Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වැදගත් විශයය....12 ( Sex Education in Sinhala )

කාලෙකට පස්සේ අසනීප වෙච්ච හින්දා ලැබිච්ච නිවාඩුවේ බ්ලොගේ මොනව හරි ලියන්ඩ හදද්දි තමයි මතක් උනේ වැදගත් විශය ලිපි පෙළ ඉවර නෑ නේද කියලා.ඔන්න අද ඒකේ වැදගත්ම ඒ කියන්නේ ප්‍රායෝගිකම ලිපිය ලියන්ඩයි හදන්නේ. ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන…

වැදගත් විශයය....11 ( Sex Education in Sinhala )

ඔසප් චක්‍රය බොහෝ ආගම් සහ සංස්කෘතිවල ස්ත්‍රීන්ගේ ඔසප් වීම අශුද්ධ දෙයක් විදිහටනේ සළකන්නේ.අනේ මන්දා ඉතිං රුධිරය එක්ක පටක ටිකක් තමයි පිට වෙන්නේ.ඒක ඉතිං තුවාලයක් තියෙන එකෙක්ටත් පොදුයි නොවැ.ඒ විදිහට බැලුවම ආගමික ස්ථානවලට, උත්සවවලට තුවාලකාරයින්ටත් සහභාගි වෙන්ඩ නොදී ඉන්ඩ ඕනෑ. ඔසප් චක්‍රය, ආර්ථව චක්‍රය මේ…

වැදගත් විශයය....10 ( Sex Education in Sinhala )

අභ්‍යන්තර යෝනි තොල් අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පිහිටා ඇති අතර ඒවා ඉහලින් ක්ලිටොරිසය දක්වා දිවෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල් ක්ලිටොරිසය දෙපැත්තේදී ස්ථර දෙකකට බෙදෙනවා.ඒ එක් එක් පැත්තේ අභ්‍යන්තර යෝනි තොල්වල බෙදුනු පසු සෑදෙන ඉහල ස්තර දෙක ක්ලිටොරිසයට ඉහලින් එකිනෙක හා එක් වෙන අතර පහළ ස්තර දෙක…

වැදගත් විශයය....9 ( Sex Education in Sinhala )

ගර්භාශය ගර්භාශය කියන්නේ මිනිස්සුංගේ තියෙන වැදගත්ම ඉන්ද්‍රිය කිව්වොත් වැරදි නෑ.මොකද මේක ඇතුලේ තමයි ඇහැට නොපෙනෙන සයිස් එකේ පුංචි සෛල කීපයක් කිලෝ 3ක් විතර බර මිනිස් පැටියෙක් විදිහට ලොකු වෙන්නේ.මේ ගර්භාශය පහලින් තියෙන යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නේ ගැබ් ගෙල හරහා.ගර්භාශයේ ඉහළ දෙපැත්තෙන් පැලෝපීය නාල දෙක…

ටයිටැනික් 2 වන නෞකාව 2016 දී????? (Titanic II to set sail in 2016)

ටයිටැනික් යනු මීට වසර කිහිපයකට පෙර,එනම් 1912 දී අත්ලාන්ටික් සයුරේදී මුහුදු පත්වූ ලොව සුපිරිතම නෞකාවකි.එම ආශ්‍රයෙන් බිහිවූ කලා කෘති සහ සිනමා නිර්මාණද බොහොමයකි.මේ පුවත ටයිටැනික් 2 නවුකාව නිශ්පාදනය කිරීම පිලිබදවයි.නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන්නා ඕස්ට්‍රේලියානු ජාතික…

තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්.

සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්. ගණිත ප්‍රාඥයා පයිතගරස්. පෘථිවිය ගෝලාකාර බව මුලින්ම ප්‍රකාශ කළේ පයිතගරස්ය. චන්ද්‍රයා මත වැටෙන පෘථිවියේ සෙවණැල්ල නිරීක්ෂණය කර ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි මොහු ඒ බව ප්‍රකාශ කලේ. සොමෝස් දූපතේ ධනවත් පවුලක උපන්…

ප๢ටසක๞වළ๢න๞ ප๠໧ණ ස๠කස๥ ๧ල๟๞ක ස๢ත๢යමක๞

ප๢ටසක๞වළ๢න๞ ප๠໧ණ ස๠කස๥ ๧ල๟๞ක ස๢ත๢යමක๞ 1513 න๢໮໧ත ๧໦ ๧ල๟๞ක ස๢ත๢යම ග๩ව๧න๞ ස๢ට බල๟໶ත๞ න๢໮ම๟ණය ක๢໲මට හ๠ක๢ය๟වක๞ න๠ත. ๧໦ ස๢ත๢යම අ໛න๞නට ප๟දක ව๥ කර๠ණ๤ ප๢ටසක๞වළ๢න๞ ප๠໧ණ කළ ස๢ත๢යමක๢න๞ ගත๞๧ත๞ද? අ໴ත๞ ๧ල๟๞කය ๧ස๟ය๟ගන๞නටත๞ ๧පර අ໛න ලද අ๜ගස໦ප๥໮ණ ๧ල๟๞ක ස๢ත๢යමක๞ 1929 ඉස๞ත๟໦බ๤ල๞ හ๢ ๧ට๟ප๞ක๟ප๢ ම๟ල๢ග๟๧වන๞ ๧ස๟ය๟ ග๠න๣මත๞…

කෝ සින්දු සංගීතේ විතරද ???

චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ. කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක.…

දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි. නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත…

මීදුම

මීදුම ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන) | භාගතකිරීම | Amila Kumara Hewavithana Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography Sony Cyber Shot www.lowanaya.blogspot.com