Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බෝ ඇසින් වට කඳුළු බිඳුවක්

කප්පරක් දන දුක අසාගෙන දන්න දා සිට පාර අයිනක මහා කරුණා සිසිළ විහිදා වැඩ විසූ බෝ සමිඳු අවසර දිවෙන මාවත විසල් කෙරුමට සැප පහසු ලෙස ගමන් යන්නට බැරි නිසා අපෙ මැති තුමන්ලට ඔබට ඉඩ නෑ මෙතන ඉන්නට එපා මා හා උරණ වන්නට මෙයයි මාගේ රාජකාරිය කරන්නට වෙන දෙයක් නෑ මට සභාවෙන් ඇත නියත විවරණ ප.ලි. මේ තියෙන්නේ මහරගම…

මිෂන් හොට්ටා

ඒකි මගේ බව මේ මොන්ටිසෝරියේ කවුරුත් දන්නේය. ඒත් මේ අළුතෙන් ආපු හොටු කොල්ලෙක් ළඟකදී ඉඳන් ඒකිත් එක්ක ඔන්චිල්ලාව ළඟ ඉඳන් මුකුළු කරනවා බටුවා දැක ඇත. මගේ වයස තාම අවුරුදු වලින් 5යි මාස 2ක් උනාට මේ මොන්ටිසෝරියේ, "සුදු බබා" කිව්වාම නොදන්න කොනෙක් ඉන්නවා කියන්න බැරිය. අපේ අම්මාගේ හුරතල් එකා වෙච්ච මට ගෙදර…

තංගල්ලේ මුහුදු වෙරළේ!

පසුගිය ජනවාරි විසිපස් වෙනිදා යෙදිලා තිබුන අපේ යාළුවෙක් ගේ විවාහ උත්සවය නිසා අපි හිටියේ හුංගම යන්න උවමනාවෙන්. පොදු ප්‍රවාහණ සේවයකින් කොළඹ ඉදන් එච්චර දුර උත්සවයකයට දවසකින් ගිහින් එන්න පහසු නැති හින්දත්, ඒ සති අන්තය දීර්ඝ සති අන්තයක් වුනු නිසාත් අපි කල්පනා කලා එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් එලා ගන්න :p ඒ…

පේරාදෙණියේ දැවැන්ත විරෝධතාවයට පෙර රජරට සිසුහු වීථි බසිති

2011 උසස් පෙල අර්බුදයෙන් පීඩාවට පත් සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කරමින් අමතර 5069 ක අපේක්ෂක සංඛ්‍යාවක් සරසවි වලට ඇතුලු කර ගත යුතු බවට වූ අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් ඉන් අඩකටත් වඩා අඩු පිරිසකට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන ඇමති ප්‍රමුඛ බලධාරීන් අර අදිමින් සිටියි. අදාල අර්බුදයට සෘජුවම වග කිව යුත්තේ…

ලැප්ටොප් බැටරිය හොදද ? නරකද ? දැන් ඔයාලටම බලන්න පුළුවනි ....

සාමාන්‍යයෙන් බොහෝ අය ඩෙස්ක්ටොප් පරිගණකයකට වඩා ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කිරීමට පෙලබෙන්නේ එය පහසූවෙන් එහා මෙහා ගෙනයාමට හැකිවීම හා විදුලිය නැති තැනක වුවත් බැටරියෙන් පැය කිහිපයක් පාවිච්චි කරගැනීමේ පහසුව ලැප්ටොප් එකක් මගින් ඉටුවන නිසා .. ..ඔබත් ලැප්ටොප් එකක් පාවිච්චි කරන්නෙක් නම් එහි ඇති බැටරියේ…

එක කෙල්ලයි, කොල්ලෝ තුනයි,මාස 10යි.

අ පේ සෙට් වෙන බල ප්‍රදේශයේ අලුතින්ම ගෙනාපු ගියර් 21 ඉස්සරහ විතරක් ශෝකට් තියෙන නිල් පාට මවුන්ටන් බයිසිකලය මගේ. ඒ කාලේ ඒ බයිසිකලය සමාන වුනේ 70 දශකයේ ගමේ "මැම්බර් මහත්තයා" ගෙනාපු "ඉබ්බා කාර්" එකට ලැබුන තැනමයි.හැම දෙයකටම පාවිච්චිකලේ මගේ මේ සයිකලේ.ඒ කාලේ කාර් එක ලෙඩෙක් ගෙනියන්න, මගුල් ගෙදරක මනමාලිව…

නීතිමය පියවර නොගෙන රඳවාගෙන සිටින සිසුන් වහා නිදහස් කළ යුතුයි- ඇම්නෙස්ටි ජාත්‍යන්තරය

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නියෝග මත ක්‍රියාත්මක ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ථ විමර්ෂණ පනත යටතේ වැලිකන්ද හමුදා කඳවුරේ මේ මොහොත වන විටත් රඳවාගෙන සිටින යාපනය සරසවියේ සිසුන් දෙදෙනා ( යාපනය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී.දර්ශානාන් සහ සහ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් කේ. ජෙනමි ජයන්) වහා…

ගඟක කථාවක්

කන්ද උඩ සිට යනෙන හැමතැන කරතියන් ආ එකම හීනය රඳවලා ගඟ, මෝයකට ළඟ බිළිඋනා හිස නවා මුහුදට දිය පොදක් ගත් එකම කු ඹු රක් සිසිල අරගත් සුළං රැල්ලක් ඇහුවේ නෑ මොහොතකට ලංවී මේ තරම් දුර එන්න කරුණක් **** ගඟක ඉරනම වෙනත් මානයකින් අතට අතදී මෝයකට ලඟ මිත්‍රශීලී ලෙසින් උන්නට අද ඉදන් සිදුවේවි ගඟුලට පිළිපදින්නට මුහුදෙ…

ලංකාව, බෞද්ධ ධර්මය හා පන්සිල්

අද වෙනකොට ලංකාව ඇතුලේ පුදුම ආගමික ප්‍රබෝධයක් ඇති වෙලා ආගමට දහමට ලැදි ජනතාවක් බිහිවෙලා ඉන්නවා. සාමාන්‍ය සමාජෙනං කොහොමද දන්නෑ ඒත් අන්තර්ජාලය තුළනං එහෙමයි. සිංහල ජාතියත් බෞද්ධ සාසනයත් වෙනුවෙන් ඔවුන් පන උනත් දෙන්න සූදානම් බවයි ඒ සටහන් වලින් තේරෙන්නේ. උදාහරණ අවශ්‍ය නෑ අන්තර්ජාල පරිශීලකයින් ඒක දිවා රෑ…

නොයෙව්වා නම් පිටරට ...!!!

අරාබියේ හම්බයෝ .. ගෙවල් වල වැඩ කර ගන්න හැටි බලන්න තිබුන .. සිංහල මම නොයවන්න මගේ ගෑණිව හලාල් කොට .. පිටරට... !!! බිරිදව , නැගණියව , හලාල් කර රට පටවා , හලාල් නැති රටක් හොයන , රටක අභිමානවත් පිරිමි උදහස් නොවෙත්වා .