Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හිරු නැගෙන්නට පළමුව

සදුත් නැති තරුත් හිඟ කළුවරම රැ අහසේ හෙට උදේ ආයෙමත් නැවුම් හිරු නැගෙනු ඇත අදුරු දුහුවිල්ල පිස සිනා කවුළුද හැර අලූත් කල යුතුය මුලූහිත හිරු නැගෙන්නට පළමුව උදැසන ලහිරු කැන් සිනාසී පොලව වෙත පුබුදුවයි නැවුම් මල් ඔබේ හිත සරසන්න

හෘද සාක්ෂිය

මෘගයෙකු සේ පසු පසින් ලූහුබඳින, පෙම්වතෙකු සේ ළඟ වැටි ඉකිබිඳින, නොදරුවෙකු සේ උස් හඬින් සිනාසෙන, නොමියෙන එහෙත් මැරී මැරී උපතක් ලබන

පමා වී ආ හවස

අද රැ අමාවක අද තමයි ඒ දවස හඳ ඔසප්වෙන අහසට නේන ඔය හඳ ඒකී හරි කේලම්කාරී අද එන්න කවුරුත්ම නෑ ඔත්තු බලන්න ඔබ එන්න හඳ නැතිව පුරුදු පාලම උඩට ගඟට උඩින් ගැට ගහලා ඒ පාලම තවමත් ඇති එදා අපි වෙන් වුණ දවසේ ඇදපු රතු ගවුම මතකද තියේ නම් තවම ළඟ ඒක ඇඳගෙන එන්න තාම පුළුවන් ඇති ඔයා මහත නෑ එච්චර මං ගාව තාම ඉන්නවා ඔයා…

අලූත් කුසුමන් තිබේ පිපෙන්නට ඉඩ දෙන්න

යුද්දේ ඉවරයි කියලා අපට පුලූවන්ද හිනැහෙන්න සුව නොවූ කැළැල් ඇත අපට තව පිරිමැද ගන්න අතීතය ලේ විලක් එහි දුර ගැඹුර කවුරුත් දන්න යුද්දේ ඉවරයි කියලා අපට පුලූවන්ද හිනැහෙන්න අඳුරු අහුමුලූ තිබේ කළුවරට වඩා කලූ එබෙන්නේ කවදාද ඒ පැත්තෙ මේ හිරු මල් පිපුණු ඉසව්වට තුවක්කුව ඉවකෙරු යුගය අවසන් විද නැවත වර සිතිය යුතූ…

ඇරයුම

උදැසන හිරු ආවේ මල් කිණිති බෙදාගෙන පිනි බින්දු පලසක්ම අද උදෙත් මග දිගට අදත් ඇදලා තිබ්බා දේදුන්න ලස්සනට ආකහේ උජාරුව දිලිහුනා තනි නිලට ගංගාවේ ගුමු ගොමුව මා එක්ක කතාවට ඔයත් ආවානම් තිබ්බ කඩදාසි ඔරු හදන්නට පරිගණකේ මුණතට ගැලපෙන්න හදන්නට පින්තුර තිබුන අද මේ වටේ පිරෙන්නම හැමදාම පාලමට වෙලා සුසුමන් ගැන්න…

හැඳිනීම

අහන්නෙපා ආයෙමත් අදුනන්න පුලූවන්ද කියාල මගෙන් මං කොහොම අදුනගන්නද මට තාම බැරි කොට මේ මාව අදුනා ගන්නට

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන…

මඟුල් පෙළහර

නර කෙසක් නැගී ඇත තවත් සීයක් අතර හම ඇදුනු රැලි මකා රකියි මේකප් පවුර ඔසරියට වැසි ගතම ටිකක් විතරයි මහත තිබේ වගවසගම් මටත් හැමටම වැඩිය අලූත් ගම කපු නෝන ඊයෙ හවසත් ආවා කදිම මනමාලයෙක් ගැනත් තොරතුරු කීවා වතු පිටිද දේපලද සියළු තතු පැවසුවා අම්මලා කැමති නම් මාත් කැමතියි කිවා අප්පච්චි ලිව්වොතින් මේ ඉඩම මගේ නමට…