සුන්දරයි ඒ සිහින අප මැවූ සැබෑ නොවුනත් කිසි දිනේ පෙම්බරයි ඒ වදන් ඔබ කිවූ යලිත් නොඇසෙන මගෙ ලොවේ තනි රැක්ක ඔබ මාත් එක්කල එදා මතකද පුර හඳේ අදත් සඳ ඇත සඳට තරු ඇත තනි උනා මම සුර ලඳේ නුවර වැස්සට තෙමෙනවා මම අදත් තනියම පාළුවේ පුංචි වැහි බිඳු මගෙන් අහනව ඇය නැද්ද අද බස් එකේ මල් වත්තේ මල් තවම පිපෙනව එන තුරුද…
නංගියේ උඹ වැරදියි ... උඹ ඔය රවට්ටන්නේ අම්මව තාත්තව නෙවෙයි.. එයාල ජීවිතෙන් බාගයක් ගෙවල ඉවරයි.. තව ටික කාලෙකින් මැරිලත් යයි. ඒත් උඹ තව කාලයක් ජීවත් වෙන්න ඕන. අද උඹ රැවටුනොත් උඹේ ඉතුරු ජීවිත කාලෙම විනාස වෙනවා.. උඹ හරි හුරතල්.. ඒක නිසා කවුරුත් උඹෙන් ඔය විදිහෙ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උඹ ඉන්නේ…
මෙන්න මගේ බ්ලොග් එකේ 100 වැනි ලිපිය. හරි සතුටුයි ඈ.... මෙන්න අද නියම බ්ලොග් ට්‍රික්ස් එකක් ගෙනාව. ඔය ඇඩ් එකක් එහෙම දාන්න නියම ක්‍රමයක් මේ. ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක…

අද ලියන්න හදන්නේ 2013 වසරේ පලවෙනි බ්ලොග් ලිපිය. ඔක්කොටම කලින් ඔයගොල්ලො හැම දෙනාටම සුභ නවවසරක් ප්‍රාර්ථනා කරනවා. 2013 වසරේ පලවෙනි පෝය දිනය යෙදිල තියෙන්නෙ අනිද්දාට. ඒ වෙනුවෙන් අද මම ඔබට කියන්න යන්නේ දොළොස් පොහොය බෞද්ධයන්ට වැදගත් වෙන්නේ කොහොමද කියල. බුදුන්වහන්සේ පහලවීමටත් පෙර සිටම පෝය දිනය විවිධ…

මීට පෙර ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිර කුටිය ගැන සටහනින් වගේම වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන සටහනිනුත් අවධානය යොමු කළේ කොළඹ පිහිටලා තියෙන ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ස්ථාන සහ නිර්මාණ ගැන. ඉතින් අදත් අටුවාවේ අවධානය කොළඹ නගරයේ පිහිටලා තිබෙන තවත් ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරකයක්…

වරක් මා සෙනෙහසින් සිපගත්තු මුවමඬල සියවරක් රස වින්ද ඔබෙ සුමුදු නෙත් කැල්ම සුදු රෝස මල් වලට උපමේය වූ මුහුණ අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම සඳ මඬල දුටු දාට හිත දවන ඔබෙ මතක සිහිනෙනුත් සඳ කුමරි කිව්වේම නුඹෙ වරුණ ගඳ ගසන සළු වලින් දෙනෙත් වැසුණා සේම අවලස්සනයි කියා උන් කියන්නේ කොහොම මට අහිමි මල් කැකුල ඔහුට…

පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා සහ එයාටෙල් පිස්සු කෙලින්න පටං ගත්තු නිසා බ්ලොග් වැඩ අමතක කරන්න උනා. ඒ දවස් ටිකේ පරණ ටේප් ටිකක් ආයේ දාලා ෂේප් උනා. වැඩේ කඩාකප්පල් වෙන්න කලිං දදා හිටියේ වයර්ලස් එකේ අතීතේ ගැනනේ. අද ඔන්න ඒක ආයේ දාන්නයි යන්නේ. කලිං කොටහ කියෝපු නැති අය මෙතැනිං කියවන්න. රයිට්. ඒකේ…

සාමාන්‍යයෙන් බ්ලොග් හෝ වෙබ් අඩවියක විවිධ වූ ලින්ක් විශාල ප්‍රමාණයක් තියෙයි නේ. ඒ විශාල ලින්ක් ප්‍රමාණය අතර සමහර ලින්ක් වැඩ නොකරන්න පුළුවන්. විශේෂයෙන් ඔය Download කරගන්න දෙන ලින්ක් එහෙම වැඩ නොකෙරුවොත් අපේ බ්ලොග් එක හරි වෙබ් එකට හරි එන කට්ටිය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ආය ආත්මෙකට ඒ පැත්තේ…

1991 එක වසරට මාව ගිහින් දැම්මා ඉස්කෝලෙකට.මොකක්ද ඒ ඉස්කෝලෙ. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට.( මො කෝ පු දු මෙන් බ ලන් නෙ.බ් ලො ගේ මුල හ රි ය බ ල ලා ආ වා නම්) ඉතිං ඔය ඉස්කෝලෙ අවුරුදු පහක්ම මං කෙල්ල දැහැමෙන් සෙමෙන් අකුරු කලා. (මොන දැහැමෙන්ද ඒ කාලෙ මං කොල්ලන්ට ගැහුවෙ සපත්තුව ගලවලා අරගෙන. :D…

මෙන්න තවත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. ඔයාල සාමාන්‍යයෙන් ඔයාලගෙ බ්ලොග් ලිපි ලේබල් වලට වෙන් කරනවනේ. ඒ වගෙම ඒ ලේබල් පාඨකයන්ට පේන විදිහට ගැජට් එකක් විදිහට බ්ලොග් එකට දානවනේ. අන්න ඒ බ්ලොගර් එකෙන් දෙන ලේබල් ගැජට් එක ලස්සන කරගන්න විදිහක් අපි අද බලමු. ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි.…
