රට : නිදහස් ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 05 : ආසියාවේ හොදම පාර්ලිමේන්තුව ඇති රට ආසියාවේ වැඩිම විදේශ විනිමයක් තිබූ රට ආසියාවේ ස්වයන්පොෂිතම රට ආසියාවේ තිබූ වෙන කිසිම රටකට ණයක් නැති එකම රට ආසියාවේ දෙවෙනියට හොදම අද්යාපනය තිබුන රට ආසියාවේ පළමුවම සාධාරණ සර්ව ජන චන්දයක් පවත්වන රට ... ... 2013 පෙබරවාරි 05 :…
ජනක අබේවර්ධන හා මෙවර උසස් පෙල ප්‍රථිඵල අලෙලා ඊ නිව්ස් පෝස්ටුවක් දමා තිබුණි. ඇත්ත කාරණය නම් ජනක ව්‍යවහාරික ගණිත ගුරුතුමා හැරුණු විට දකුණු පලාතටම වෙනත් විශාල ව්‍යවහාරික පුද්ගලික පන්තියක් පවත්වාගෙන යන එකඳු ගුරුවරය කු හෝ සොයාගන්ට නැති වීමයි. මන්ද දශකයක පමණ කාලයක් පුරාවට දකුණේ ගණිත සිසුන්ගේ එකම…
සමහර ජෙප්පනුත් හරියට හම්බයො වගේමය. හද්ද පණ්ඩිත මුන්ගේ අල්ලා මාක්ස් ය. නබියා ලෙනින් ය.
හැන්දෑවට මාකස් එකට අලගල්ල කන්ද පේන හැටි හන්තාන කන්දටම රාස්සිගෙ අව්ව වැටුණ වෙලාවක තණ බිස්ස කෙලවරේ සිමෙන්ති බංකුව උඩ ඉඳගෙන යෝධ හෙවනැල්ලක් වගේ ඈතින් ලස්සනට පේන අලගල්ල කන්ද දිහා කොච්චර නම් වෙලා අපි බලාගෙන ඉන්න ඇද්ද.......... ඒ කන්ද හැමදාම රෑට හන්තාන කන්දට රහස් මුමුණනව ඇති ඒ රහස් අතරෙ නිකමට වගේ අපි…
Sri Lanka's Independence Day is celebrated on 4th of February , in accordance with Lipass/Joshua Louis Law to commemorate its internal political independence from British rule on that day in 1948. The day is a national holiday in Sri Lanka. It is celebrated all over the country through…
කවුද කියන්නේ ලංකාව නිදහස් කියලා...., අන්න ඒතනයි තාම මිනිස්සු ඉන්නේ 48 ලියවිල්ල අත්සන් කරාට ලංකාව ස්වාධින වුනේ නෑ.. තාමත් ඒ කාලේ වගෙමයි . ඇත්තටම කියන්න තින්නේ ලංකාවට තාමත් තින්නේ සීමා වු ආර්ථික නිදහසක්.. ලංකාව තුල තාම ක්‍රියාත්මක වෙන්නේ සුද්දගේ නීතියක්.. ඉතින් කොහොමද කියන්නේ අපි නිදහස් රටක් කියලා..…
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලයේදී ම කොසොල් ජනපදයට අධිපති වුණ කොසොල් රජතුමාත්, මගධාධිපති බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණ අජාසත්ත රජතුමා ත් අතර යුද්ධයක් ඇතිවුණා. දිගින් දිගටම මේ සටන් වලින් අජාසත් රජතුමාට පරාජයට පත් වෙන්නට වුණ නෑකමින් මාමණ්ඩිය වුණ කොසොල් රජතුමාට මේක ලොකු ලැජ්ජාවක් වුණා. මේ…
65වන නිදහස් දිනය අද..නිදහස ලබා වසර 65 ලබන අප නිදහස් නිවහල් දේශයක මතුවටත් නිදහසේ ජීවත් වීමට වාසනාව ශ්‍රි ලාන්කීය වරම් ලැබේවා....
බිම දාලා පෑගුවා ගිනි තියලා පිච්චුවා අපේ සමහරක් උනුත් හුරේ තිබ්බා කෑල්ලක් ඉල්ලලම හිටියා වැඩක් වුනේ නැති හින්දා ජාතික ගීයට දෙමළ රීමික්ස් කරලත් ඉල්ලුවා. ඉදිරියටත් කිසිම ජාතියකින්,රටකින් බලපෑමකින් තොර නිදහස් රටක් වේවා!!
මරදාන ELS(Electric Locomotive Shed) තුල M10 එකකට නැග දුම්රිය නොහොත් අපේ සරල ව්‍යවහාරයෙන් කියනවා නම් කෝච්චිය කුඩාකල පටන්ම මා කුතුහලය ඇවිස්සූ මා ආසා කල අපූරු යන්ත්‍රයකි. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වන මාත් කෝච්චියක් අතර ඇති සම්බන්ධය ගැන බොහෝ දෙනා විමසයි. මා මෙන් කෝච්චියට සමීප එයට ආදරය කරන තවත් බොහෝ…