Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Sony xperia phone Root කරමු .

කොහොමද කස්ටියට ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවෙ දැන් බ්ලොග් ලියන්න වෙලාව හරි අඩුයි වැඩ වැඩ .. මන් අද කියන්න යන්නේ Sony xperia live with Walkman සහ Xperia Mini කියන Android phone දෙක Root කරන හැටි මේ විදියට 2011 Xperia Android phone ඕන එකක් Root කරන්න පුළුවන් හැබැයි අත්හදා බැලුවේ මේ

IP Address Widget එක බ්ලොග් එකට දාගමු.

හෙට පෙබරවාරි 4 වැනිදා. 65 වැනි නිදහස් උත්සවය. හෙට අභිමානවත් ලෙස නිදහස් උත්සවයට ඔක්කොමල ලෑස්ති වෙන අතරෙ ඔන්න මම බ්ලොග් ලස්සන කරන ක්‍රමයක් දෙන්නයි යන්නේ. මේකෙන් කරන්නේ ඔයාලගෙ බ්ලොග් එකට එන අයගෙ IP Address, OS, Country, Browser වගේ හුඟක් විස්තර පෙන්නන එක. දාගන්න හැටි ආය මුල ඉඳල කියන්න ඕනි නෑ නේ.…

මට හඬන්න දෙන්න...

සඳ තරුත් එක්ක හාද වෙලා අනඟ රැගුම් හෙළා මනමාලකමට සේද වලා මට ද හිනා වුණා සඳ නේන රෑක සඳක් වෙලා සිත් අහසම පුරා නුඹ මතු වුණ හැටි අතීතයේ අඳුරු තිමිර ඉරා ජීවිතයේ වංක ගිරියෙ වල්මත් වූ වෙලේ තරු ලකුණ ඇන්දෙ නුඹ ඇවිදින් නෑ අමතක කළේ අපේ පෙමට එරෙහිව අන් බඹරෙකු පියා සැලූ දිනේ පරම පෙමෙහි රසය නුදුටුවෙ ඇයි නුඹ නියඟල…

ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත බෝම්බ හෙලයි..

ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත බෝම්බ හෙලයි.. යුද්ධයේ නවතම තතු බලාපොරොත්තු වන්න.. මේ 1940 දශකයේ පලවිය හැකිව තුබූ එක්තරා ප්‍රවෘත්ති සිරස්තලයක්. එහෙත් එකල උපායමාර්ගික ඇමරිකානු පුවත් වාරණ නිසා පල නොවූ පුවතක්.. ඔබ දන්නවාද ෆු ගෝ (FU-GO) ගැන? අහලා තියනවාද බැලුන් බෝම්බ ගැන? එසේනම් එන්න…

Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙන අය අල්ලමුද?

... සුබ දවසක් ... ටික දවසකින් තමයි බ්ලොග් එක පැත්තට ගොඩවුනේ .. Wi-Fi රවුටරයක් පාවිච්චි කරලා ඉන්ටෙර්නෙට් ලොග් වන අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Wi-Fi නෙට්වර්ක් එකට අනවසරයෙන් ඇතුළු වන්නන් ...මෙයට හොද නෙට්වර්ක් පාස්වර්ඩ් එකක් දැම්මත් , සමහර වෙලාවට එයද වැඩක් නොවන අවස්ථා තියෙනවා....අද හදුන්වල දෙන්න යන්නේ…

Blogger අච්චු හොයන්න දැන් හරි ලේසියි

අද මේ පෝස්ටුව ලියන්න හිතුනෙ යාළුවෙකුට ගැලපෙන බ්ලොගර් අච්චු හොයන්න ගිහින් කාපු කට්ට නිසා. අන්තිමට වැඩේ නම් ගොඩ දා ගත්ත. ඒ වුණාට ඒ වෙබ් අඩවි ටික ඔයාලටත් දැනගන්න ඔන්න පහලින් දානවා. මට හම්බවුන හොදම අඩවි විතරක් දාන්නම්. මීට අමතරව හොඳ ඒවා දන්නවනම් පහලින් කොමෙන්ට් එකකින් දාන්න. BTemplates – Free Blogger…

කොහෙන් ගියත් මෙහෙන් එපැයි යන්න!

අපේ බ්ලොග් කරුවෙක් වාසය කරන ගමක කතා ටිකක් තමා අද කියන්න යන්නේ.මේ ගමේ මිනිස්සු ඉස්සර ටිකක් නොදියුණු නූගත් පිරිසක්.දැන් නම් එහෙම නැහැ දැන් රටේ අනිත් මිනිස්සු වගේම මෙයාලත් බොහොම උගත් දියුණු කොටසක්. කතෝලික පල්ලි වල මංගල්ලෙට කොඩි ගහක් උස්සනවා කොඩි ගහ උස්සලා ඉඹුල් කිරිබත් එහෙමත් බෙදනවා.මේ ගමෙත් ඔන්න…

හර්පීස් (Herpes) වලින් ප්‍රවේසම් වෙමු.

සමාජ රෝග(STD)- 01 හර්පීස්(herpes) දිගු කාලෙකට පස්සේ ලියපු ලාදුරු(Leprasy) ගැන ලිපිය ගොඩ දෙනෙක් බලලා තුබුන නිසා මට හිතුන මගේ සෙනසුරාදා හවස මගේ පාඨක ඔබ වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සමේ රෝගයක් ගැන නෙවේ, සමාජ රෝගයක් ගැන. මෙම රෝගයේ නම තමයි ලිංගික හර්පීස් (Genital herpes). කොටින්ම…

මේකත් බේබදු කතාවක්!

මේ දවස් වල බ්ලොග් වල හෝ ගාලා වැල කතා සහ ටැබූ නැගල යනවා.බ්ලොග් ඩොමේන් එකම මද කිපිලා වගේ.මදක් නෙවෙයි උපරිම!එකත් එක විදිහකට ෆන්.මන් බ්ලොග් එකක් පටන් ගත්තෙත් ෆන් එකටම තමා.මේක බෙබදෙකුට සිදු උන දෙයක්! මෙහෙමයි කතාව ඔය කියන යාළුවා මේ ලඟදි කසාදයක් එහෙම කැරගත්තා.ඉතින් කොල්ලා බැඳලා සති දෙක තුනක් යනකම් අරක්කු…

රස්තා ප්‍රේමය...........

සොයමි පිලිතුරු පෙල පොතේ පිටු අතර ප්‍රේමයේ නාමෙන් නුඹම අකුරු කල... විදින කල තුරුණු විය හැම රසම හැම විටම නුඹට අඩුපාඩුයි දැනෙයි සොදුරිය මට... හදේ සිත්තම් කල නිමල සෙනෙහස මිස තනන්නට නොහැක මට ටජ් මහල් මන්දිර... දිවි පුරා වැයෙන තත් දොම්නස සතුට මැද සිට සුශර කරවන්නම් මිහිරි යුග දිවියකට.... සොයමි පිලිතුරු…