Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සඳ, නුඹ බැස යන්න...

තරු කැටවල තනි රකින්න නෙක තරු මැද සඳක් වෙන්න කළුවර රැය එළිය වෙන්න රෑ අහසට නුඹ නැගෙන්න.. හිරු සඳු තරු පරදවන්න - විශ්වයට ම එළිය දෙන්න දොළොස්මහේ පහන වෙන්න - මගේ ගෙපැලෙන් නික්ම යන්න සංහිඳ ළඟ නතර වෙන්න මල් පහන අරන් නිවාලන්න.. නුඹේ මතක මන්දිරයේ එළිය දැනෙන පාළු පැලේ අගුවක හෝ පිල්කඩයේ බිම් අඟලක් මට සෑහේ!…

මාතර වැසියන් සුදු හඳුන්යැයි සිතා කොකේන් නිපදවන ශාඛයක් වගා කරලා

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාව සුදු හඳුන් යැයි සිතා රෝපරණය කළ පැලෑටියක් කොකේන් මත්ද්‍රව්‍ය සැකසීමට භාවිත කරන කොකා නමැති ශාඛය බවට තහවුරු වී තිබේ. පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ එම පැලෑටිය මෙරට වගා කිරීම තහනම් බවය. මේ ඒ පිළිබඳව විමසා බැලීමක්.. ";" alt="">

උළෙල මැද කුණු වලිය

2013 සයිබර් සිහින උළෙලට කස්ටියම අද සැට් උනානේ. සංතෝසයි ඈ.. සමහර අයව අදමයි දැක්කේ.. පැරණි බ්ලොග් කරුවෝ අළුත් ඈයෝ.. එතකොට බස් රේඩියෝ එකේ සැට් එක... පුළු පුළුවං හැමෝමත් එක්කම වචනයක් හරි කතා කරන්න උත්සහා කරා... බැරි උනානං දහස් වාරයක් සමාවෙන්ට ඕනා ඈ.. වලි මුනිලව අපිට පෙනුන හැටි අපිව වලිමුනිලට පෙනුන හැටි…

රජරට ගොවිතැනට වෙන්න යන දේ...

අද අපේ රටේ ගොවියා ඉන්නෙ ඉතාම අසරණ තැනක. ඒකට හේතුව සරල දෙයක් නොවන වග නම් අපිට පැහැදිලියි. කාලයක් තිස්සෙ කිසිදු සැලසුමක් නැතිව ගොවිතැන සහ ගොවියා විවිධ දේශපාලන බලවේගයන්ට නතු වෙමින් අද වෙද්දි ඉතාම දුක්කිත තත්වයට ඇද වැටිලා. මේකට ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ පාරම්පරිකව ගොවි කර්මය පිලිබඳව අප ගෙනා දැනුම…

Funny sms Collections එකක් ඕනිද? මෙන්න එහෙනම් Part 01

මුලින්ම ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!!! කියලා ප්‍රර්ථනා කරනවා...මුලින්ම ට්කක් සමාවෙන්න අවුරුද්දෙන් පස්සෙ මේහෙම කිව්වට,සමහර කස්ටියට නම් තාමත් අවුරුදු ඉවර නැතුව ඇති.මටත් එහෙම තමයි හික්ZZ... මෙන්න එහෙනම් Funny msg සෙට් එකක්ම.මේ මැසේජ් සෙට් එකම මට හම්බවුනේ මගේ යලුවෙක්ගෙන් එයා තමයි…

සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය

නුඹට වෛර කළ කඳුළ, බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව, නුඹ වෙනුවෙන් වග උත්තර බඳින මගේ නෙත් බොඳ කළා... නුඹට වෛර කළ කේශ නාලිකා, නුඹ දැක ගන්නට නොනිත් ආශාවෙන් පෙළුණු දෙඇස, ලෙයින් පිරවුවා.. නුඹ වෙනුවෙන් නික්මන්න අකමැති වුණු ඉකිය, නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම මොහොතකට ඇද සිර කළා.. නුඹේ සුවඳට වෛර කළ නාසය, ඒ සුවඳ…

බඹර චක්‍ර

අවුරුදු කාලෙට එලියට එන බඹර චක්‍ර | භාගතකිරීම | Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography Olympus VG-130 Camera www.lowanaya.blogspot.com Amila Kumara Hewavithana