මට හමුවී ඇති අතිශය මිත්‍රශීලී, විනෝදකාමී මිතුරන් බොහොමයක් සමාජයේ වැඩි පිළිගැනීමක් නැති දාමරිකයන් බව පැවසීම එතරම් වැරදි කතාවක් නොවේ… නිතර නළල සිඹින අකීකරු කෙස්සකින්ද, දින කිහිපයක් තිස්සේ මුහුණ හැඩිකරන කටු රැවුලකින්ද හෙබි රූමි, මට හමුවූ එවැනි මිතුරෙකි…ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන්න ප්‍රකට…
ඕනෙම පොදු ස්ථානයක තියෙන වැසිකිළියක සාමාන්‍යයෙන් මුත්‍රා කරන්න පෝච්චි තියෙනවා. මේවට කියන්නේ "යුරිනල්ස්" කියල. හැබැයි බඩා පාසල් යන කාලේ මේ යුරිනල් තිබුණේ ඉහළ පන්තියේ හෝටල් වල වගේ සුවිශේෂී ස්ථාන වල විතරයි. බොහෝ තැන් වල තිබුණේ පිඟන් ගඩොල් ඇල්ලු බිතියක් සහ පහළින් කාණුවක්. මුත්‍රා කරන්න වුවමනා වුණාම…
සුපුන් සිසි වත විලසි මහද ගගනත සදිසි නැතුව කිංකිණි මල් වැසි තවත් මොහොතක් මහද ඉවසි අසූ කෙළ කප් සුවහස දකිනු රිසි මල් මදහස බොමුද වන මල් මී රස වඩිනු හද වෙත සුවඳ මල් ඉස බැඳුනු දිය පෙඳ පාසි කඩිත්තක අඳුරින් වැසි නොගැටි බඹරිඳු ඇස දිසි සහස්පත සොඳ පිපුණු විලසි නිසා පෙම මම බන්දා රසා නැත් නිම් නන්දා ලෙසා…
කටාර් වලින් නිත්‍ය ලෙසම පිටවන්නේ නම් යැමට පෙර විසා අවලංගු කරගෙන් යායුතුය. විසා අවලංගු කිරිමට පෙර මෙහි ඇති සියලු ගිවිසුම් අවලංගු කරගත යුතුවේ. එසේ ප්‍රධාන වශයෙන් අවලංගු කරගත යුතු ඒවා නම් සේවා ගිවිසුම (Employment contract), බැංකු ගිණුමි , ණය පත් , නිවාස කුලී ගිවිසුම් , ජල හා විදුලි ගිවිසුම්ය. සේවා…
කාලෙකට පස්සෙ බ්ලොගට බැහැල දාපු කතා දෙකට හොද ප්‍රතිචාර තිබුනනෙ ... අර ඒ කාලෙ ඉදල මේකෙ නසරානි වෙච්ච සෑම එහෙම තාම ඉන්නවා ... ඉස්සර මේකෙ පැල් බැදගෙන ඉදලා පස්සෙ පස්සෙ බුකියට බැහැල ඉන්නකොට මම හිතුවෙ පරණ එවුන් මේකෙන් තොලෝන්චි වෙලා ඇති කියලා ... කොහොමින් කොහොම හරි තව කතාවක් මතක් උනා ... ඒකත් අර කලින් දාපු…
රජෙක් වුනත් කළකම් පළදෙනවාය කොතෙක් නමුත් බල නැති දා බලූවේය වැඩක් නැතත් වැඩ ඇති සේ හැසිරේය දුකක් ඇතත් රජු ඉල්ලන් කෑවේය යුද සෙන් පිරිවරා සතුරන් මැඩලීය වෙද අන් කෙනෙකු මේ අප රණ විරුවාය අද සද වෙසෙන හැටි සිහි වී ගිරුවාය හද වත තුළ අඳුර ඇති මුත් රට කළඑළිය ඇති කල බලය හිත මිතුරන් අත ළඟය නැති සොහොයුරන් එක…
කරන්න වැඩක් නැති උනාම ඉදල හිටල බ්ලොග් එක මතක් වෙනවා ... ඒත් ලියන්න කම්මැලි .. ඉස්සරනං පුක ඉරාගෙන බ්ලොග් ලිවුව ... බුකියෙ ශ්‍යා කරා .. කමෙට් වලට රිප්ලයි කරා... ඒත් අනේ මන්ද ඇයි කියල ... දැන්නම් ඒ ඉස්ස හැලිලද කොහෙද .. සිංඩි ටිකෙනුත් එලවලා මම හිතන්නෙ ... ඕනම් දෙයක් එහෙම තමයි .. ටික කාලයයි ... නිකන්…
The economic boom in the sigalert san diego can fulfill your dream home is a word of caution to the sigalert san diego in La Jolla. These techies raise their families atop mesas that overlook the sigalert san diego of the sigalert san diego in the sigalert san diego no San Diego movers. The first…
යහපාලනය,ප්රජාතන්ත්රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම…
තාක්ෂණය එන්න එන්න දියුණු වෙනවා. මිනිස්සු තාක්ශ්නය භාවිතා කරලා විවිධ මායාවන් සිදු කරන්න පෙලඹෙනවා. අතීතයේ ඉඳන්ම මිනිස්සු මායවන් වලට ඇලුම් කලා. මායාවන් ගවේශණය කලා. අලුත් මායාවන් සොයාගෙන ගියා. තාක්ශණයත් මායාවත් එකට සම්බන්ද වෙලා ගමන් කරන්න ආරම්භ වෙන්නෙ ඒ තිබ්බ අසීමිත කුතුහලයත් එක්ක. Augmented reality…