මෙන්න චුට්ටි "හලාල්" කතාවක්... කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක් "ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න. කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්,…

මම අද කතා කරන්න යන්නේ අපේ මූළික පාඩම් මාලා වලින් පොඩ්ඩකට මිදිල ඔයාලට වැදගත් වේවි කියල හිතෙන codes ගැන කතා කරන්නයි. මටත් මේ ගැන යොයන්න වුනේ මගේ යාළුවෙකුගේ අවශ්‍ය තාවයකට program එකක් ලියන්න වුන නිසියි. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් ඒ දේවල් බෙදා ගන්න. ඇයි අපිට Port Programming අවශ්‍යය සමහර programs…

හිමෙන් වැහුණු ගිරි ශිඛර .... නිල්ම නිල් පාට වලාකුළු නැති අහස... ඒ නිල් අහස යට , ඒ ගිරි ශිඛර වලින් වටවුනු විසල් විල්, “මෙතනට අඩු ශාරුක් කානුයි, කාජලුයි, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි විතරයි”. මේ පහු වෙන දර්ශන දිහා බලන් හිටපු මට හිතුනෙ එහෙම. ඇත්තටම ඒ වට පිටාව හින්දි චිත්‍රපටියක මවා පාන මනෝ ලෝකයට හරිම…

කාලයක් පටන් ලියල ලියල මගේ ජිවිතයේ ගොඩාක් දේවල් මම ජිවිතයට දැකලවත් නැති ය එක්ක බෙදා ගත්තා, මට ආදරය කරන ය වගේම මම වැරදි තැනදී මගේ වරද පෙන්නලා දෙන්න ඉදිරිපත් ය වගේම හිටපු ගමන් මදක් ගහන්න ඉදිරිපත් වෙච්ච නම් ගම නැති ය පවා මේ බ්ලොග් අවකාශය තුල මට හම්බුනා. මගේ දැනුම ගැන විස්වාස කල, මගේ දුකේදී හිත හදන්න…

මා සබඳ හා මා උරණ වී මගේ ද්වේශය උන් හට කීයෙන් නිමා කලෙමි මම මා උන් කෙරේ වූ ද්වේශය... ඒ නමුදු... මගේ රුපු කෙරේ ඇති ද්වේශය මා තුල ගොඩ නැඟෙන්නට විය නොපල හැඟුමක් ලෙසට... රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොට අළුයම මගේ කඳුළු දිය කොට වත් කෙරුයෙමි මාගේ ද්වේශයට ප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන් සෞම්‍ය…

කාලිදාස. කුමාරදාස රජුන්ගේ කාලයේ හිටපු ශ්‍රේෂ්ඪ කවියෙක්.. කොහොම වෙතත් කාලිදාසගේ කවි ඒ කාලේ හෙන ප්‍රසිද්ධයි. නිකමට හිතන්නකෝ ශිහාන් සහ ලංකාවේ කෙල්ලෝ ගැන. කාලිදාසගේ කවිවල තියෙන ගතිය නිසා සිය පියයුරු වල කාලිදාගේ කවි ලියාගන්න ගැහැණු ලමයි ඒකාලෙත් හිටියා. කුමාරදාස රජතුමාගේ දියණියත් මින් එක්කෙනෙක්.. දවසක්…
දුම්බර කදු එහෙමත් නැත්නම් නකල්ස් කදු ලංකාවේ ඇති ජෛව විවිධත්වයෙන් අනූන ලංකාවේ හදවත බදු තවත් එක් ප්‍රදේශයක් යැයි පැවසුවොත් නිවැරදියි.අද ''යන එන තැන්'' වලින් ඔබව රැගෙන යන්න බලාපොරොත්තුවන්නේ මේ අලංකාර දුමෙන් බර දුම්බර අඩවියේ නකල්ස් කදු මුදුන වෙතයි.ගමන ගැන කතා කරන්න කලින් නකල්ස් සංරක්ෂණ වනාන්තරය (…

බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා. සිදුහත් චරිතය සහ බුද්ධ…
