ඔන්න ඉතින් මාස 5 කට විතර පස්සේ තමා පොස්ට් එකක් දාන්න හම්බුනේ. මොකද exam නිසා හෙල්ලෙන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ඔක්කොටම කලින් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉතින් මම මේ පාර පොස්ට් කරන්න හිතුවේ android smart phones වලට ආගන්තුක අයට ටිකක් වැදගත් වෙයි කියල හිතුන ලිපියක්. මොකද…

කට්ටියට අවුරුදු ජය ඇති කියලා හිතනවා මට නම් ලෙසටම ජයයි!. අපේ ගෙදර ඉතින් සිංහල අවුරුද්දට ලිප ඇවිලෙන්නේ නැහැ මම කලිනුත් කිව්වානේ සිංහල අවුරුද්දට තියෙන්නේ අහල පහලින් එන කෑම කාලා ෆන් එකේ ඉන්න තියෙන්නේ කියලා. අද ඉරිදනේ ඉතින් උදෙන්ම අපි පල්ලි ගියා.පල්ලියේදී පූජාව ඉවර කරලා එද්දී පියතුමා හැමෝටම සුභ අලුත්…
සිත් අතර බොඳ සිතුවම්/කොටස 1 මෙතනින් කියවන්න දවසක් ගෙවිලා දවසක් උදා උණා. දිනය වර්ෂය හරියටම කියනවා නම් 2013 පෙබරවාරි 9 වැනි දා. සමන්ති අක්කා උදෙන්ම පෙස් බුක් ඇවිල්ලා සිටියාය. ඇත්තටම කීවොත් මේ වන විටත් මගෙ හිත තුල සමන්ති අක්කා ගැන කුතුහලයක් ඇති වෙමින් තිබුණා. සමන්ති : සුබ උදැසනක්. මම : සුබ උදැසනක්.…

බත බුලතින් සපිරෙන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සියළුම සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ වන සුභම සුභ නව වසරක් වේවා.....! “එකසිය විස්සට දෙසීය විස්සක් - ආවඩා ආයු බෝ වේවා....!!

කොහාගේ නාදය සෑම තැනකම පැතිරෙන,එරබදු මල් පිපීම,වැනි දර්ශන ඇති මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.සිතක පතන සෑම දේමසාර්තක වේවා යැයි මා පතමි.

කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරි වුනු හින්දා අලුත් අවුරුදු දා උදේම පරන අවුරුද්දේ ලියපු නිසදැස් ටිකක් දාන්න හිතුවා..... ඉස්සෙල්ලාම ලැබුවා වු අලුත් අවුරුද්දට සුබ පතනවා.. සතුට සිනහව පිරි ඉතිරෙන නිබද ජය ටැබ සොයා යන්නට අලුත් ආරෙට සිතුම් පැලවෙන වාසනාව දොරේ ගලා යන නව වසරකට පතමි ආසරි ෴෴සචි෴෴…

ඔන්න අවුරුද්ද දවසේ ලියන්නේ ඉතින්.. අළුත් අවුරුද්දට හැමොටම වැදගත් වෙන දෙයක් කියලා දෙන්න හිතුනා.. මේක Photoshop පාඩමක්ටිකක් දුරට... ඔන්න ඊට කලින් .. ඔබ සැමට.. සිතූ පැතූ පැතුමන් ඉටුවන .. සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා.... හරි මුලින්ම බලමු පැනරෝමාවක් කියන්නේ මොකක්ද කියලා.. සරලවම කියනවා නම්... එක…

ඔබ සැමට සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා.................................. . . . . . . . . . .. . . . . . . . . . . . . . . . . . .

බොහොම අමාරුවෙන් වෙලාවක් හොයගත්තේ ඈ හමුවෙන්න.... අපේ අපේම ලොකෙකට යන්න.... දුර නිසා ලැබෙන වෙලාවල් බොහොම අඩුයි... එයා එකතැනක, මම තව තැනක.... ලැබුනු මොහොතත් උදුරගන්න තරම් එයාගේ අම්ම ක්‍රෑර (ෘ දෙකයි) උනා.... ඒ ගැන මගේ හිතේ මැවිච්ච දුක කවි කරන්න හිතුවා... මේවා දුකට කියවෙන කවි.... පෙම්මබර හදක් ලඟ උපදින ආල…

සුභ අලුත් අවුරුද්දක් වේවා.... Dinen dina gewila gihin.. දිනෙන් දින ගෙවිලා ගිහින්..... Pipuna mal para wela.. පිපුන මල් පරවෙලා..... Aluth mal kakulu athu.. අලුත් මල් කැකුළු අතු..... Dasa athin pibidila.. දස අතින් පිබිදිලා.... Hama ena mada pawane.. හමා එන මද පවන... Suwada goda dawatila.. සුවද ගොඩ…
