කොහොමද කට්ටියටම ඔයාලා ගොඩක් දන්න දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ ලින්ක් ශෙයා කරල සල්ලි හොයන adf.ly ගැන තමා මම කියන්නේ මටත් මුලදි මේ ගැන විස්වාසයක් තිබ්බේ නැ මුදල් ලැබෙනවද කියලා .නමුත් අද මට ඇඩ් ෆ්ලයි එකෙන් ගෙවල තිබ්බා 6.13$ ඔයාලගේ බ්ලොග් වලටත් ගොඩක් අය Download කරන ලින්ක් එකකට ඇඩ් ෆ්ලයි දාගෙන අමතර…

එකෝමත් එක කාලෙක මිනිස්සුන්ගෙ වීරයෝ උනේ නළුවන් සහ නිළියන්..ඉන්දියාවේ නම් ඒක උන්මාදයක්..තවත් ටික කාලයක් යද්දී හුඟක් මිනිස්සුන්ගෙ වීරයෝ උනේ ක්‍රිකට් ක්‍රීඩකයෝ.. ක්‍රිකට් වලට ආස නැති ..ආදරය නැති මිනිස්සු හොයා ගන්නත් බැරි තරම් කාලයකුත් තිබුනා..යන්තම් තේරෙන කාලෙ ඉඳන්ම අපේ ගෙදර වගේම අපේ අහල පහල ගෙවල් වල…
.jpg&w=256&q=75)
මං කලින් පොස්ට් එකේ ඇහුව සැටලයිට් ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දුන්නේ ඩුඩ් අයියා ඊට පස්සේ උනත් හරි උත්තරේ දුන්නේ මානවක අයියයි නලීන් අයියයි විතරයි,මාතලන් අයියත් වෙන චන්ද්‍රිකා සිග්නල් වගයක් අල්ලන්න ඇන්ටනාව අල්ලන්න ඕනේ පැත්ත කිව්වා.ඇනෝ කෙනෙක් මුලින්ම උත්තරේ දුන්නා ඒ ඇනොගේ හොර වැඩ නිසා ඒක උත්තරේ…

සමරසේකර ඉන්නවාද?? පොලිස් රාළ හාමි උස් හඬින් ඇසුවේ පොලිසියේ ගරාදියේ ඉඳන් හිටපු අපි ඔක්කොටම ඇහෙන්න. ඔව් මහත්තයෝ මමයි සමරසේකර ! සමරේ මාමා නැගිටලා උත්තර දුන්නේ මගේ දිහා රවලා බලන ගමන්. නිශාන් කියන්නේ කව්ද? රාලහාමි ආයේ ඇහුවේ අපි හිටිය ගරාදිය දිහා බලාගෙනමයි. මමයි නිශාන් කියන්නේ! මම නැගිටලා කිව්වා. හ්ම්ම්…

අද උදේ ගෙදර හිටපු නිසා ටීවී එක බලන්න ඉදගෙය චැනල් එකිං එක මාරු කර කර හිටියා. හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල. චැනල් එකෙං චැනල් එක මාරු කර කර යනකොට මැක්ස් ටීවී කියලා චැනල් එකක අල් ජසීරා එකේ නිව්ස් වගයක් යනවා දැක්කා. වෙන බලන්න දේකුත් නැති එකේ නිව්ස් බල බල ඉන්නකොට ඒක ඉවර වෙලා අර්ත් රයිස්…

ලැප්ටොප් බෑග් එකේ බරට වම් උරේ කැඩෙන්න වගේ. මම බෑගය දකුණු උරේට මාරු කරලා ඈතින් එන බස් එකට අත දැම්මා. බස් එක නැවැත්තුවෙත් මාව පහු කරලා අඩි 10ක් විතර ගිහින්. දැන් ඉතින් පලයන්කො ඒ ටිකත් පයින්. මම හිතින් බැන බැන අඩිය ඉක්මන් කලා. මේ බස් එකත් මග ඇරුනොත් ආයෙ තව පැය ගානක් ඉඳහන්කො. කෙහෙල්මල් රජය. මුන්ට…
ස්ථිර පවුල් සැලසුම් ක්‍රම මේක එක්කෝ ස්ත්‍රියට හෝ පුරුෂයාට කර ගන්න පුළුවන්. ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT හෙවත් Ligation and Resection of the Tubes කියන නම. මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම…

හරි අදත් උපත්පාලන ක්‍රමවලින් වැදගත් කීපයක් ගැන කතා කරමු නේද?. අහලා තියෙනවද නෝ ප්ලාන්ට් එහෙම නැත්තං අතේ තැන්පත් කරන උපත්පාලන කූරු ගැන? නෝප්ලාන්ට් කියන්නේ ඒකේ වෙළඳ නාමයක්.ඒ වෙළඳ නාමය යටතේ ආව නිශ්පාදනයේ කූරු 6ක් අඩංගු උනා.මේ කූරු හයම අතේ උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරනවා.ඒ කූරුවල ඇති ප්‍රොජෙස්ටෙරොන්…

අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් මම අහලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව…

දේශපාලනය, සත්ව පාලනය වගේම උපත් පාලනයත් සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් විදිහටයි මම දකින්නේ.අධි ජනනය කියන දේ පරිණාමයට වැදගත් උනාට මිනිස්සු පරිණාමයට අවශ්‍ය කරන ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය බොහෝ දුරට පාලනය කරගෙන තියෙන හින්දා මිනිස්සුන්ගේ සංඛ්‍යාව පෘථිවියට දරාගන්ඩ බැරි තරමට වර්ධනය වෙලා. මිනිස්සුන්ගේ ලිංගික…
