Control & Calm Down
This is ‘Binju’ responding to TV commands.
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
This is ‘Binju’ responding to TV commands.
මේ මීට වසර ගණනකට පෙර සිදුවීමකි… සුප්රසිද්ධ ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන අනුසාරයෙන් සැකසුණු සේවා ස්ථානයේ කථන පුහුණු පාඨමාලාවකට බලෙන් තල්ලු කල සේවකයන් රොත්තෙන් එකෙකු ලෙස මම අන්තිම පේලියේ නිදිකිරමින් සිටියෙමි… මගේ මතකය නිවැරදි නම් “ටේබල් ටොපික්ස්” වටය යනු එවේලේ ලබාදෙන මාතෘකා කිහිපයකින් එකක් තෝරාගෙන,…

අපි භාවිතා කරන විවිධ Online Account සියල්ලටම මෙමගින් එකවර පිවිසෙන්න පුලුවන්. එමගින් එම Accounts මකදැමීමට අපිට පුලුවන් එම Account එකට අදාල Web Site එකට නොයාම වැඩි විස්තර ඔයාලා ගිහිල්ලම බලන්නකො... මෙන්න ලින්ක් එක. just delete

මේ ඔන්ලයින් අවකාසෙට කාලෙන් කාලෙට එනවා එක එක අමුතු දේවල් ... ඒක එක ත්රෙන්ඩ් ... ඉස්සරම බ්ලොග් වල මඩගහගන්න ත්රෙන්ඩ් තිබුනා ... බ්ලොග් ලියන උන් එලියෙදි හම්බලා කොරන් කියන එව මඩ ගහ ගත්ත ... ඒ මඩවලට වටේ ඉන්න උන් පෝර දැම්ම ... එක එක ජනප්රිය බ්ලොග් වල පලවෙනි කමෙන්ට් එක දාන්න පුදුමු පුකේ අමරුවක් තිබුනේ…

අ.පො.ස. සාමාන්යපෙළ ප්රතිඵල නිකුත් වී තිබේ.. පොඩ්ඩන් කීප දෙනෙකු දිස්ත්රික් පදනමින් , පාසල් පදනමින් , සහ ජාතික පදනමින් ඇගයීම් ලබනු පෙනේ. ඔවුන්ට මගේ හදපිරි සුභාශිංසන පිරිනමමින් කතාව වෙනතක ගෙන යමි. ඊයේ දින මා දුටු දෙයක් වූයේ සාමාන්යපෙළ ගණිතය අසමත් සිසුවියක් ගෙළ වැළලාගෙන ඇති බවය. මෙවන් සිද්ධීන් අද…
Two Heart Entertainment කියන නම සමහර දෙනෙක්ට මතක ඇති. කාලෙකට ඉහතදි මවිසින් කරන්න යෙදුන විඩියෝ නිර්මාණ මන් කලේ ඒ නමින්. ඒත් ඔන්න අද සිට යම් වෙනසක් වෙනවා. මේ වෙනස ගැන තමයි මන් පහුගිය කාලෙ මුහුනු පොතේ එහෙමත් දාගෙන හිටියෙ. හරි ඔන්න එහෙනම් මේකයි වෙනස. Two Heart Entertainments කියන නම අද ඉඳන් වෙනස්…

One of the san diego ca accommodation, 26% were Hispanic, 15.8% were Asian and African habitats. If you have with them, the san diego ca accommodation can enjoy low hotel rates are subjected to change during exhibitions and other marine life including sea lions, garibaldi and leopard sharks. As the…
සාමාන්යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු. ඉහත ලිපිය හා සම්භන්ධව කෙරුණු කතාබහවල බොහෝ අවස්ථාවලදී නිමිත්ත ප්රධාන මාතෘකාව වී ඇති නිසා, ලිපියක් ලිවීමකින් බලාපොරොත්තු වන දේ වසන් වී නිමිත්ත (මෙහිදී නං ලිඳ ළඟ ඕපාදුපයක් වන තරමට) යට යාමෙන් වලක්වා ගැනීම සඳහා ලියමි. මෙය ලෝකයේ ඕනෑම රටක…

ඊයේ මම දාපු බ්ලොග් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිවුණා…මම මීට කලින් චිත්රපටි ලිස්ට් එකක් ෂෙයාර් කරපු හැටි ගැන කියලා…ආයෙත් ඒ වගේ ඔත්තුවක් නැද්ද කියලා අහලා… එක වගේ රසයක් තියෙන කෙනෙක් හමුවුනාම සතුටක් ඇතිවෙන හින්දා මේ පොස්ට් එක… මම සාමාන්යයෙන් චිත්රපටි බලන්නේ ගෙදර ඉඳන්… බොහෝ දුරට ටොරන්ට්…
බ්ලොග් වසන්තයා කියන්නෙ කවුද බන් ??? කළුබෝවිල දුමියා වගේ තගෙක්ලුද ??? දන්නෙ නෑ..ඔව්වා හොයන්න වෙලාවක් නෑ මේ දවස් වල බිසි...බිසි...බිසි... ඔය එකම වචනෙ තුන ගානෙ දාන්ඩ කතන්දරගෙන් කොපි රයිට් ගත්තද ? දැන් කතන්දර කියලා කෙනෙක් නැහැල්ලු.. එහෙනම් ? රසිකලොජික් කියලා අංකල් කෙනෙක්ලු ඉන්නෙ රසිකලොජික් නෙවෙයි ගොනෝ…
