Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Workaround for absolute path issue in SFTP in VFS transport

In WOS2 ESB , VFS transport can be used to access SFTP file system. The issue is that we cannot use absolute paths with SFTP and this affects to WSO2 ESB 4.8.1 and prior versions. The reason is that SFTP uses SSH to login, and it will by default log into the user's home directory and the path…

නුවර එළි සංචාරේ...අතරමඟ කලබැගෑනි.. Tour to Nuwa Eliya - Troubles on the way

අප්‍රේල් මාසෙ ඉතින් යනවා නම් යන්ඩ ඕනි නුවර එළියෙම තමයි කියලා හැමෝම කියන නිසාම මමත් පෙරුම් පුරලා පෙරුම් පුරලා තමයි මේ ගමන යන්න සේරම සැලසුම් හැදුවෙ... මේ වගේ සංචාරෙකට පස් මහ බැලුම් ම බලන්ඩ වෙන නිසා...ඒ කිව්වෙ ඔෆිස් එකෙන් නිවාඩු ගන්ඩ ඕනි..වැඩ බලන්ඩ කෙනෙක් දමන්න ඕනි..අප්‍රේල් මාසෙ හැමෝම නිවාඩු…

ගැහැනියකග්‍ෙ ලෝකය

ලෝකය වෙනුවෙන් මා අත්හල ඔබද මා වෙනුවෙන් ලෝකය අත්හල ඔබද ලෝකය මායැයි සිතන්නට වෙරදරන ඔබද ලෝකය ම මා යැයි සිතන ඔබද ලෝකය හෝ මා ගැන තවම නොවැටහ‍ෙන ඔබද මට මග්‍ෙ මුළු ලෝකයම වන්නීය.

මිතුදම්....

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

දුමීගේ තෝම්බුව සහ ජරමර කතා

දුමී කියන්න යන මේ කට කහන කතා දෙක තුන කියන්න කලින් දුමීගේ තෝම්බුවෙන් ටිකක් දිග අරින්නම වෙනවා. ඉතින් සමාව භජනය කරලා ඒක පොඩ්ඩක් කියවලා හිටියනං අර කියන්න යන මළකෙලි සමග ජරමර කතා ටිකට පොඩි ප්‍රවේශයක් වෙයි කියලා තමයි හිතන්නේ. දුමී බබා කාලේ කවුරු හරි ඇහුවොත් "දුමී බබා ලොකුවෙලා මොනා කරන්නද කැමති" කියලා දුමී…

Candy Crush Saga Hack Tool and Cheats - Download

Candy Crush Saga is a very popular game in Facebook and mobile phones, and people are finding this puzzle game quite addictive. Lives, Lollipop hammers, booster and charms are the most needed items in this game. However these items are not so easy to get unless you spend real money to get them. We…

ඔබාව මතකද ?

අපි කවුරුත් දන්නා සනත් විජේවර්ධන එහෙමත් නැත්නම් ඔබා අයියා /මාමා / අන්කල් අපි අතරින් සමුගෙන දැනට වසර 3ක් ගතවෙලා, සමුගෙන කොතරම කල් ගතවුනත් ඔබා අපේ හිත්තුල තාමත් ජීවත් වෙනවා කිව්වොත් හුග දෙනෙක් මමත් එක්ක එකගවෙයි , ඇත්තටම ඔබා ජීවතුන් අතර සිටියානම් බ්ලොග් අවකාශය මීට වඩා පිරුණු තැනක් වෙයි කියලා මම හිතනවා…

செம்மஞ்சள் பொழுதின் வானம்

பூர்வீக வீட்டிலிருந்து சற்றுத் தொலைவுதான் எனினும் நடந்தே செல்லத் தலைப்பட்டோம் அரூப ஆவிகள் உலவும் தொன்ம பூமியென வழி காட்டியவர்கள் சொன்ன கதை கேட்டு அச்சமுற்றாயா எத்தனையெத்தனையோ தலைமுறைகளுக்கு ஊணிட்ட வேலிகளற்ற தரிசு வயலது பரந்து விரிந்த எம் பண்டைய பூமி வண்டி கட்டிச் சென்று மூத்தோர் விவசாயம் பார்த்த…

දේසේ හැටියට වාසේ

හඳ අල්ලපු රට යනු මහම මහ විපිරියාස රටකි. සීතල රටක් විදියට ප්‍රසිද්ධ උනත් මේකට සීතල රටක් යයි කටක් ඇර කියන්නට බැරිය. සීතල තියෙන්නේ එක කාලයකට විතරය. ඒ නොවැම්බර් සිට පෙබරවාරි දක්වාය (නැතහොත් වින්ටර් එකේ ය :p). ඒකත් නුවර එළියේ වගේ සුව දායක සීතලක් නොවේ. නස්තාර් වෙන්නම සීතලය. අපි මේ හිටපු ටික කාලයට කිසිම…

ලිපිනය "වල"

උපන්දා සිට වලෙහි සිටියද වලෙහි සුවදක් නොදැනුනිනි මට ගදද සුවදද දෙක එකක්මද කියා දෙන්නට කෙනෙක් නැත මට දිනක් අවදිව මටත් නොදැනිම අමුතු වෙනසක් අමුතු සුවදක් සොයද්දී මම වලෙහි වෙනසක් දුටුවෙමි මම වලෙහි නෙළුමක් ගදද සුවදද දෙක දෙකක්මය කියා දෙන අය බොහෝ දැන් අැත වලක් නැත අද විලක් එහි අැත නෙළුම පිපුනද විල…