Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

ක්‍රිස්ටීන් කියන්නෙ බොහොම නපුරු ආයතන ප්‍රධානියෙක්. ඇය යටතේ වැඩ කරන ඉසබෙලාට රාජකාරිමය ආරෝවක් මත ඇය ඉතා පහත් අන්දමින් පහර දෙනව. ඇයගේ පෞද්ගලික ජීවිතයට පවා ඇඟිලි ගහනව. නමුත් අහිංසක ඉසබෙලා ඇත්තටම අහිංසකම නෑ. එයා මේ කරදරෙන් මිදිල තමුන්ගෙ අරමුණු ඉටු කරගැනීම තමයි මේ කතාවේ නිධානය වෙන්නෙ. ලිපියේ ඉතිරි ටික…

ඇත්තෙන්ම සමාව ඉල්ලනවා ඔබ හැමගෙන් සති ගණනාවකින් කිසිවක් නොලිව්වට. සති ගාණකින් ලියන්න ආවේ ඔන්න කරන්ට් එක ගියා. අද 17 ඉරිදා මම දැන් සිටින්නෙ මාතර. එහෙනම් හෙට මේක සම්පූර්ණ කර හෙට හෝ අනිද්දා පළ කරන්නම්. ඒකෙත් හැටි අද 22 ඔන්න අද තමයි නැවත් මේ පැත්ත මතක් වුණේ. බොහෝ දින ගණනක් මම මෙය නොලියා සිටියේ මට පහුගිය…
ඉවසයිද මන්දා..මා දුන් රිදුම් වෙන්වීලා ආදා..වෙනතාක් බලන් උන්නාට මා රහසේ ..තුරුලක හෙමින් මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන් තනියෙන්ම වින්ඳා..දුන් දුක් සුසුම් තව කඳුළු නෑ මේ..දෙනෙතේ ඉතින් ගියදාම ඔබ ඔහු හා..ඉඟිල්ලී හොරෙන් මට මාද නැති උනා..සත්තයි හෙමින් දයාබර මහේෂි.. අපි එක් වූයේද මැයි මාසයකදීය..වෙන්වූයේද මැයි…

සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි. " කෙහෙම්මල " වාහන තදබදය කෙරෙහි වූ කෝපයෙන් ඉන්ද්‍රනාථ සෙමින් මුමුනයි. " කෙහෙම්.....මල " යාබද අසුනේ සිගිත්තා තාලයකට එවදනම මුමුනයි. ඉන්ද්‍රනාථගේ මුහුනට සිනාවක් නැගේ.. "…

එදා හරියටම මාර්තු 8 ලෝක කාන්තා දවස!.අම්මත් තව යාළුවෝ වගයක් එක්ක ගම්පහ මොකක්ද මන්දා එක්සිබිසන් එකක් බලන්න ගියා.හරියටම 2 වෙද්දී අහස කළුකරලා මහා හයියෙන් වහින්න ගත්තා. මොර සූරන වැස්සත් එක්ක ටීවී බලන්නත් බැරි නිසා ටීවී එකත් වහලා ටිකක් නිදාගන්න කියලා හදද්දිම ගැඹුරු කටහඬකින්. දුව දුව කියලා කව්රු හරි කතා…
නකල්ස් කදු මුදුන දක්වා යන ගමනේ නකල්ස් නැරඹුම් මාවත දක්වා පැමිණි ගමන දුම්බර කදු මුදුන් මත රැයක්..පළමුවන කොටසින් පළ විය.අද ලිපියෙන් එතැන් සිට නකල්ස් කදු මුදුන දක්වා ගමන දිගහැරෙනු ඇත.නකල්ස් නැරඹුම් මාවත යනු ස්වභාවික මංපෙතකි.මුල් කොටසේදි සැලකිලිමත් ලෙස ගමනේ නොයෙදුනහොත් පාර මගහැරී වෙනත් ඉසව් කරා යෑමට…

අපි පොඩි කාලේ TV චැනල් දෙකක් තුනක් විතරක් තිබුන කාලේ ළමයි වෙච්ච අපිට සතියේ එක දවසක් බලල අයෙත් එන සතියේ ඒ දවස එනකං කතා කරන්න පුළුවන් විදියේ පිට රටින් ගෙනාපු ටාසන්,රොබින්සන් අන්දරය,රොබින් හුඩ්,මායා බන්ධන වගේ බොලඳ නැති නාට්‍ය කිහිපයක්ම තිබුනා. ඒ නිර්මාණවල ඇති වටිනාකම ගැන කියනවනම් තවමත් ඒ කතා කිහිප…

මුල් කොටස කියෙව්වේ නැත්නම් කියවලාම එන්න. සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම ටික වෙලාවක් යනකොට මවු යානාව රොටරියට සම්ප්‍රාප්ත වෙනවා. මෙයා මවු යානාව වටා කක්ෂගත වීමෙන් අනතුරුව රොටරියේ ඉස්සරහ ගේට්‍ටුවෙන් එලියට යනවා. මුග්ධයා නිශ්චිත දුර සීමාවක් සහිතව ඔත්තු බැලීමේ කක්ෂයකට කක්ශගත වෙනවා. Mr lonely තාම නෑ.…

මුලින්ම ස්තූති වෙන්න ඕනේ සමීරයියට මට මේකේ ලියන්න අවස්ථාව ලබා දීම ගැන.. ඔන්න මමයි මගේ කැමරාවයි , මුලින්ම මම කවුද අනං මනං කියලා ඉන්නම්, මම සුරේෂ් කෞශල්‍ය.., ගෙවල් ගාල්ලේ.. (ඒ ඇති වෙන කියන්න දෙයක් නෑ ලු :P ) මොලාදෙයක් නොදන්න චූ කොල්ල කාලේ ඉදලා අපි හැමෝටම හීන තියෙනවා , මට නම් එහෙම තිබ්බද මන්දා , මට මතක…
