Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මම බඳින්ඩ තීරණය කළෙමි

එදා තනිකඩ උනාට පස්සේ තනිකඩ ජීවිතේ සුවය විඳිමින් කාලයක් සතුටින් ජීවත් වෙන කොට ටික ටික තනිකඩ ජීවිතේ තියෙන කටුකත්වය අවබෝධ වෙන්ඩ ගත්තා.බාත් රූම් එකේ මම ඉන්න වෙලාව සෑහෙන්ඩ වැඩියි කියලා ගෙදර අය චෝදනා කරන්ඩ ගත්තට පස්සේ සහ බ්ලොග් එකක් බලාගන්ඩවත් විදිහක් නැති වෙන විදිහට නෙට් කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා යන්ඩ…

වෙසක් පෙරහර

2015 වර්ෂයේ වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් අප තංගල්ල කලාපය තුල ක්‍රියාත්මක වෙසක් පෙරහැර පැවැත්වීමේ වැඩසටහනේ බෙලිඅත්ත කොට්ඨාසය තුල පවත්වනු ලබන වෙසක් පෙරහර අද දින පාසල් සිසුන්ගේ දායකත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදි.මේ සදහා බෙලිඅත්ත කොට්ඨාසයේ සියලුම පාසල් වල ගුරුවරුන් සහ ළමුන් තම දායකත්වය සපයන ලදී.

|| ඔවුහු ||

"අමතක කරල දාන්න" ඔවුහු ඈට කීහ. "අමතක කරල දාපං බං" ඔවුහු ඔහුටද කීහ. "වැඩක් නෑ" "තේරුමක් නෑ" "ගිය දේ ගියා" "වෙන අතක් බලාගන්න" ඔවුහු කීහ. "ඕවා ඔහොම තමයි" "මොනවා කරන්නද" "මිනිස්සුන්ට තමයි හැම දේම" ඔවුහු නැවතත් කීහ. "උදව්වක් කරන්න පුළුවන්ද" ඈ ඇසුවා ය. "ඔව් කියන්න" ඔහු කීය. ඔවුහු නොකීහ. . . . මල්…

හන්තාන කඳු වැටියේ සඳගිරි මහ විහාරයේ බෝ සෙවණට සමාධි බුදු රුවක්...

please share this album with ur friends අද දිනයේ අප විහාරස්ථානයේ බෝධීන්වහන්සේ අභියස තැන්පත් කිරීම සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩමකරවනු ලැබීය. ඒ අනුව අද පෙ.ව 11ට පමණ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවූ අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමෙන් පසුව දහවල් බුද්ධ පූජාව ද පැවැත්වීය. ඉන් පසු…

අම්මාගේ මරණය

Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

2015 වර්ෂයේ පාසලේ ශිෂ්‍ය නායක දිනය

අප පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක දිනය මෙවරද උත්කර්ෂවත් අයුරින් මැයි මස 8 වන දින අප පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී වු අතර පාසලේ නර්තන කණ්ඩායම විසින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී.

මෙවර අප පාසලේ වෙසක් උත්සවය සැමරූ හැටි

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ “ඉපදීම“ “බුද්ධත්වයට පැමිණීම“ සහ වසර 80 ක් ආයු වලදා “නිර්වාණයට පැමිණීම“ යන විශේෂ අවස්ථා අනුස්මරණය කිරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනයා වෙසක් උත්සවය අති මහත් ගෞරවයෙන් යුක්තව සමරනු ලබයි.මෙවර ද අප පාසලේ වෙසක් උත්සවය නිමිත්තෙන් විවිධ ආගමික කටයුතු කිහිපයක්…

සුභ රාත්‍රියක් හේලික පුතේ

හිත තවමත් කම්පණයෙන් මිදී නැත. වරින් වර අකුණක් කොටන්නාක් මෙන් ඒ සියුම් මන්දාස්මිතිය චායාවක් මෙන් සිතේ ඇඳි මැකී යන්නේ දෑස් කොණට සියුම් කඳුලක් එක කරමිනි. සනත් මා හට මුණ ගැසෙන්නේ 1989 හෝ 1990 අවුරුද්දේ විය යුතුයි. ඒ ඔහුත් මාත් නුගේගොඩ ඇල්ෆා ඉන්ස්ටිටියුට් හී ජයනෙත්ති සර්ගේ ඕ ලෙවල් ගණන් පන්තියේ එකට…

ඉන් බොක්ස් කතාව

අපේ ආයතනයේ අවශ්‍යතාවය අනුව පරිගණක ක්‍රියාකරු විදියට අපි ගත්තා පිළියන්දල පැත්තේ ගෑනු ළමයෙක්ව , සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂනයේදී ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් ඉන්ටර්විව් එකේදී අපි අහනවා මෙහෙම A :- "එක්සෙල් එක්ක වැඩකරන්න තියෙන්නේ වැඩිපුර ,පුලුවන්ද කරන්න ? " B:- " පුළුවන් " A :- "ඉන්ටර්නෙට් ඊ මේල්…