දිනෙන් දින මොහොතින් මොහොත තාක්ශය දියුණු වෙමින් පවති. ඊයේ පැවති තාක්ශය වඩාත් උසස් අයුරින් අද දිනයේ අපවෙත ලැබෙයි. අප අද තාක්ශණයේ මහා විප්ලවයක කොටස් කරුවෝ වී එහි හොද නරක විවිධ අනුපාතයන්ගෙන් භුක්තිවිදමින් සිටින්නෝ වෙමු. ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ශණයේ විප්ලවීය අවධිය … දිගටම කියවන්න →
තනිව සිටීමේදී බිය වීම - හැදින්වීම Agoraphobia – Introduction මින් පෙලෙන්නන් බියට සාංකාවට පත් වනුයේ නිවසෙන් පිට , පිරිසක් රැස්වී සිටින හා අන් අයගේ අවධානයට ලක් නොවී ඉවත්ව යෑමට අසීරු ස්ථාන වලදීය . අනෙත් Phobia ක්නට ලැබෙන රෝග ලක්ෂණ මෙහිදී දක්නට ඇති අතර එම අවස්ථාව අපේක්ෂා කරන විට මෙම බිය ඇතිවේ .…
"මට සමාවෙන්න" "ඇයි..? මොකටද..? ඔයා මට කිසි වරදක් කළේ නෑනෙ...." "මට සමාවෙන්න. මම ඔයාට ගොඩක් රිද්දනව. ඔයා මං නිසා ගොඩක් දුක් විඳිනව. මම වරදක් කරන හැම වෙලාවකම ඒක මකල දාන්න ඔයා මගේ ළඟ ඉන්නව හෙවනැල්ල වගේ. ඒත් මම කරන වරදක් මකන වාරයක් වාරයක් ගානෙ ඔයාට ඔයාව නැති වෙලා යනව. " "ඒක ඇත්ත. ඒත් මම ඒක හිතන්නෙ නෑ.…

ඔන්න මීගොඩයට හිතුනා කවි කතන්දර ( වගේ එව්ව ) ලියන එක පැත්තකින් තියල පොඩි අත් බෙහෙත් දෙකක් කියල දෙන්න හුහ් ඔන්න් එහෙනම් මීගොඩයා වෙදකමටත් අතගැහුවා.... මහවෙදනා මාමා එහෙම මාත් එක්ක අමනාප වෙනව නෙවෙයි ඕං මේ කියන්න යන්නේ මීගොඩයට හැදිච්ච ලෙඩට අත් බෙහෙත් වලින් ගොඩ ගිය හැටි කොයි කාරුත් දන්නවනේ මීගොඩය ඉන්න…

සෑහෙන කාලෙකින් කෙටි සටහනක්වත් ලියා ගන්න බැරි වුනා. ජීවිතයේ කිසිම දිනක නොලබපු අත්දැකීම් සමූහයකට මේ දිනවල මුහුණ දෙනවා. මේවා ගැන සිතන්න සිතන්න බොහෝම දරුණු විදියට සිත කලකිරීමක් ඇති වෙනවා. මගේ ජීවිත මතකයන් එක්ක ගත්තම මට මතක ඈතම සිද්ධිය තමයි මගේ පියා ලෙඩ වෙලා සිටීම හා ඇවිදගන්න බැරිව සිටි පියාට ඇදටම හැම…
මේ මාසෙටම ලිව්වේ එක පෝස්ටුවයි. කොහෙද මේ මගුල් විබායක් තියනවනේ මේ මාසෙම. අපි පව් කියලවත් හිතන්නැතුව මෙහෙම අවුරුද්දෙ මුලම විබාග දාන එකනම් හරිම කුජීතයි ඈ...පව්නේ අප්පා අපි උනත්. ඒකෙන් කමක් නෑ මොනවා හරි මේකෙ දාන්න කියලා ආවත් හිතාගෙන ආපු එක පසුවට කල් දාලා අද කියන්න යන්නේ අපි අන්තර්ජංජාලයේ ඉන්නකොට එක එක…

කොහේදෝ දුරක ඉදන් හඬලන කුකුලෙකුගේ සද්දෙ මොන තරං හයියෙන් ඇහුනත් , උදේ පාන්දර ආච්චි අම්මා හදන එල කිරි වීදුවේ සුවද නහය ගාවටම එනකන් ඇඳෙන් නැඟිටින්නේ කොහොමද ........ " මගෙ චූටි මැණික තාම දොයිද ........ නැගිටින් මයේ අම්මා ... ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ ...... මෙන්න මං මාරි බිස්කට් පැකට් එකකුත් ගෙනාවා…

සීතලෙන් මිදී ඇත උණුසුම්ම හාදුවක් හිම කැටිති අතර උණුසුම් හැගුම් දැහැනක, සිසිරයට අමතකව ගිය සතුටක හැගීමක් විඳිමි නොදැනෙන දුකක හිඳගෙන මෙහි එන්න ඔබ රෑ අඳුර එක්කම හෙවනැල්ලක් නොවෙද එය සුවිසල්ව එන? සිහිනයක ඇවිද යමු යළිත් නෑවිත් ඉන්නම සිහිනයක් දකිමු සිහිනයක ඉඳගෙන කොපුල් තල මත පිනි බිඳක් තවරමු හඳ ගිහින්…

අද මම දෙන්න යන්නේ අපේ පරිගනකයේ ආරක්ෂාවට වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක්.ඒ අපේ අයි.පී ඇඩ්රස් වෙනුවට වෙනත් අයි පී ඇඩ්රස් එකක් දාල නෙට් යන්න පුලුවන් සොෆ්ට් එකක් ඔටො හයිඩ් අයි පී තමයි නම.අද ගොඩක් අය තමන්ගෙ පරිඝනකය හැකර් කරුවන් ගෙන් බේරගන්න විවධ අයි පි හයිඩ් සොෆ්ට්වෙයා භාවිතා කරනවා. ඒවිතරක්ම නෙවේ අපිව…

යටගිය දවස සිරිලංකාදිපයෙහි මලින්ද රාජුපක්ෂ නම් රජ කෙනෙකුන් දැහැමින් හා ඉතා සෙමින් රාජ්‍ය කරන සමයේ එරට සියලු තක්සලාවන්ට අධිපතිව දළු බණ්ඩාර නම් එක ඇමැත්තෙක් විසුහ .ඌ තුමූ නුවණ නැත්තාහ.ඉතා මූඪය.කට වාචාලය.එයිදු තෙමේ වචාලයා හෙයින්ද උපායෙහි බුහුටි හෙයින්ද රජු රවටා සියලු සම්පත් ඇරගෙන කල් ගෙවන්නේය. දිනක් මේ…
