දහසක් තරුනෙත් මොහොතක් රවටා සුළඟක් රහසක් කියනු නියා ඇවිළු ගින්නක් හිරු සඳු අළුකර සත් සමුදුර තෙක් පැතිර ගියා දෙසිතක් අවුරා මතුවූ කුකුසක් සෙනෙහස දෙදරා ඉවුරු අරා දෑඟිළි අතරින් ගිලිහුන බැඳුමන් හදවත් දුරකට අරන් ගියා සැකයෙන් විරසක දැවෙනා හදවත් පිරියම් කරනට සඳුන් උලා තුරුහිස් අතරින් මේඝලතාවන් කඳුලක සීතල…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
දැවෙන ලොවට ශ්‍රී ලංකාවෙන් බෙදා දුන් ලොකුම දායාදය බුදු දහම බව ඓතිහාසික සත්‍යයකි. ශ්‍රී ලංකාවෙත් ලෝකයේ වෙනත් බොහෝ රටවලත් මනුෂ්‍යයන්ට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි දෙස සානුකම්පිතව බැලීමේදී ගංගා එකසිය තුනක් හා වැව් විසිදාහක් තරම් ප්‍රමාණයකුත් ඇති මුහුදෙන් වටවූ, කලපු හා විල් සහිත දිවයිනක් වූ අපේ…
තවත් වසන්තයක් හේමන්තයක් බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නොවේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේදී ක්‍රිකට් වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකිය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ…
මීට වසර තුනකට පමණ පෙර 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය තවත් බ්ලොග්කරුවකු වූ මා නොදුටු මිත්‍ර ටැබූ සබ්ජෙක්ට් විසින් විග්‍රහ කර තිබුණේ සෝපාසයෙන් උපරිම වූ සංසන්දනය කිරීමකිනි. ටැබූ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමාන කර තිබුණේ ස්ලම්ඩෝග් මිලියනයර් චීත්‍රපටයේ කුඩා පිරිමි ළමයා මහත් උත්සාහයක්…
By Gomin Dayasri Never before did the choice of the candidate become so pivotal as when the present Chief Justice was appointed; reason - no previous Chief Justice was removed by impeachment.The bona fides of the removal are questionable if the selection of the successor is controversial. Removal…
රට ජාතිය ආගම ගැන මේ දවස් වල තියෙන්නේ ලොකු උන්මාදයක් නේ ද? එක හුදෙක් සාමාජ ජාල වල සොබනයක් ද? ලයික් කමෙන්ට් එකතු කරගන්න. තමන්ගේ නම ගෘප් එක පබ්ලිශ් කරගන්න ද? අපි රට ජාතිය ආගම ගැන කතා කරන්නේ අපේ හදවතින් ම එන කැක්කුමකින් නම් එන්න .. ඇවිත් එකතු වෙන්න. එන්න කලින් මේ ගැන හිතන්න.. හිතනවාද එක ජාතිවදය කියල.…
මගෙ මැණික් අප්සරාවී - විදවන්න පුළුවන් ද මට මේ තරම් හිත හැඩුම් නෑ... නෙත නින්ද නෑ.... සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවී තාරකා ඇස් ඇහිදිමින් - ඔබ සොයනවා.. මග ගෙවනවා ඔබේ දෙපා මුල පුද දි දී සුවද මල් තව පිපෙනවා විදගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද.. ආදරේ.... මගෙ මැණික් අප්සරාවී... බෙදාගන්නට බැරි…
හලෝ ළමයිනේ කොහොමද? හැමෝම හොඳින් ඉන්නවාද? මමනම් සුවෙන් සැපෙන් ඉන්නවා හිකිස්... කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් නොලියුවට කට්ටියම ලියන කියවන එව්වා ඇහැ ගහගෙන හිටියේ ඕන් , මට හොරෙන් කුරුල්ලෙක්වත් පියාබනවා බොරු :D........ කම්මැලිකමත් රැකියාවේ කටයුතුත් නිසා බ්ලොග් ලිවිල්ල පස්සට ගියා එකටනම් හද පිරි මෙව්වා…
හනුමා, හනුමන්තා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හනුමා වන්නම කියලා දේශීය නර්තන සම්ප්‍රදායේ නර්තන ශෛලියක් තියෙනවා වගේම පෙරහැරවල්වල හනුමන්තා විදිහට රඟපාන අයත් ඉන්නවා. ඒත් නැත්නම් මූණ ඉදිමිලා හරි පිම්බිලා හරි තියෙද්දී හනුමා කියලා කාඩ් එක දාන්නත් කොල්ලෝ පසුබට වෙන්නේ නැහැ. ටිකක් කරුණු…