Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පරණ ගේම්ස් ගහමුද 2 - need for speed

කොල්ලනේ ඔයාලගේ ඉල්ලීමක් විදියට තමා මේක දාන්නේ . ඔයාලට මතකයි නේද මේ ගේම් එක.ඒකාලෙ පුටු රත් කර කර ගැහුවනේ අපි මේක.නීඩ් ෆෝ ස්පිඩ් 2 තමා අද මම දෙන්න යන්නෙ . ගොඩක් අයගේ ආසම ගේම් එක ඒ කාලෙ මේ ගේම් එක තමා . ඇයි ඉතින් ඒකාලෙ තිබුණ පරිඝනක ක්‍රීඩා එක්ක බලද්දි මේ ගේම් එක අංක එකේ ගේම් එකනෙ මතකද කියල බලන්න…

පරණ ගේම්ස් ගහමුද? - old games 01

අද කාලෙකට පස්සෙ දෙන්න හිතුන පුන්චි ගේම් එකක්.98 / XP වල ගේම් ගහපු අය මෙ ගැන නොදන්න කෙනෙක් නෑ.දැන් ඉතින් මේවා මොනාද දැන් තියන ගේම්ස් එක්ක. ඒ ත් කාලෙකින් ගහපු නැති නිසා ගහලම බලන්න ආසනම් විතරක්.මම කියනවා එකපාරින් මේවා නම් ඉවරකරන්න වැඩ්ඩොන්ට බැරිවෙයි . මෙන්න ගහන්න කෝ සෙවන් එයිට් යුස් කරන අයට නම්…

බිං අඟලක අයිතිය එක්ක...

මම මගේ ජීවිතයේ ඉහලින්ම තබාගෙන උන්නු ඉලක්කයකට ඊයේ ලඟා උනා. ඒ සතුට නිම් හිම් නෑ. මේ මහපොළොවේ බිං අඟලක්වත් අයිතිව නැතුව උන්න කාලේ දැන් ඉවරයි. මට මගේම කියලා කොටහක් තාවකාලිකව හරි අයිති උනා (තාවකාලිකව කියලා කිව්වේ අපි මැරුනම ඕවා උස්සාගෙන යන්නෙ නැති නිසා ) ඉගෙන ගැනීම ආසාව තදින්ම දැනුන කාලෙක , ඉගෙන ගන්න…

තාරකා විද්‍යාඥයෝ 5 | සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස්

සබැඳි ලිපි :- තාරකා විද්‍යාඥයෝ ලිපි පෙලෙහි ඇරඹුම | විද්‍යාවේ පියා තේල්ස්. තාරකා විද්‍යාඥයෝ 2 | ගණිත ප්‍රාඥයා පයිතගරස්. තාරකා විද්‍යාඥයෝ 3 | ග්‍රීසියේ මහා දාර්ශනිකයා ඇරිස්ටෝටල්. තාරකා විද්‍යාඥයෝ 4 | ග්‍රහලෝක අතර නාමාවලිය සැකසූ ටයිකෝ බ්‍රාහි. සූර්යග්‍රහණ පිළීබඳ අනාවැකි පළ කල හිපාකස් සූර්යයාගේ සහ…

Android Transaction App - SQLite Database in Android App - 2

Android Transaction App SQLite Database in Android App - 2 ඔයාල පෙර ලිපිය කියවලා, ඒක කලා නම් errors එන්න ඇති. එයට හේතුව තමයි. අපේ main.xml එකේ තියෙන image buttons වලට උවමනා කරනා images මම සපයලා තිබුන නැති එක. ඇත්තෙන්ම ඔයාලට කැමති විදියක images භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. මම මුලින්ම පෙන්නලා…

Kali Linux | security auditing OS | නව කාලි ලිනක්ස් සමග

ආයුබෝවන් වාසනාවන් ! සාමාන්යෙන් මාසෙකට සැරයක් පොස්ට් එකක් දාන නිසා අදත් කාලෙකින් ආවේ කියල කියන්නේ නැහැ ඔන්න , තවත් කාලෙකට දෙයක් ලියන්න වෙන්නේ නැති නිසා යන්න කලින් මේක දාල යන්න හිතුවේ . වැඩි හරියක් මගේ බ්ලොග් රිය පැත්තේ කරක් ගහන්නේ Information Security වලට ඔලුව දාන අය නිසා අදත් ඒ වගේම පොස්ට් එකක්…

ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18

අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ…

රැට පිපෙන මල්

අපිට විතරක් ඇයි නොසැලකිල්ල ඇයි කවි ලියවෙන්නේ කඩුපුල් මල් සේපාලිකා මල් ගැන විතරක් ? අපිත් මල් තමයි රෑ පුරා සුවද දී දී නෙත් පිනවන උදේට පරවෙන.....!!!!!

Mal Vane Rosa Kakulu

මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ වන් සැනේ ශෝක තැවුල් නිවා යන මෙනේ එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ නිවහනේ හැමතැන කිරි සුවද මට දැනේ හැමතැනේ කැකුළු සිනා මල් පිපුනු මැනේ මද සෙනේ බිලිදු තොලට කිරට හැරෙව්වේ අද දිනේ කිරට හටන කෙනෙක් නෑ අනේ තවුතිසා දෙවුවිමනේ සැගවුනිද කියා…

අපෙ රටේ කියවිල්ල...

අපේ ලංකාව කියන්නෙ අරුම පුදුම රටක් විත්තිය හැමෝම දන්නවනෙ. මම මේ කාලෙක ඉදන් දකින දෙයක් ගැන නිතරම හිතුනු නිසා ලියන්න හදන්නෙ. ඒ අපේ රටේ කියවිල්ල ගැන. කියවිල්ල කිව්වම ඔය එක එක ඒවා තියෙනවනෙ. එහෙව් කියවිලි ගැන නෙවෙයි මේ කියන්නෙ පොත් සහ ඒ වගේ දැනුම ගන්න පුලුවන් කියවිල්ල ගැන. මම කෝච්චියෙ යන්න ආසයි. ඔයාලත්…