උඹ......සුදු පාට පූසි.......(මෝඩ පූසි)...!
අපේ ගෙදර පූසි සුදු පාට හින්දා ඒකි හරි ආඩම්බරෙන් හිටියේ ඒකිගේ ඇස් නිල් පාට හින්දා මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම ඒකි පැනලා හා කිව්වා තව කියවන්නකෝ..»

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
අපේ ගෙදර පූසි සුදු පාට හින්දා ඒකි හරි ආඩම්බරෙන් හිටියේ ඒකිගේ ඇස් නිල් පාට හින්දා මං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම ඒකි පැනලා හා කිව්වා තව කියවන්නකෝ..»

කලාකරුවා වනාහි මනුෂ්‍යයෙකි.., සිය දේශපාලන අයිතිය වෙනුවෙන් සටන් වදින දේශපාලනික සත්වයෙකි. හෙතෙම සිය භාව ප්‍රකාශනය කරන්නේ වදනට වඩා සහසකුත් වදනකට වඩා බලවත් වන කලා නිර්මාණයකිනි. වර්තමානයේ කලාකරුවාගේ හිස් අත්පා විවිධාකාරයේ රෙජිමයන්ට යටත් ව දඬු කඳේ ගසා තැබුවත්, වර්තමානයේ ආත්ම ප්‍රකාශනයන්ට ගරු කරන්නන්ගේ…

“ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා....මෙන්න ඔබේ මෑණියෝ... ” - ජොහාන් 19 : 26 – 27 ජ ේසුස ් වහන් ස ේ කුරුසිය මත වැඩ සිට දෙසූ තෙවන ශ්‍රී වාක්‍යය වන මෙය , ඔවුන් වහන් ස ේ සිය මව වෙනු වෙන් කළ යුතුව තිබූ අවසන් යුතුකම පවා ඉටු කිරීමට ක්‍රියා කළ ආකාරය පෙන්වයි. අ ප ෝස්තුළුවරුන් ග ේ මාතාවන් හා මාර් ග ෝප ද ේශිකාව…


කොහොමද කස්ටියට මන් අද ඉදන් මට ලැබුණු හොද android Apps දෙන්න හදන්නේ පුළුවන් විදියට මන් මේවා ටික දාන්නම්. පළවෙනියටම දෙන්න යන්නේ Titanium Backup කියන App එක. මේකෙන් පුළුවන් අපේ Phone එකේ install කරලා තියෙන Apps Backup කරන්න restore කරන්න තව වැඩ ගොඩයි වැඩි විස්තර දන ගන්න මෙතන කොටන්නකෝ. බාගෙනම බලන්නකෝ…

කලින් දාපුවා කියෙව්වේ නෑත්නම්... සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ " නැවතියං නැවතියං. මෙතනින් එහාට යන්න බෑ. " "ඇයි" " දැන් මාරුවෙමු මෙතනින්. මං කියන්නම්කො උඹට සීන් එක " අනික් පැත්තට බස් එකකට නැගපු අපි රාජගිරිය හන්දියෙන් බැහැගත්තා. " මොකද්ද බං කේස් එක " "…
පාප්වරු තුන් දෙනෙක් මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්. ඒත්…

“ ඇත්තෙන්ම මම ඔබට කියමි; ඔබ මා සමග අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය ” - ලූක් 23 : 43 ජ ේසුස් වහන් ස ේ කුරුස ග ස ේ සිටිය දී ඔවුන් වහන් ස ේ දෙසූ ශ්‍රී වාක්‍ය සත පිළිබඳ ශුද්ධ බයිබලීය විමර්ශන ලිපි පෙ ළ ේ දෙවන ක ොටස මෙහි විස්තර ව ේ. ස ොරුන් දෙ දෙ නෙකුට මැදිව ජ ේසුස් වහන් ස ේ ව ඇණ ගැසී මෙන් නි ද ොස් ඔවුන්…

හැඳින්වීම- මරණ මංඤ්චකයේ දී යමෙකු ප්‍රකාශ කරන වචන අවංකව ම ඔහුගේ හද පත්ලෙන් නැගෙන හැඟීම ය. ජේසුස් වහන්සේ ද තුන් පැයකට වඩා වැඩි කාලයක් කුරුසියේ එල්ලී සිට වරින් වර ප්‍රකාශ කළ වචන කිහිපය සුභාරංචි පොත් සතර තුළ විසිරී ඇත. සෑම වසරකම මහ සිකුරාදා කතෝලික දේවස්ථාන වල පැවැත්වෙන තුන් පැය ධ්‍යානය නමැති පිළිවෙතේ…

උදේ පාන්දර එකෙක්ට අඩේ බං කතාවක් ලියන්න අයිඩියා එකක් දියන්කෝ කියලා කිව්වාම ගත්කටටම ඌ කිව්වේ මොන කතාද බං ඉස්කෝලේ කාලේ අපි නටපු පිස්සු ටිකක් ලියපන් කියලය. හවස එකෙක්ට කෝල් කලාම කිව්වේත් ඒ කාලේ කෙල්ලන්ට වෙච්ච එව්වා ටිකක් ලියපිය නැත්නම් ඔව්වා තියන් අල කන්නද කියලාය. බලාගෙන ගිහාම ඒකත් ඇත්තය. කාලෙකින් පරණ…
