Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගොළු මුහුද අසබඩ

මේ වෙරළ නිසසලය රල ඇඩුවේ හඬ නැතුව රාස්සිගේ ඉර උනත් හිතට අරගෙන හොඳට විඩාපත් සරුංගල් ඉගිලෙන්නේ හොරට රතු වලාවන් කියයි දුකෙන් බව අද අහස අඬන්නට බැරි තරම් හිත කීරි ගැහුනාද දොඩන්නට කෙනෙක් ළඟ පාතවත් නැතුවාද සිතන්නට බෑ තාම මට නුඹේ හැරයාම උණුහුම්ද මහ සයුරේ තුරුල්ලත් හැමදාම ඊයේ රෑ කළුවර යාමේ මේ පැත්තේ ආවලූ මහ…

GTA V වල Crash Fix කරමු.

GTV V ගේම් එකේ ගොඩක් issues තියනවා කියලා සෙල්ලම් කරන කට්ටිය දන්නවා ඇති. පැය 36 ක් වගේ සෙල්ලම් කරලා මම ගේම් එක සම්පුර්ණයෙන් ඉවර කළා මේ ලෙඩ එක්ක. ගේම් එකේ crash සහා ඒවා මඟ හරිමින් ගේම් එක play කරන හැටි කියලා දෙන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. ගේම් එක play කරන්න ඕනේ අවම system requirement ආයෙත්…

පැයකට විකුණු අතීතය

ඔහු : රුවැත්තියේ හැඟෙනවා හුරුපුරුදු බව ඔබේ අඳුන්යට සැඟව ගිය දෑසේ මතකය තියේ ඇය මිතුර, ඔබ වෙන් කරපු පැයෙහි කාලය ගෙවේ නොහඳුනමි මීට පෙර මේ පැයෙහි මම ඔබේ ඔහු : ගමට පිපි රුවැති මල මටද කිරුළක් වුණේ කිමද ඔබ කිමද ඔබ මෙවැනි තැන නැවතුනේ ඇය ඔබ කියන මේ වදන් කිසිත් නැත තේරුනේ හැඟෙනවාද හුරුබවක් නැහැනේ මට වැටහුණේ…

ගමෙන් ඇමතුමක් ඇවිත්

ඉතින් කොහොමද ඔයාට කාලෙකින් දැක්කේ නෑ නම් තමයි ඇයි මතක නැතුවද ඇයි අනේ.................. මං සුජාතා ඉස්කෝලේ එක පන්තියේ අපි හිටියේ එක පේලියේ අන්න්න හරි ඒ මං තමයි ඔයා ඉස්කෝලෙන් ගියාටත් පස්සේ හම්බුනේ නෑ කාලෙකින් අවුරුදු දහයක්ද දොළහක්ද අමාරුවෙන් හොයා ගත්තේ නොම්බරේ ඔව් අනේ මං බැන්දා අපේ පන්තියේ හිටපු…

තම්බි කඬේ

යෙන්න යෙන්න ලොකු නෝනා නරක නේ මෙව්ව හොන්ද අලූත් බඩු කිලෝ 5ක්ම දාන්නද හාල් අඩු කරලා දාන්නම් ගාන අයි අයියෝ පොඩි නෝනා ඉන්දියාවෙන් ගෙනාපු ඔන්ද ෂබන් ගෑවොත් ගෙදරම ෂුවදයි අප්පා දාන්නද හේනම් කැට පහක් අප්පේ ෂයිමන් මලයා ෂා ෂා එන කාලෙකින් අලූත්ම කරවල මලයටත් අරගෙන තිබ්බ කුරියෙක් ගාණ හත්ෂිය අටයි ෂත පනායි හත්…

ක්ෂණයක මතකය

පින්න හා එක්ව මකුළු දැල් මැවූ සුන්දර දසුන නිමා විය එක් ක්ෂණයකින් ගිල දමා චණ්ඩ හිරු පිණි සියල්ල එක කටකට පිණි නැති සොවට මකුළු හුය රළු සුළඟක් සමඟ නොඑනා ගමන් ගිහින්

106.Right Place, Right Time…

Wrong Place, Wrong Time… ස්වභාවික විපතකින් අනතුරට පත්වූවෙකුගේ ඉරණම ගැන හිතහදාගන්නට ඊට වඩා සාධාරණ යෙදුමක් මට කල්පනා වෙන්නේ නැහැ…. ගතවෙන්නේ වැරදි මොහොතේ වැරදි තැනක ඉන්නට අවාසනාවන්ත වුනු මහා හුඟක් දෙනාගැන ලෝකයේ හැම කොනකම ප්‍රවෘත්ති උතුරා යන දිනයක්… ස්වභාවික විපතක පැටලෙන ඡායාරූප ශිල්පියෙකුට නම් මෙය…

කොටකෙතන ගමේ ගෑණු නිරුවතින් ඇළේ නානවාලු - මෙන්න කොටකෙතනේ ඇත්ත කතාව

"ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" - කොටකෙතනට පණිවිඩයක් ඇවිත්. කහවත්තේ හාමුදුරුවෝ දිහා බලන්නෙත් අමුතු විදිහට. වධ සේරම දීලා ඇඟේ නූල් පොටක්‌ නැති කරන එකනෙ ඉවසන්න බැරි. කොටකෙතනේ ඝාතන පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහාය ලබා දෙන ගම්වැසියන්ට "ඊළඟට උඹේ ගෑණිව ලැහැස්ති කර ගනින්" යන පණිවිඩය ලැබෙන බව වාර්තා…