දැනට සතියකට ඉහතදී Lumia Camera beta App එක Release කරලා තියෙනවා ඒත් Lumia Model කිහිපයකට විතරයි මේ App එක Download කරන්න පුළුවන්.මේ App එක මගින් තමන්ගේ Lumia Windows Phone එක මගින් Advance Photography Features පාවිච්චි කරන්න පුලුවන්. ඉතුරුටික කියවන්න මෙතනට යන්න

මෙච්චර කාලයකට Microsoft සමාගමට හොඳ භාෂා පරිවර්තන Software එකක් තිබ්බේ නැහැ .මාස 6ක පමණ කාලයක් පෙරහුරු පරීක්ෂණ වලින් අනතුරුව Microsoft සමාගමට හැකිවෙලා තියෙනවා Testing සඳහා translation Software එකක් නිකුත්කරන්න , ඉතුරුටික කියවන්න මෙතනට යන්න

Windows 10 වලදි වැඩියෙන් අවදානය යොමුවෙලා තියෙන දෙයක් තමයි Security කියන්නේ.ඒ වගේම මේ Security එක Operating System එකට විතරක් සීමා කරන්නෙ නැතුව Security අතින් ඉහල Edge Browser එකත් නිකුත් කරලා තියෙනවා. ඉතුරුටික කියවන්න මෙතනට යන්න

ඉන්දියාවේ සමූහ දූෂණය සිදුවීම වෙලාවේ රටේ ඉන්න ජාතීන් ඔක්කොම වගේ එකතුවෙලා ඊට විරුද්දව හඩ නැගුවා ප්රභල විදියට ,අන්න ඒ බලපෑම ඉන්දියාවේ ස්ත්රී දුෂණ අඩුවෙන්න සහ දූෂකයන්ට දඩුවම් වැඩිවෙන්න හුගක් බලපෑවා , හැබැයි මෙහෙ වෙන්නේ එකේ අනික් පැත්ත . දකුණේ සිංහල සෙට් එකක් ජාතින් විදියට මේක දිහා බලලා කියනවා "අන්න…

සෑහෙන කාලෙකින් මොනවත් ලියුවේ නැති හින්දමත්, පහුගිය කාලේ වැඩ නැතිවට වගේ අවුරුද්දට නෑයොන්ට දන්සල් දීලා වෙසක් එකට පන්සල් යන ඈයොන්ට දන්සල් දීලා... වැඩ වවාගෙන අනාගෙන පිස්සු හැදිලා ඉන්න හින්දමත්, මම හිතුවා පිස්සන් කොටුවේ කතා දෙකක් ලියලා දාන්න..... මේ කතා දෙකම මට කීවේ පිස්සන් කොටුවේ ලොකු පිස්සා දොස්තර…

පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ. වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා. තැනක පුංචි බොර වතුර කඩිත්තක්. තවත් තැනක මතුවුණු පුංචි පුංචි ගල් කැට. තැනින් තැන හුළඟට වැටුණු කොළ. ඒ අතරෙ මිදුලට ඇවිත් ගිය කුරුල්ලෙකුගෙ පා සටහන් ඇඳිලා.…
ශාන්ත කේ හේරත්ගේ පොසොන් සුභ පැතුම

අපේ තාත්තගෙන් මට ලැබිච්ච ලොකුම දායාදය තමයි මේ සංගීත භාණ්ඩයක් දෙකක් වාදයන කිරීමේ හැකියාව. අපේ තාත්තට ඔය මියුසික් උණ හැදිලා තිබුනේ තාත්තලා කොල්ලෝ කාලේ ලෝකෙම කළඹපු බීට්ල්ස් සංගීත කණ්ඩායම නිසා. තාත්තා ගිටාර් එකක් වාදනය කරන්න ඉගෙනගෙන තිබුනේ එයා විසින්ම හදාගත් ඉලෙක්ට්රික් ගිටාර් එකකින්. පස්සෙ කාලෙදි…

සැයු: මෙම සටහන කියවන්නට පෙර, මේ සටහන ලියා ඇත්තේ තවත් එක් සිවිල් වැසියකුගේ ජිවිතයක් පිළිබඳව වන අතර ඉන් කිසිදු අයුරකින් යුධහමුදා හෝ මෙරට යුද්ධයෙන් මියගිය හෝ අපවත්වුණු ජීවිත වලට අපහාසයක් කිරිමේ අඳහසින් නොවේ! අනේක විධ කරදර සහවේදනා සහිතව මිය ගිය සහ දැනට ජීවත් වන සියළු යුධහමුදා සාමාජිකයින්ට යුද්ධය අවසන්…
ලැට් එක යනු මිනිසෙක් තම ජීවිතකාලයෙන් අවුරුදු දෙකක් පමන කාලයක් ගෙවා දමන. එක එක හැඩයේ .. එක එක විදියේ .. ඒ ඒ තට්ටම් වලට ගැලපෙන්නට බී බී මට්ටම් වලට හැදූ හැමෝටම ඉතා අත්යවශ්ය .. බොහෝ දෙනාගේ බොහෝ රහස් සැගවූ .. අති විසේස උත්කුස්ඨ අලංකාර විටක බයංකාර .. අතිරමණීය වාගේම මරණීය ...පියංකර මදුර මනෝහර පොට් එකකි…