Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

108. මතක සැමරුම්…

ඌ දෙමළෙකු බව මම දැන නොසිටියෙමි... බෝල මුහුණත්, පැහැපැත් පෙනුමත් ඌ දෙමළකු බව මුළු ලොවෙන්ම වසන් කලා වැන්න... ඒ මීට වසර ගනනකට පෙර මා අලුත් රැකියාවක් ලැබ අලුත් රටක අලුත් ජීවිතයක් ඇරඹූ මොහොතයි.. ආයතනයෙන් ලබාදුන් නවාතැනේ හොඳම කාමර සියල්ලම උදයේ පැමිණි කුරුල්ලන් හිමිකරගෙන තිබුණි... ඉතිරිව තිබූ එකම කාමරයේ…

God: the author of all things

Looking back in my former years of being a Christian, I had many questions with regard to what is good and what is bad. I really struggled with this area in life. Have you been in a place like that? Have you walked up to a person and tried to tell them about Jesus and ended up getting an answer…

/home when moving from Ubuntu to Fedora

After using Ubuntu (13.10) for like almost one year I decided to move back to Fedora (Fedora 21). This is going to be a short post on my experience on mounting the same /home I used in Ubuntu for Fedora. I had a separate partition for /home in Ubuntu which I needed to be mounted as the /home in…

තුන් ඈදුණු කතාවක් ~අවසන් කොටස ~ බණ්ඩාරගේ ගේ කතාව

එකිනෙක බැදුණු කථා තුනක තුන්වැන්න(අවසන් කොටස) පළමු කොටස තුන් ඈදුණු කතාවක් ~1 කොටස ~ ඒකනායක මාමාගේ කතාව දෙවන කොටස තුන් ඈදුණු කතාවක් ~2 කොටස ~ රාමා (රාමචන්ද්‍රන්)ගේ කතාව අත වූ ටෙලිග්‍රෑම් කඩදහිය කුසුමා අතට දෙමින් ඒකනායක මාමා ලී පුටුවට බර වුනි. ඇත්තෙන්ම මනුස්සයෙක්ට මෙච්චර කරදර වෙන්න පුළුවන්ද යයි මාමාට…

තෘප්තිය

තව බොහෝ දුර යා යුතුය .... සියලු අංගෝපාංගයන්ගෙන් යුක්ත මොන්ටෙරෝ රථය පැදවීම කිසිඳු වෙහෙසකර කටයුත්තක් නොවුනද නිරන්තර සිත රැඳී අතෘප්තිකර බව ඔහුව වෙහෙසකරවයි. ඇස් දෙඅත් දෙපා වාහනය හොදින් හැසුරුවද සිත නම් එක් තැනක නොවීය, එය අතීතය අවුස්සමින් හේතූන් සොයයි. යන්තම් කරඳඩු උස් මහත් වූ වයසේ සිට ඔහුව පෙලුවේ මේ…

Blankets give them enough warm but not Education!

As I mentioned in my previous post , I flew to Nepal on 1st of May 2015 and added Day 2 and Day 3 photos to my flickr album . It's really hard to explain the situation there but I hope you can get an idea. Another evening in Nepal with dark and fear of aftershocks Blankets give them enough warm but…

18ක තරුණියක් දූෂණය කර මරයි...

යාපනය - කයිට්ස් - පුංගඩතිව් දූපතේදී වයස අවුරුදු 18 ක තරුණියක අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබෙනවා. මෙම තරුණිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය මැයි 13 වනදායි. අපයෝජනය කර ඝාතනය කර තිබූ ඇගේ මළ සිරුර පුංගඩතිව් දූපතේ පාසලක් අසල තිබී ඊයේ සොයා ගැණුනා. මේ අතර,…

මගේ හීනෙට නුඹ ඇවිදින්....

බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩ උනේ. වෙලාවක් නෑ කියලා බොරු කියන්ඩ ඕනේ නෑනේ. හිත එකලාසයක් නැතුව. මං සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලියපු කවියක් ආයෙමත් දාන්ඩ හිතුනා. මේවා කියවද්දි මතක් වෙනවා අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියලා.... අද වාගේ මතකයි මට අත් පටලං දෙවැට දිගේ දුව පැන ඇවිදපු අන්දම් අපෙ බාලේ මගේ නගෝ... සීත ඉමේ…

මෙය මුලාවක් බව...

සබඳ පවසන්න පසක් කලේ යැයි නුඹ මට මෙය මුලාවක් බව..... මලක් නොවෙමි දැන් මම උස ගසක් මත සුපුෂ්පිත මිලින වී ගොස් බිමටම ඇද වැටුන මලක් වෙමි දැන් මම පෙතිද එකිනෙක ගිලිහුන එසේමුත් පවසන්න සබඳ මෙය මුලාවක් බව... මා දෙතොල් මත ඇදෙන සිනාවක් යළි යළිත් දැකිය හැකි නම් නුඹට මම නුඹෙන් අඩක් නොවනා බව ඉතින් පවසන්න සබඳ මෙය…