" බලපං අතේ පිරිත් නූලක් බැඳගෙන ඉන්නේ " " ඔව් නේ.. මාත් දැං නේ දැක්කේ.." " උඹ කිව්වා නේද පිරිත් නූලක් බැඳගත්තාම අදාල පුද්ගලයා වටේ ශීල්ඩ් එකක් හැදෙනවා කියලා" මුග්ධයා මේ කියන්නේ පහුගිය කාලවල ගිහිපු ශාස්ත්‍රීය සංවාද වල කතා කරපු දෙයක් ගැන. පිරිත් නූලක් බැඳගත්තාම එකේ තියන බලය නිසා ඒක බැඳගෙන ඉන්න කෙනා වටා…
සතියක් විතර මහ ගෙදරට වෙලා ඉදලා ආපහු කොළඹ එන්ඩ බඩු මල්ල සකස් කරද්දි හිතට හීනියට දුකක් දැනෙන්ඩ අරගෙන. පහු ගිය දවස් කීපයේම ගමේ වෙල්දෙනි වල, නෑයොන්ගේ ගෙවල් වල කරක් ගහලා සනීපෙට හැදිච්ච හිත ආපහු කොළඹ කාෂ්ඨකේට යනවට නෝක්කාඩු කියනවා. හිච්චි … දිගටම කියවන්න →
දෙව්ලොවෙන් ආ සොඳුරු රුවැතිය.. හිරුත් බැසගොස් අඳුරු වූ හිස් අහස් තලයම එලි කරන්නට දෙව් ලොවෙන් ආ රුවැති කුමරිය මගේ ලඟයි අද මටත් නොදැනිම... දෙව් ලොවේ සහසකුත් සැප විඳ කඳුළු නොම දැක එකදු දිනයෙක පුරුදු දිවි හැර මෙලොව විසුමට සිත්වුනේ ඇයි නොදනිති ඇය... ඇගේ මව් පිය සොයුරු පරපුර ඇය සොයා විත් රැගෙන යනු ඇත එවිට…
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
මේ පාර අවුරුද්දට මම රස යැයි කිව හැකි කේක් කිහිපයක් හැදුවා. රස යැයි කීවේ 95% confident level එකකින්. බලන්න, මම හිතපු රස ඔයාලටත් දැනෙනව ද කියලා..! මේක Coffee flavored එකක්. Nescafe තමයි පාවිච්චි කලේ. මේක Chocolate flavored එකක්. Cocoa powder භාවිතා කළා. මේක හැදුවේ කලින් දෙකේම මිශ්‍රණයකින්. අනිත් දෙකම…
දවසේ වැඩිම වෙලාවක් කට කපලා වාහන පිරිලා තිබුනට මොකද හවස 5.30 න් විතර පස්සේ බෙස්ලයින් පාරේ බොරැල්ල Y.M.B.A එක හරිය , දන්න කියන මිනිස්සුන්ට අමුතුම විදිහේ නිස්කලංක බවක් දෙන තැනක් බවට පත්වෙනවා . මුලු ජීවිත කාලෙම හරි ජීවිතෙන් වැඩි කොටසක් හරි , කොළඹ ඉන්න ලොකු ලොකු නෝනලා මහත්තුරු සැප ගන්න යන ජාතියේ ගමක…
Electronics Assistant ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ. මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්, මේ වගේ තවත් ගොඩක් සුදුසුකම්…
Invented in the mid-1990s by English computer scientist Alan Paskett, the Snickometer is used in a slow motion display to determine whether the ball did touch the bat , even slightly to determine if it was out. Although this was used earlier in UDRS, but unlike Hawk Eye and Hot Spot currently not…
කලින් කොටස් මෙතනින් කියවන්න අද පරක්කුයිනෙ. මීටින්ග් එකක් තිබුනා. හ්ම්ම්ම්. හරිද???? ඔව්... කෝ????? මම පොත ඇය දෙසට හැරවූයෙමි. ඇයද මුල් පිටුවේ සිටම ඉමහත් ඕනෑකමකින් බලමින් පිටු පෙරලන්නට විය. පොතේ මා හට බලන්නට අමුතු දෙයක් නොවූ නිසා මම ඇය දෙස බලා සිටියෙමි. සැරෙන් සැරේ ඇය මුහුනට වැටෙන කෙහෙරැලි ඇගිලි…