Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නැගපු හැටි (ටිකක් විතර 18+)

මේ අවුරුදු කාලෙ ඉතින් නිදහස් විවේකී වෙලාවල් වැඩිනෙ. එහෙම වෙලාවක ඉස්සර වුනු සුන්දර මතකයන් මතක් කරද්දි මීට ටික කාලෙකට ඉස්සර වුනු ලස්සන සිද්ධියක් මතක් වුනා. මුලින් දෙබස් ටික කියවල ඉන්නකො. පස්සෙ කතාව කියන්නම්. එයා :- මොකක්ද ඔය නැවිල බලන්නෙ මම :- නගිනවද කියල එයා :- කෝ ඉතින් නගිනවද මම :- තාම නම් නෑ එයා…

පිළිතුරක්............

IET එක ගැන ලියපු දේට ඇනෝ කෙනෙක් ඇවිත් කොමෙන්ටුවක් විදියට අහපු ප්‍රශ්ණයක් තිබුණ බලපු අය දකින්න ඇති. නම වෙනස් කරන්න හේතුව මොකක්ද කියල. ඒකට උත්තර දෙන්නත් මේ අවුල ගැන තවත් විස්තර කරන්නත් එක්ක මේ පෝස්ට් එක දාන්න හිතුන. ඉතිරි ටිකත් කියවන්න >

PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home

PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් . ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා ආර්ට් පේපර් එකක් ලේසර් ප්‍රින්ටරයක් (වෙනත් ප්‍රින්ටර් නොගැලපේ) අයන් එකක් කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට ) ෆෙරික් ක්ලෝරයිඩ් ( Ferric chloride) එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත්…

"මම ඔයාට ආදරෙයි!"

හැමෝම කතා කරන , හැමෝම දන්නා කියන , ජීවිතේ එක පාරක් හරි අත්විඳපු , එත් තවමත් කාටවත්ම තේරුම් ගන්න බැරිවුණු , ලොකුම අභිරහස් වචනය ; "ආදරය" ඉපදුනු දවසේ ඉඳන් අම්මගේ තාත්තගේ ආදරේට හුරුවුණු අපි , ළමා කාලේ වෙද්දී යාලුවන්ගේ ආදරේට හුරුවෙනවා.තරුණ කාලේ එද්දී , වෙනමම අරුතක් එක්ක ආදරේ හොයාගෙන යන්න අපි හැමෝම…

තොරතුරු යුගය: පුලස්ති ට ඌන පූරණයක්

මෙම ලිපිය සුජීව කොකාවල ගේ බ්ලොග් අඩවියෙහි පලවූ ලිපියක පරිවර්තනයකි. අවසර ඇතිව පරිවර්තනය කරන ලද්දේ බ්ලොග් අවකාශය සහ තොරතුරු යුගය ගැන මතුවූ සංවාදයකට ඌන පූරණයක් ලෙසටය. අනුන්ගේ කතා බහට ඇහුම්කන් දීම වැරදි පුරුද්දකි. ඒ කොහොම වෙතත් සමහර අවස්ථාවල දී එසේ කරන්නට පෙළඹෙන අවස්ථා නැතුව නොවේ. ඔබ දොස්තර කෙනෙකු මුණ…

පින් මද වුණිද මන්දා...

සිතුවිල්ලට පොඩි කථාවක් ලියන්න හිතුන. පොඩි ආදර කථාවක්. කියවල ඉවර වෙලා පොඩ්ඩක් හිතල බලන්න. මේක කථාවක් කිවුවට ඇත්තටම ලියුමක්. සොඳුරු ප්‍රේම කථාවක අවසානයේ ප්‍රේමවන්තය තමන් හැර ගිය ප්‍රේමවන්තියට ලියන ලියුමක්. සිතුවිල්ල හිතට ආපු බනී කියන නම ප්‍රේම වන්තියට දැම්මට කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනව. ඉතිරි…

සිංහල අළුත් අවුරුද්ද තුළින් ප්‍රකාශ වන කිතුනු වටිනාකම්

හැඳින්වීම- සෑම වසරකම අ ප ්‍ර ේල් 13 හා 14 ශ්‍රී ලාං ක ේය අප හ ැම දෙනාටම ඉතා වැදගත් දිනයන්. සිංහල හා දමිළ අළුත් අවුරුද්ද උත්සව ශ්‍රීය යෙ න් සැමරීම ඊට හ ේතුවයි. කුමන රටක ජීවත් වුනත් අළුත් අවුරුද්ද සුළු වෙන් හ ෝ සැමරීම බ ො හ ෝ දෙ නෙක් කරනවා. එ හෙත් අ ප ේ සමහර කිතුනුවන් සිතන් න ේ සිංහල හා ද ්‍රවිධ…