06/03/2013 බෝඩිමේ දී. මචං මාලි, මචං කියලාම උඹට ආමාන්ත්රණය කලේ මගේ හිතේ ඇත්තටම උඹ ගැන තියන හිතවත්කම සහ කැමැත්ත නිසා... ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා…
අද එහෙනම් බලමු මෝටරයක කොහොමද විදුලි සම්භන්ධතාවන් හොයා ගන්නේ කියලා.මෙයනම් විදුලි කාර්මිකයන් හට ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා.හිතන්නකෝ single phase මොටරයන් වල තියෙනවා starting winding සහ running winding ඔය winding කොටස් දෙක අපිට පුලුවන් මෝටරයක් විවුර්ත කර පහල රූපය සැසදීමෙන් ලෙහෙසියෙන් සොයා ගන්නට…
ඊයේ මාලිංගයාට බැනපු දවස වන අතර අද හොඳ කියන දවස වේ... එක්කෝ බැනපු එවුන් අද ඔන්ලයින් නැත. නැත්නම් උන් ගෙවල්වලට ගිය පසු මාලිංග පව් කියා සිතී අද සද්ද නොකර සිටී.. හා හා.. කස්ටියට හලාල් අමතක වෙයි හොඳේ.. මල්ලිලා නංගිලා අක්කලා අයියලා මාමලා නැන්දලා.. මතක නැද්ද අර හලාල්.. උලමා.. බොදු බලසේනා.. හෙට මොකද්ද?…
Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 Mr.Weerasuriya watched his wife picking wathusudda with their daughter, Sachini, a six year old. Upeksha, his wife picked the flowers and cast them into the plastic bowl the child held in her hands. When she saw him watching…
0785****** මං එක හුස්මට නම්බර් එක ඩයල් කලේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සහ ලොකු කුතුහලෙකින් අමිලයා නම්බරේ දෙද්දීම කිව්ව දේවල් එක්ක කුතුහලේ වැඩි උනා සහ නම්බරේ සම්බන්ධ සිද්ධිය පිලිබඳ පැහැදීමක් ඇති උනා මං සාමාන්‍යයෙන් නොකරන වැඩක් උනත් අද මං ඒක කලේ හිත පුරා කරණං ගැහුව කුතුහලේම නිසා. අමිල දන්නා එවුන්…
මෙය සිදු වුනේ 1987 - 89 කාලේ. මම සාමාන්‍ය පෙළ සිසුවෙකු වුණු ඒ කාලේ ගණිතය හා ඉංග්‍රීසි විශයයන් වලට අමතර පංති වලට සහභාගී වුණා. ඒ පංතියෙ හිටි ළමයි අතරෙ මගෙ වයසෙම සාදුලා දෙනමක් හිටියා. මළමුවෙනි වතාවට සාදු කෙනෙක් යාළුවෙක් හැටියට ආශ්‍රය කරන්න ලැබුණේ ඔය පංතියෙදි. අපි සටහන්, ප්රශ්නපත්තර හුවමාරු කරගත්තා.…
සැලැස්ම සම්පාදනය මේ වැදගත් කාර්යය ඉටුකල යුතු හොද මැ පිළිවෙල කුමක් දැයි සලකා බලන ලදී . පසුදා පෙරවරු 9.45 ට යමාමොටෝ කහිලි ගුවන් තොටුපලට ලගාවනු ඇති . අපි මේ ගුවන් තොටුපලට සැතපුම් තිස් පහක් උතුරේ තැනෙකදී ඔහුගේ ගුවන් යානය වෙන් කැර ගන්නට තීරණය කළෙමු .මෙය දූ කෙලියකට සමාන කළ හැකි වැඩෙකි.අප සතුව තිබුනේ…
සබැඳි ලිපි - තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්. තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්. ඇරිස්ටෝටල්. ක්‍රි.පූ. 364 - 322 කාලය තුළ ජීවත් වූ ඇරිස්ටෝටල් ග්‍රීක ජාතිකයෙක්. තාරකා විද්‍යාඥයෙක් මෙන් ම දාර්ශනිකයෙක් ලෙසද සුපතළ ඇරිස්ටෝටල් සඳ සහ තරු ගමන් කරන බවට මුලින්ම ප්‍රකාශ කල…
කොහොමද කට්ටියටම ඔයාලා ගොඩක් දන්න දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ ලින්ක් ශෙයා කරල සල්ලි හොයන adf.ly ගැන තමා මම කියන්නේ මටත් මුලදි මේ ගැන විස්වාසයක් තිබ්බේ නැ මුදල් ලැබෙනවද කියලා .නමුත් අද මට ඇඩ් ෆ්ලයි එකෙන් ගෙවල තිබ්බා 6.13$ ඔයාලගේ බ්ලොග් වලටත් ගොඩක් අය Download කරන ලින්ක් එකකට ඇඩ් ෆ්ලයි දාගෙන අමතර…