Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි.

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්. තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්. තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්. ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි. නූතන තාරකා විද්‍යාඥයින් අතර සුවිශේෂී තැනක් ටයිකෝ බ්‍රාහිට හිමි වෙනවා. 1546 දී…

මම ගෙදර එනවෝ

කඳුළු කැට කැට තබා උගසට නොරටියන්ගේ දෙපා පාමුල සිහින විකුණා සිනහ ඇහිලූ අඳුරු යුග යුග නිමා කරමින සිහින සුව සිත් අතර රැඳවූ මගේ පැල්පත මගේ සයනය හැබෑවට නිදි සුව විඳින්නට v v v v v v v v v v v v v v v v මම ගෙදර එනවෝ ... එනවෝ ... එනවෝ ... එනවෝ.. . එනවෝ

විහාරමහා දේවියට අන්තිමට මොකද වුණේ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 17

ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි. විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා…

එක තැන නැති මයේ .. හිත

ඔබ ගැන හිත හිත ලතවෙන හිත නවතින තැන .. කොතැනක වේද ... නොදනිමි මා... ඒ නවතින හිත ලග ඔබ නැති වග හිත තව නැත පිලි අරගෙන හෙට යලි නුබ එන විට ... එක තැන නැති මයේ .. හිත නැත අද නැවතුන තැන .........! පින්තුර හොරකම් කලේ : http://www.parkeronline.org/index.aspx?nid=853

පෙලිකන් කුරුල්ලෙක්

මේ ඉන්නෙ පෙලිකන් කුරුළු පැටියෙක්. මෙයා කූඩුවෙන් පහලට වැටිලා ඇවිද ඇවිද හිටියා. පියාඹන්නත් තාම හරියට බැහැ. පස්සෙ අම්ම ඇවිත් රවුමක් දෙකක් කැරකුනාම මෙයත් අමාරුවෙන් කූඩුවට ගියා. | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography Nokia C5-03 Camera…

හෑන්ඩ් ටු හෑන්ඩ්... (අත සම්බන්ධ ගණුදෙනුවකි)

කෝ නිම්මි ඕක අල්ලන්න මම දාන්න... මොකක්ද අනේ.. අත අනේ අත... මම බැලුව මොකක්ද කියලා.. මොකක්ද මේ.. අද කාන්තා දිනේ නේ.. අපේ සංගමෙන් කාන්තා දිනේ වෙනුවෙන් රබර් පටි ගැහැවුවා.. අතේ බඳින්න... ඔව් දකුනතේ බඳින්න... මොකක්ද මේ ලියලා තියෙන්නේ.... මොනවා ලියලා තිබ්බත් මම කැමති මේ පාටට.... ලස්සනයි අනේ.... රෝසයි...…

සාපේක්ෂතාවාදය (කාලෙකින් පොඩි කවියක් වගේ එකක්....)

අකැමතියි ඈ හට මව්පියන් ඔහුගේ වලව්වේ තොටිල්ලක නැලවුණේ නැති නිසා අකැමතියි ඈ මට මං පාතරැටියෙක්ලු මව්පියන් කවමදාවත් කැමති වෙන් නැති නිසා වැටහුණා යෙහෙලියේ පිළිගන්න තුති මල්මිටක් වටහාල දුන්නාට "මාතෘකාව" සරලවම.......

වීරයෝ සහ ද්‍රෝහියෝ II -Sri Lanka Cricket (Insight in to the contracts)

cricnama.com මේ ලියන්න හදන්නේ මාලිංග ගැන නොවේ. මේ ලියන්න හදන්නේ සිංහල බ්ලොග් අවකාශය තුල මේ වෙද්දී ලියැවී තිබිය යුතු නමුත් ලිය වී නැති ආන්දෝලනාත්මක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව තුලට කෙරෙන එබී බැල්මකි. සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රීඩාව ගැන ලියැවෙන විශේෂයෙන් සිංහලෙන් ලියැවෙන වෙබ්/බ්ලොග් අඩවි කිහිපයක් පවතී.…

අපේ කාලෙට ගැලපෙන අපේ රටේ ආරෙට හැදුන මෙහෙයුම් පද්ධතියක් නොමිලේම ඔබට (Cylon Linux) - Ubuntu Based Operating System

බොහොම කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් කර ගන්න පුළුවන් උනේ. ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති අතරේ දැනට වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Windows හැදින්විය හැකියි. නමුත් අද නම් කියන්නට යන්නෙ අපේ රටේ අයට භාවිතා කරන්න පුළුවන් විදියට හදපු සුපිරි මෙහෙයුම් පද්ධතියක් (OS/ Operating…

උඹට ගල් ගහන්න පෙර.....

06/03/2013 බෝඩිමේ දී. මචං මාලි, මචං කියලාම උඹට ආමාන්ත්‍රණය කලේ මගේ හිතේ ඇත්තටම උඹ ගැන තියන හිතවත්කම සහ කැමැත්ත නිසා... ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා…