Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පොල් සෙවන ආහාර වැඩසටහන අංක 1

කෑම කියන එවුවා එක එක විදිහට හදන්න පුළුවංනේ.. මං මේ ඊයේ නිකං ඉන්න එකේ තිබ්බ ජාති ටිකක් කලවං කරලා අමුතු කෑමක් හැදුවා. ඒක හදලා කෑවෙත් මමම තමා. අවුලක් නෑ, පට්ට රසයි. වැසිකිලි ප්‍රශ්ණ ඇති උනෙත් නෑ.. හොදයි මුලිංම අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනාද කියලා. කොත්තු මී නූඩ්ල්ස් පැකට් දෙකක් (ඔබගේ බඩගින්නේ අඩු…

Facebook Graph Search ඒ පාර මොකක්ද?

ගුගුල්ලා මුලින්ම ගුගුල්+ හදලා ෆෙස්බුක් එකට ගේමක් දෙන්න හැදුවා.ඔන්න දැන් රිටන් එක. ෆෙස්බුක් සමාගම තමන්ගේම කියලා සේවුම් සේවාවක් Graph Search කියලා හදුන්නලා දුන්නා. සර්ච් එන්ජින් එකක් කියලා කියුවාට ගුගුල් සර්ච් හරි මයික්‍රෝසොෆ්ට් බිංග් වාගේ වෙබ් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට කරන සෙවුම් ක්‍රමක්…

Red and white in winter urban nights!

When I saw a “Double-Decker” bus coming towards me, teetering, it was like seeing an old comrade. As a little boy, I always wanted to ride on a Double-Decker bus, but never had a single chance. When the bus stopped in front of me, I hopped in and ran to the upper deck with glee, settled in a corner…

රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියේ ද? පොඩ්ඩක් ඇවිත් යන්න එන්න...2

කේ.එස් කණ්ඩායම ප්‍රමුඛ රැස්වීම (සියලු දෙනාටම විවෘතයි) අද ඉතාමත් සාර්තක විදිහට මේ හමුවීම නිමා උනා. මුලින්ම මෙය සංවිදානය කරල ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැප කිරිම් කරල මුදල් යොදවලා මේ දේ ට මහන්සි උන අපේම සොහොයුරන්ට මං හදවතින්ම සුබ පතනවා. ඒ වගේ ඒ මහන්සියේ සුබ ප්‍රතිපල රැස් උන හැමොම දැක්ක. මේ අපේ බුකියේ…

බ්‍රේල්

මිතුරෙකුගේ අත්දැකීම් ඇසුරින්.. (මෙය අධි විභේදනයක් - high resolution සහිත නිර්මාණයකි. අකුරු කියවීම අපහසු නම්, නිර්මාණය මත ක්ලික් කර පසුව විශාලනය - zoom කිරීම සඳහා නැවත ඒ මත ක්ලික් කරන්න. :) ) පාදක ඡායාරූප/චිත්‍රක මූලාශ්‍ර: flickr භාවිත මෘදුකාංග හා සේවා: Adobe Photoshop CS5 , UCSC Unicode Realtime…

"බොළඳ ආදර කථා සහ මැදිවියේ ගැහැණිය"

බසයේ කෙළවර අසුනක හමන සුළඟට සාප කර කර, අපහසුවෙන් කියවන කතා පොත ඇගේ විඩාබර දෑස් හකුළමින, විඳින්නා සේ දිස්විය මට අර ඉන්දියන් තහඩුවට උඩින් ඇති නිල් අහස තරමට... බැලුවෙමි මම ද රබර් ඇස යොමා එදෙස, ඇගේ අත රැඳි පොතෙහි මගේ දෑසට පෙනෙන පේළියම... ටක්කෙටම හරිය, මා හිතූ විදිය.. වෙන කුමක්ද, බො ළ ඳ ආදර කථාවක් මිස...…

කලකට පස්සේ..

වල් වැදිලා ගිය බ්ලොග් එක පැත්තේ ඔන්න සිත්තරාවි ආයෙමත් සක්මන් කරන්න පටන් ගත්තෝ.... ගොඩ කාලෙකින් කිසිම දෙයක් ලිව්වෙත් නෑ,වැඩේ කියන්නේ ලියන්න කොච්චර දේවල් තිබුනත් ලියන්න හිතෙන්නේත් නැති එකනේ. අසනීප තත්වය නම් තාමත් එහෙමමයි. කොහෙද මේ දවස් වල අපේ කාළගුණ තත්වය එහෙම හොඳ නෑ නොවෑ. ඉතිං කොයි වෙලේ බැළුවත්…

මාරාන්තික මුහුදු ගමන. Deadly Voyage

කිංස්ලි ඔෆෝසු. කිංස්ලි ඔෆෝසු ඉපදුනේ 1970 දිය. කාර්මික ඉංජිනේරුවෙක් වීමට සිහින මැව්ව ඔහුගේ එම සිහිනය බොඳ වුනේ ඉදිරියට අධ්‍යාපනය කරගෙන යාමට ඔහුගේ මවට වියදම් කිරීමට හැකියාවක් නොමැති කම නිසයි.එළවලු හෝ පළතුරක් විකිණීම රැකියාව කරගත් ඔහුගේ මවට ගෙදර බර වැඩි බව තේරුම් ගිය නිසා කුඩා කාලෙදිම පාසල් ගමනට…

අවිද්‍යා දැල්වෙන විද්‍යාල

මෑත දිනෙක මට හරි අපූරු සිදුවීමක් අත්විඳින්න ලැබුණා , එක්තරා සරසවි බිමක දි. වසර ගණනාවකට කලින් කරපු විභාගයක සහතිකය ගන්න දවසින් දවස අපිට අතපහු වෙලා තිබුණා. ඉතින් වෙනත් ගමනක් යන ගමන් අපි සරසවියට ගොඩවෙන්න තීරණය කළා. සහතික කොළේ අරගන්න. මගේ යෙහළියයි , ඇගේ සිඟිති දියණියයි , මමයි , වාහනේ අරන් ගියේ ඇගේ…

සුබ පැතුමකටවත් ඉඩ නොතියා.. නුඹ මිතුදම් අත හැරියා..

වන්දනීයයි මිතු දමින් බැඳි දෙවොල අබියස පහන් සිල්., විශ්වයේ මා තනි නොවන වග ශපත කෙරුවා මා මතින්.. කඳුල සිනහව සැමට කලියෙන් නුඹ ඇවිත් මගේ ලඟට සෙනෙහෙන් අපි අපේ ළඟ හිටිය මතකද වසර ගණනක දිගු අතීතෙක.. නුඹට මා කවුරුන්ද වග නම් අමතකද සොයුරිය ඉතින් අද, ජිවිතේ ළඟ පෙම් කතන්දර ලියා බෝ කල් ගෙවී තිබුනත් මං නුඹේ…