Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලංකාවේ4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව

උපුටා ගැනීම එලකිරි එකේ මෙතනින්.... ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල…

කාලයේ ආදරය......

සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ…

මාතෘකාව චීනය තහනම් වචනය "ණය" ඉල්ලීම......

අවුරුද්දු දහයක්! පහුගිය අවුරුද්දු දහයටම ලොක ආර්ථිකය රඳා පැවැතුනේ චීන ආර්ථිකය කියන ශක්තිමත් එංජීන් එක මත.ඇමරිකා සහ යුරෝප ආර්ථික බරපතල ලෙස කඩා වැටෙද්දීත් චීනය 9.2% ආර්ථික වර්ධනයක් පවත්වා ගන්න සමත් වුනා. චිනය 2010 දී ඉල්ලක්ම් 2 ක් එනම් 10.4% වාර්තාගත දියුණුවක් පෙන්නුම් කලා. 2012 දි , චීන ආර්ථිකයට කළු…

"අළුයම"ක හමුවෙමු...

මේ දවස් වල කාගෙ කාගේත් සිංහයා එලියට පැනලාය. බැලු බැලු අත හෙන පත සයිස් සිංහ කොඩිය. සිංහ කොඩි ගහගත්තු ත්‍රීවිල් මල්ලිලා හයර් එනතුරු හන්දියේ ඉන්නේ මහා අභිමානයෙන්ය. "මේ සිංහල අපගේ රටයි" වැනි ජාත්‍යානුරාගී ස්ටේටස් ෆේස්බුකියේ සූ ගාලා ශෙයා වෙන්නේ උණු උණුවෙන්මය. කාට කාටත් හෙනටම සැටිස්ය.නිදහස වුනාට ඒක…

වංචාව!

මම වැඩ කරන්නේ ගොඩනැගිලි උපකරණ විකිණීමේ තැනක කියලා සමහර අය නම් දන්නවා.මෙතන මම වැඩි හරියක් කරන්නේ අලෙවි අංශයේ හා ඇසුරුම් අංශයේ :).සමාජයේ විවිධ පුද්ගලයින් එනවා බඩු ගන්න.මට අලෙවි අංශය ගැන අවුරුදු 6ක පමණ අත්දැකීමක් තියෙනවා.ඉස්කෝලේ යන කාලෙත් හවසට ගෙදර ඇවිත් කරේ ඕකමනේ. මම වැඩි හරියක් නෝට් කරපු දේවල්…

හතර හිනා මැද

තුන්පත් රෑනක සිහිනය සැමදා සිහින වැලක් වී සිත රැන්දූ සිහිනෙන් ගෑ මුදු රන් කිරි සුවඳක සීතල මුවගට සිරි කැන්දූ විල්තෙර විකසිත සියපත් මල මත හෙමින් හෙමින් චුම්බන රැන්දූ සියපත දියඹට නෑකම් නැති බව සුළඟත් දියඹට නිති හැන්ඟූ දියවර හඬවා පැවසූ රහසක් හදවත කොනකට ගිනි දැල්වූ හතර හිනා මැද කඳුලැලි වෑහෙන විළිබර නෙත්…

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ඇත්තටම බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්ද?

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන්න හේතු පාදක වෙන ලිපි දෙක තියෙනවා. ඒ ලිපි දෙක තමයි, ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක් - http://www.silumina.lk/2013/02/03/_art.asp?fn=av1302039 http://lankacnews.com/sinhala/main-news/89705/ බුද්ධ චරිතයට නිගරු කළ සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය -…

අබිරහස් ගංකබර පඩ

ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ (2010 ජනවාරි 24) ප්‍රේමදාස ලා පඩ ඇරියේ හෙන සද්දෙන්‍ ය. එනිසා ඒවා කාටවත් රහසක් වූයේ නැත. එහෙත් මහින්ද ප්‍රමුඛ ගං කබරයන් හීන් සීරුවේ අරින පඩ ජනතාවට ඇහෙන්නේ නැත. ගන්දස්සාරයෙන් රටම නැහැවුනද ඇරපු එකා…

Gif animation එක ලෝඩ් වෙන්න පරක්කුද ? -- GIF Optimizer පාවිච්චි කරලා බලන්න.

සාමාන්‍යයෙන් gif animation ෆයිල් එකක් png , jpeg, bmp වැනි file format වලට වඩා විශාලයි .. මේ වගේ gif animation එකක් වෙබ් පිටුවකට එකතු කරගත්තම එය ලෝඩ් වීමට වෙනදාට වඩා වැඩි කාලයක් යනබව ඔයගොල්ලෝ දැන් අත්දැකීමෙන් දන්නවා ඇති . මේ gif animation එකක් ලෝඩ් වීමට කාලය ගන්නා හේතුව වන එහි ඇති විශාලත්වය අඩු…

නිදහස් දින, සැබෑ නිදහස, නිදහසේ අරුත, අහිමි නිදහස.........ආශ්චර්ය කරා.

මම නොයෙක් විට නොයෙක් බ්ලොග් සහෘදයින්ගේ ලිපි වලට කමෙන්ට් ලෙස මගේ දේශපාලන දර්ශනය පිළිබඳ නොයෙක් නොයෙක් ඉඟි පළ කර ඇතත් කෙදිනකවත් මගේ මතය ලිපියක් ඇසුරින් ඉදිරිපත් කර නැත. මේ ලියන්නේ මගේ පළමු මෙන්ම අවසාන දේශපාලන ලිපියයි. නැවත ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඇති වුවහොත් හැර මෙවැන්නක් නොලියමි. තව ද කිව යුතු දෙයක්…