Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Taken 2 (2012)

මෙය කලින් නිකුත් කල මෙම චිත්‍රපටයේ TS කොපිය සඳහා BR RIP යාවත්කාලීන කිරීම වෙයි. මෙය Taken (2008) චිත්‍රපටයේ දෙවනි කොටසයි. පළමු කොටසේදී පියා විසින් දුව බේරාගැනීමට ඝාතනය කල පුද්ගලයන් වෙනුවෙන් පලිගැනීමට පැමිණෙන පිරිසගෙන් ඔහු තම බිරිඳ සහ දියණිය බේරාගන්නා ආකාරය මෙහි කථා පිටපත වෙනව. ලිපියේ ඉතිරි ටික…

ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!!

අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ බිස්නස් ඒ කියන්නේ සිල්ලර කඩයක්.අපේ කඩේට දැන් වයස 25ක් විතර වෙනවා.ඒකට මටත් වඩා වයසයි.අපේ ගමේ ඉදන් ටවුන් එක කිට්ටුවට යනකන් සමුපේ ඇරෙන්න තිබ්බ එකම කඩේ ඒක.ඉතින් ඒ කාලේ ඒ කියන්නේ අසු ගණන් වල අන්තිම කාලේ සහ අනූ ගණන් වල මුල් කාලේ කිලෝමීටර් තුන හතර විතර දුර ඉදන් අපේ…

සුළඟ

image-from සුළඟ නුඹේ ගමන කොහිද මා අසලම වෙළෙනු කිමද එකලා ගමනින් වෙහෙසද විවේකයට නැවතුණා ද මා හට හුරු පුරුදු සුවඳ නුඹ ගෙන අවේ කොහෙන්ද අර පෙනෙනා මුදුනෙ කන්ද රෝස මලක් හමු වුණාද ඩා බිඳු සිප ගත්තෙ ඇයිද මහට වෙහෙස වග සිතුණිද පත් සොලවා ඔබ කී පද දන්නා ගීතෙක තිබුණද හිස් අවකාශය ඔබමද දෝතට ගන්නට හැකිවෙද දෑසින්…

සිරිපාදයට අවාරයේ ගිය ගමනක් ( අවසානය )

ඔන්න එහෙනම් අපි අදත් ගිමන්හලට ගොඩවෑදෙන්න සූදානම්,කලින් අපගේ දෙවන කලාපය බලපු ඔබ සෑමටම මාගේ ස්තූතිය සහ එයට අදහසක් ලබා දුන් මිතුරාටද මගේ ප්‍රනාමය...එසේනම් අද බලමු කතාවේ ඉතිරිය කොහොමද වෙන්නේ කියලා අවසන් උනේ....... අපි සිරිපාදය නගින්න පලමු පියවර තිබ්බා... අද එතෑන් සිට..... සුමන දෙවි හාමුදුරුවන්ගේ රෑකවරන…

නිවාඩුවක් ගත කරන්න බන්ධනාගාරයට යමුද ?

බන්ධනාගාරයක් කිව්ව ගමන් අපි කාටත් මැවෙන්නෙ අමුතුම චිත්‍රයක්.අමුතුම පරිසරයක්.අහස උසට ඉදිකරපු තාප්ප වලින් වටවෙච්චි , දැඩි මුරකාවල් එක්ක .. වැරදි වලට උසාවියෙන් දඬුවම් ලබාපු පිරිසක් සමාජයෙන් වෙන් කරලා තියෙන ස්ථානයක්. සාමාන්‍යයෙන් බන්ධනාගාරයක ඇතුලාන්තය දන්නා කෙනෙක් නම් කවමදාවත් බන්ධනාගාරයකට යන්න…

සද එළිය බිදුවක්ය ආදරේ

ගැ ඉරිතැළුනු බිම් කඩක් සෙනෙහසින් තෙත් කරන මල් කිනිති පුබුදුවන හැමදාම, හැමදාම, හැමදාම මල් පිපෙන සදාකල් වසන්තය මේ තරම් ළංවුනේ කවදාද ? පි සද එළිය බිදුවක්ය ආදරේ මුදු සුවද පවනක්ය ජීවිතේ ගැ පිණි කැටිති සීතලට තුරුළුවෙයි පත් අඟට සිනාසෙයි කිරිල්ලක් පෙම්බරාගේ හඬට සදාකල් වසන්තය මේ තරම් පමාවූයේ ඇයි ද ? පි…

තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි

ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌ ට ්‍ර ේ ලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය. ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම සහ අනතුරුව පැවැති ආරම්භක එක්‌දින තරගයේ පරාජයත් සමග ජයග්‍රහණ නියඟයකට හසුව සිටි ශ්‍රී ලංකාවට මෙම…

අල්ලා දෙවියන්ගේද?,,,

සුනාමි පැමිණි විට. එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ජීවිත ඉල්ලා ගත යුතුය. ගංවතුර ගැලූ විට. එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ආධාර ඉල්ලා ගත යුතුය. ලෙඩ දුක් වූ විට, එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම බේත්…

සරසවි මවුනි අවසරයි පිය නගන්නට අනාගත ලෝකයට.

.............................................. දරා ගන්න බැරි දුකක්... කියා ගන්න බැරි වේදනාවක්... විදින්නට බැරි කාන්සියක්... හඩන්නට බැරි මොහොතක්... එකම වෙලාවක... එක හදවතක් තුල... ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්... මේ දුකට වඩා ඒ දුක දරාගන්න පුළුවන් බව දැනෙනකොට... කදුලක් සුසුමක් බවට පත්කරන්නට නොහැකි…