සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා.…

පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්නෙ මාර්තු 07, ආච්චි අම්මලාගෙ දවස විදියට නම් කරලා තිබුණා. ඉතින් ඊට සති දෙකකට විතර කලින් ඒ සඳහා ආච්චි අම්මලාට ඇරයුම් පතකුත්, පැලද ගෙනයන්න ලාංඡන දෙකකුත් එවලා තිබුණ. ආච්චි…

සාටක වාසී සියලු ජනතාව වෙත ආදරයෙන් ලියමි, පලමුවෙන්ම ඉල්ලා සිටින්නේ දේශයට වින කරන බලවේග ගෙන යන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි . විදුලි බිල පෙන්වා ජනතාව නොමඟ යවමින් නටන්නට සැරසෙන විගඩම හෙලා දැකිය යුතුය . විපක්ශය උත්සහ කරමින් සිටින්නේ තිස් වසරක් මුලුල්ලේ උතුර දකුණ වනසමින් බෝම්බ පිපිරවූ ත්‍රස්ථවාදී සංවිධනයේ…

දෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති බව කියැවෙන ”රුවන් වැලි සෑය” කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පූර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගැන්වූ බව සඳහන් රුවන්වැලි සෑයේ ආකෘතිය අබිමුව මම නැවතී හිඳිමි. සළපතල මළුව මත දකුණු පස…

දවස මට මතක නෑ ඕයි, හිටහං බලලම කියන්න එක්කො............ @ ෆොටෝ බැකප්කල ඩීවීඩී තොගය හොයමින්............... හරි හොයාගත්තා. දිනය 2012 ජනවාරි 19 ඒ කාලේ මට තිබුනෙ Nikon D5000 එකයි , SunPack PZ42x කියන ෆ්ලෑශර් එකයි. එදා මට වෙඩිමක්. අපිට ඉතින් පට්ට කෑලිවල වෙඩින් කරන්න ලැබෙන්නෙ නැති තරම්. ඒත් අපරාදෙ කියන්න…

අළුත් අවුරුද්දේ මම හිතුවා පුළුවන් විදියට හරි පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න. මොකද දිග කතා ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු හින්දා..... මුලින්ම ලියන්නේ අපේ චූටි මල්ලි මේ අවුරුද්දේ කරපු නවතම සොයාගැනීමක් ගැන. මොකක්ද දන්නවද ....??? අළුතින්ම නිකුත්වෙන්න තියන Android Version එක... දැන් Android OS ගැන…

( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ .....හරි ........... ඔන්න නොකිව්වයි කියන්න එපා ඇ ........ පස්සේ අපිට බනින්න ඔට්ටු නෑ ) ඉතිං අපි දෙන්නත් එක්ක ඒ ලස්සනම ලස්සන සුදු කඟවේනාගේ පිටේ නැගලා , කඳු අස්සෙන් හොරෙන් හොරෙන් ඉර එබිකම් කරන ඉරෙන් පෙරිලා එන රැස් විඳින ගමන් , දුඹුරු පාට ගල් අල්ලපු අපිටම හදපු පාරේ ,…

Antarctic summer ice melt is now occurring 10 times faster than it did 600 years ago, with ice loss speeding up the most since mid 20th Century, new research has warned. The 1000-year Antarctic Peninsula climate reconstruction published in the journal Nature Geoscience, shows that summer ice…

මේව නම් බලලත් ඇති ඒත් හොද දෙයක් නිසා හැමෝම එක්ක බෙදා ගන්න හිතුනා. බලල අදහසක් දාල යන්න අමතක කරන්න එපා.

මේ අවුරුදු දවස් වල ලංකාවේ හැමෝටම නම් කොයි මුල්ලක හිටියත් කැවුමක් නම් ඉතින් හම්බ වෙනවමනේ කන්ඩ. අපිටත් ඉතින් හම්බුන කැවුම් කොකිස් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!! සික්ස් පැක් වලට මහන්සි වෙන නිසා මම නම් කැවුම් වැඩිය කෑවේ නැහැ මම කෑවෙම කොකිසුයි කේකුයි :) ඒත් අද කොන්ඩ කැවුමක් අතට ගත්තා කන්න.මේ කැවුම…
