Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වෙන් ව ගිය මිතුරාට

සහසක් සතන් සුව සදවන වරම් ලබා පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා.. මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු නිල් දිය දහර වී එක ගඟකට වැටුණු සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු.. සසර සරන තුරු අප අතරේ ඉපදේවා…

සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම

Mr Lonely ඒ ලෙවල් කරන කාලේ ට්‍රයි කරපු සීන් වලින් අමතක නොවෙන හා වැඩියෙන්ම මහන්සි වෙච්ච සීන් එක ගැන තමා මේ පටන්ගන්න හදන්නේ. ඒ ලෙවල් වලට Mr Lonely කලේ ජීව විද්‍යා විෂය ධාරාව. ක්ලාස් ගියේ නුගේගොඩ රොටරියට. භෞතික විද්‍යාවට ගියේ ටිල්නි සර් ගාවට. ඒ නිසා මේ කතාව පටන්ගන්නේ ටිල්නි සර් ගේ ක්ලාස් එකේ දි තමා.…

සීගිරි ගී

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10…

HTML සිංහලෙන් පාඩම 13 - HTML CSS

අපේ Blog එකේ වෙනම CSS පාඩමක් යනව වුනත් මම අද හිතුවා පොඩ්ඩක් CSS ගැන කියන්න ඕන කියල. පොඩි හැඳින් වීමක් වගේ, නැත්තම් මේ පාඩම් ටික සම්පූර්ණ නැති වෙනව. අපි හැමොම දන්නවනේ CSS කියල අපි කෙටියෙන් අඳුන් වන්නේ Cascading Style Sheets කියල. ඉතින් මේ CSS වලින් අපිට කරන්න පුළුවන් දේවල් ඉතාමත් පුදුමාකාරයි.…

නදීෂා හේමමාලිගේ ඇස් දෙකට මොකද උනේ....

කලක සිට දකුණු ඇසේ පැවතී ආබාධයක් හේතු කොටගෙන, නදීෂා හේමමාලි පසුගිය දිනයකදී අක්ෂි ශල්‍යකර්මයකට මුහුණ දෙන ලදී. මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුවී ඇති අතර ශෛල්‍යකර්මයට පෙර සහ පසු නදීෂා තම ඇපල් ජංගම දුරකතනයෙන් ගත් ජයාරූප අප වෙත ලැබී තිබේ. මෙම ජායාරුප ඇය රෝහලේදී සැත්කමට පෙර සහ පසු අවස්ථා කිහිපයක දී ගනු…

සඳ..

මගේ ලෝකෙට එලිය අරගෙන හිරු විලස පියනගන පුතුනේ දවස තිස්සෙම නුඹට දැන් මගෙ අඳුර නැසුමට නොහැකි වන්නේ නුඹ නොමැති ඒ අදුරු රැයකදි කවුද මගෙ තනිකම මකන්නේ නුබේ මිතුරන් රැස් උනත් උන් අහසෙ තරු මෙන් දුරයි ඉන්නේ නුඹෙන් අරගත් එලිය අතරට සිහිල එක්කර අරන් එන්නේ නුඹට වැඩියෙන් ලඟින් ඉන්නා නුඹ ගෙනා ඒ සඳයි පුතුනේ

කසාදයක් බැදලා නම්, බදින්න ඉන්නේ නම් මේකත් කරන්න හිතා ගන්න....

මාසෙක විතර කාලයක් එක එක හේතු නිසා කාර්ය බහුල උන නිසා ඉතින් මේ පැත්ත පාලත බලන්න බැරි උනා උනත් සමහර එක එක බ්ලොග් ලෝකේ වන දේවල් අහන්න දකින්න නම් ලැබුනා..... ඒවා ඉතින් අනිත් හැමෝම දන්නා කියන කතා නිසා ඒවා වැඩක් නැ ඉතින්... මේ දවස් වල ඉතින් අපේ හිටපු කලමනාකර තුමා වෙනත් බ්‍රාන්ච් එකකට මාරු වීමක් අරගෙන ගිය…

මං එදා ඇඳ යට බන් හිටියේ!!

මට මේ දවස් වල හරියට ගමන් බිමන්,එක එක වැඩ,මල ගෙවල් සෙට් වෙනවා.මේවා නිසා පෝස්ට් එකක් දෙකක් හරි හම්බුනානේ කියලා හිත හදාගත්තා.එහෙම හම්බ වුනු කතා දෙක තුනක් තමා අද ලියන්නේ.මේවා ඇත්තටම වෙච්චි ඒවා බොරු කතා නෙවේ. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා නන්දෙ කියලා මාමා කෙනෙක් මිනිහා හරි කුණා.මෙයාගේ වයිෆ්ට අපි කියන්නේ නන්දෙ…

සරුංගල් කෙල්ල

පරිසරයේ ඇත්තේ මුස්පේන්තු වැහි අඳුරකි. හරියටම ඇගේ සිත පරිසරයට දැනුනා වැනිය.හිමින් හිමින් තද කරගෙන එන වැස්සේ මුල් වැහි බිඳු වලට තෙමිගෙනම වේගයෙන් ටොරින්ටන් සංකීර්ණය පසුකරගෙන විත් පැනිදෙනිය බසයට නැගී ඈ, කවුළුව අසල අසුනේ වාඩි ගත්තේ ලංකා බැංකුවෙන් එපිටට පෙනෙන අහසේ අනන්තය සොයන්නට මෙනි.වසර දහයක එපිට අතීතය…