සියලූ ලක්‍ෂණ උරුමකරගෙන ඇති බව නැවත වාරයක් පැහැදිලි විය. ඒ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය නොනවත්වා ඉදිරියට…

අවිචාරය, උද්දච්චකම හා අශීලාචාරත්වය

මීට පෙර බලයේ සිටි කිසිම ආණ්ඩුවක් නොකළ බරපතළ හා සාහසික වරදක් අගවිනිසුරු අර්බුදයේදී මේ ආණ්ඩුව විසින් කර තිබේයැ යි කිවහැකිය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හා අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දු හා නියෝග නොසලකා ක‍්‍රියාකිරීමය. ඒ මගින් ආණ්ඩුව අධිකරණයේ සුජාතභාවය අහෝසි කරන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ…

බජාර් එකේ චන්ඩි වගේ රටක් පාලනය කරන්න බෑ

දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මාන මහාචාර්ය රංජිත් අමරසිංහ අගවිනිසුරුවරියට එරෙහි ආණ්ඩුවේ දෝෂාභියෝග වැඩ පිළිවෙළේ වර්තමාන තත්ත්වය ඔබ කොහොමද දකින්නේ? පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කරන්න ලැහැස්ති වුණු දේ නීත්‍යනුකූල නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට තීන්දුවක් දීලා ඉවරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්වචනය…

පරාජයේ කොටස්කරුවෝ කවුද?

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති ටෙස්ට්තරගාවලිය 3-0ක් ලෙස අන්ත පරාජයක් ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ දැන් එක්දින සහ විස්සයි/20 තරගවලට සූදානම් වෙති. ඒ සඳහා ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් ම කණ්ඩායමට එකතුවීමට ඔස්ටේ‍්‍රලියාවට ගියේ නොබෝදා ය. ලත් පරාජයේ කොටස්කරුවන් කවුරුන්දැයි තෝරාගැනීමට නොහැකිව දැන් ක‍්‍රිකට් පාලකයෝ…

අතීතය ආවර්ජනයක්

අවසාන මොහොතට දින ළං වේ. උසස් පෙළ ප්‍රථිපල 30 වෙනිදා එන බව ආරංචි වීමෙන් මගේ හද මඬල කම්පා වූයේ නැත. ඒ මට ප්‍රථිපළය ගැන බලාපොරොත්තුවක් ඇති නිසා නොව මා උසස් පෙළ කිසී සේත් ම සැළකීමක් දැක්වූ නැති බැවිනි. මට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කිසිදු ආසාවක් හෝ උනන්දුවක් තිබුනේ නැත. එයට හේතුව කුමක් දැයි හරියටම...…

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු | Healthy Menus for Buddhist Monks

පසුගිය සෞඛ්‍ය සතිය තුළ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ මග පෙන්වීමෙන් බෞද්ධ භික්ෂූන් සඳහා විෂේශිත දාන ආහාර වට්ටෝරු එළිදැක්වූවා.පහත දැක්වෙන එම වට්ටෝරු ඔබට ත් ප්‍රයෝජනවත් වෙනු නොඅනුමානයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා හ ට සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය…