Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ජපානය කඩදාසි බැලුන් බෝම්බ යොදා ඇමරිකානු භුමිය වෙත බෝම්බ හෙලයි..

මේ දෙවන ලෝක යුද්ධය ගැන ලියවෙන ලිපි මාලාවක 6 වැනි ලිපියයි. ගූගල් දෙයියෝ පිස්සුවක් කෙළලා බ්ලොග් රෝල් වල බ්ලොගේ අප්ඩේට් වෙන්නේ නැති අය මෙතනින් ඒ ලිපියට යන්න == > දෙවැනි ලෝක යුද්ධය ගැන ලියැවුණු සම්පුර්ණ ලිපි මාලාවට මෙතැනින් යන්න. == > සිදු වූ අපහසුතාවට සමාව...... ක්සැන්ඩර් | Xander

ඊයේ......!

ඊයේ හරිම ලස්සන දවසක්.දවස දෙක තුනක් වහැපු වැස්ස නැවතිලා ලස්සනට ඉර පායලා තිබුනා.මම ටවුන් එකට යන්න පිටත් වුනේ විශේෂ වැඩකටත් නෙවෙයි ගෙදර ඉන්න කම්මැලි කමට.වෙලාව උදේ 9ට විතර ඇති.මම පාරට බැහැල සිංදුවකුත් කියාගෙන හෙමින් හෙමින් ගමන පටන් ගත්තා.අපේ ගෙදර පල්ලහ තියෙන ලොකු වෙල් යාය ලඟට එනකොට මම දැක්කා ඈත…

ගොලුවෙක් ෆෝන් කෝල් එකක් ගන්නව දැකල තියනවද?

මේක කාටවත් අපහාසයට ලියන දෙයක් නෙමෙයි. හැබැයි කියවගෙන යනකොට තේරේවි නව තාක්ෂණයෙන් කොයිතරම් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද කියල. --------------------------------------------- මම සාමාන්ය‍යෙන් වැඩට යන්නෙ දුම්රියෙන්. ඊයෙත් පුරුදු විදිහටම ගිහින් කොම්පඤ්ඤවීදියෙන් බැහැල පයින්ම යුනියන් පෙදෙසට යනකොට මට ඉස්සරහින්…

එස් .මහින්ද හිමි

කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ - උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ - ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මි නිසුන් නේ මෙම කවිය කියවන විට බාල මහලු ඕනෑම කෙනෙකුට සිංහල ජාතිය වෙනුවෙන් මහත් සෙවාවක් කළ එස් .මහින්ද හිමි සිහිවේ. ක්‍රි.ව.1901 දී ටිබෙට් රටේ සිඛිම් ‍ප්‍රදේශයේ මහින්ද හිමි…

අපි පන්සල් නොයන ජාතිවාදියොද?

මට මෙක ලියන්න හිතුනේ කිපදෙනෙකු බුකිය හරහා අහපු නිසාත් බුකියේ දාල තිබ්බ පින්තුරත් නිසා. අපි පන්සල් යනවද? බහුතරය පන්සල් යන හොද ජාතික හැගිමක් තියන අය. සමහරු පන්සල් නොගියත් හොද පිරිසිදු බෞද්ධයන්. සමහරු අහයි පන්සල් නොයන බෞද්ධයො මොකුන්ද කියල පන්සල කියන්නේ මොකක් ද? බෞද්ධ ධර්ශනය කියන්නේ මොකක්ද කියල හොයල…

සෝමාවතී පුදබිමේ අසිරිමත් සිදුවීම සහ කප්රුක් පූජාව

විශේෂ සටහන.......!! මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම…

සූකර, නුබ නොදුටු දෑ

මහා කරුණා නෙත් විදාලා බලන අවුකන සමිඳු පිටුපස කියා හැඬුවා උඹේ මලගම තැලී පොඩිවී ගියපු හබරල වැදුණු වෙඩිපහරකින් කලබල දුවන විට නුඹ පස්ස නොබලම වැටෙන ලේ බිඳු සෙමින් පිස්සෙත් අන්න ඒ මං කියපු හබරල වැටී සඳකඩ පහණ අසලම කෑ ගගා මර හඬ දෙවද්දිම කපා වෙන්කල මස් වැදලි හැම ඔතා දුන්නෙත් මිතුරු හබරල හබරල

අවුරුද්දේ මුල්ම තෑග්ග .........

" පුතේ මේ ෆෝම් එක ග්‍රාම නිලධාරි මහත්තයා ඉන්න ගෙදරට ගිහිල්ලා අත්සන් කරන් එන්න පුලුවන්ද? " කොහොමටත් සෙනසුරාද උදේට වැඩියෙන් ට්කක් නිදාගන්න මට අම්ම කතා කරපු එක ඇහුනේ හරියට හීනෙන් වගේ .. සතියේ දින පහේම බස් ,කෝච්චි වල හෙම්බත් වෙලා සෙනසුරාද දවස එනකන් අප ඇගිලි ගැන ගැන.... බලාගෙන ඉන්නේ... අවුරුදු ගානක්ම…

ජංගම දුක.. නතරවෙන්න!! කියවන්න. A message to all mobile users!

ජං ගම දුරකතනය කියන අපූරු උපාංගය අද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් වෙලා. ඇදුම් නැතුව එලියට බැස්සත් අද ෆෝන් එක නැතුව එලියට බහින්නේ කීයෙන් කී දෙනාද? නිකම් හරි තමන්ගෙ ෆෝන් එක වැරදිලා හරි තියලා ගිහින් තිබුනා නම් ඒ සම්පූර්ණ වෙලාවම අපි ගත කරන්නේ මොන තරම් අසහනයකින්ද? සැම්සුන්ග් ඇපල් බ්ලැක්බෙරි තරඟයේ…