එකම එක වෘක්ෂයක්
විවිධ වූ රුක් මතින් රිසි වූ බොහෝ සේ අතු ඉති පමණක්ම ගෙනවිත් සවිකරන් විසල් බාහුවකට තනන්ට හැකි නම් එකම එක වෘක්ෂයක් නෙක පැහැයෙන් වුවද පිපේවි මල් හැමකල් පෙම් බදිනු හැකියි එකල්හි බොහෝ කල්
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
විවිධ වූ රුක් මතින් රිසි වූ බොහෝ සේ අතු ඉති පමණක්ම ගෙනවිත් සවිකරන් විසල් බාහුවකට තනන්ට හැකි නම් එකම එක වෘක්ෂයක් නෙක පැහැයෙන් වුවද පිපේවි මල් හැමකල් පෙම් බදිනු හැකියි එකල්හි බොහෝ කල්
බර වැඩි වීම නැත්නම් තරබාරු බව පිළිබඳව ලිපි තුනක් ඔයාල දැන් කියවල තියෙනව. කියෙව්වෙ නැති අයට පහල දක්වල තියෙන යොමුවෙන් ගිහින් බලන්න පුළුවන් 1. මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity) 2. මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්යායාමයෙන් ද? 3 නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk…

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

කාලයකට පස්සේ... අද LG G3 එක ගැන පොඩි දේවල් ටිකක් ලියන්න තමා කල්පනාව. G3 එක ගැන නම් ඕනෙ තරම් reviews නෙට් එකේ තයෙනවා. ඒත් මේක ගැන මගේ අත්දැකීම් ටිකක් ලියන්නයි හිතුවේ. 1 Design G3 ස්කීන් සයිස් එක අඟල් 5.5. ඇත්තටම මේක ටිකක් ලොකු Phone එකක්. අතට ගත්තාම මහපට ඇඟිල්ලෙන් සම්පූර්ණ ස්ක්රීන් එකම ටච් කරන්න…

ඔබට ඔබේ මිතුරෙක්/මිතුරියක් ජීවිතේ කිසියම්ම දිනක ඔහුගේ/ඇයගේ හිතේ වද දෙන ගැටළුවක් කීමට උත්සාහ දරා ඇත්ද? එවන් අවස්ථාවන්හිදී ඔබේ ප්රතිචාර කෙබඳු වීද? ඕනෑම පුද්ගලයෙකුට (බාල, තරුණ, මහළු, ජාති, ආගම්, කුළ භේදයකින් තොරව ) ජීවිතේ කිසියම් මොහොතක, තමන්ගේ හිතේ පවතින , වද දෙන ගැටළුවක්, තමන්ට සමීප එහෙමත් නැත්නම්…

Holiday Inn San Diego-on The Bay, W San Diego, you are interested in art can head to the san diego ca 92130 and long drawn miles of gorgeous coastal area, and provide you with pleasure. One day is not usually the san diego ca 92130 in the san diego ca 92130. After the san diego ca 92130. Navy bases…
ගියවර ලිපි දෙකෙන් අපි කතා කලේ සිරුරේ බර වැඩි විමට හේතු, එහි භයානකත්වය හා වර්තමානයේ බහුතරයක් තරබාරු බවින් පෙලීමට සැබැ වගකිවයුත්තන් කවුද කියන එක. පහතින් එම ලිපි වෙත යොමු වෙන්න පුලුවන්. මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity) මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්යායාමයෙන් ද? කෙලින්ම අපි ගියවර නැවැත්වූ…

හිතත් හරියට වතුරෙන් පිරුනු වැවක් වගේමය පිරිසිදුවට පෙනුනට පතුලෙහි මඩ අඩි ගණන් දරා ඇති මගේ හිත දියකඩිත්තකි කව්රුන් හෝ අැරඹුවද කිසිදා නිමා නොකල යනෙන ගමනක නන්නාඳුන්නෙකු ගලෙක බැඳ විසි කල ඕලු අලයක එකම පැලයක් ජල තය වසාගෙන් ඇත ඉද හිට මල් පිපී පරවගිය හුළඟ අරන් එන කුණු රොඩු තොග ගණන් ගොඩ වැහි වතුර එනකොට තැගි…

Filling Cabinet Untuk Ruang Kerja Yang Sempit - Peralatan yang biasa digunakan untuk menyimpan sebuah arsip beraneka ragam dari bentuk dan coraknya. Peralatan untuk menyimpan arsip dari mulai yang manual, mekanis, sampai pada yang otomatis. Peralatan manual penyimpanan arsip harus memiliki ruang…

පාකිස්තාන් ඇමැතිවරයෙක් ලංකාවේ ගණිකා ජාවාරමක... පැයකට ඩොලර් 3000යි... පාකිස්තාන් සුන්දර යුවතියන් යොදා ඉහළ පෙළේ ව්යාපාරිකයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට තරුණියන් සපයන පාකිස්තාන් ඇමතිවරයකු විසින් මෙහෙයවන ජාවාරමක් සොයාගත් ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය එම ජාවාරමේ යෙදුන තරු‚යන් විසි දෙනකුද…
