ළඳ..
සඳට පෙම් බැඳ ලියා කවි පද නුරා නෙතඟින් පලා ගොළු හද... මනාලිය වී ශ්වේත සළු ඇඳ දෑත් පටලා පලා යන ළඳ... පලා දෙකඩව ළයේ සෙනෙහස... වසා දුහුලින් නග්න පුර සඳ... මුසා මුව ඇඳි සිනා රැල් බිඳ... උමතු වූ හද මරා යන ළඳ..
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
සඳට පෙම් බැඳ ලියා කවි පද නුරා නෙතඟින් පලා ගොළු හද... මනාලිය වී ශ්වේත සළු ඇඳ දෑත් පටලා පලා යන ළඳ... පලා දෙකඩව ළයේ සෙනෙහස... වසා දුහුලින් නග්න පුර සඳ... මුසා මුව ඇඳි සිනා රැල් බිඳ... උමතු වූ හද මරා යන ළඳ..
අඩන්නේ කොහොමද ඉතින් සුදු මැණික නුබ නැ සිතන් දවයි හදවත පාලුවෙන් නුබේ සිත වෙනතක ගිහින් මං මුලා වූ ජිවිතේ මන් ඇවිද යන විට තනිකමින් නුබයි ආවේ සොයා ඇවිදින් නොයන ලෙස යලි පවසමින් දහස් පැතුමන් සිතේ බිදෙමින් ඔබ ඇදෙයි පාවී දුරින් මගේ කදුලැල් නෙතින් පිසමින් ඉදින්නම් යලි එන සිතින් ___ බිඟුසර |2015____

අද ලංකාවේ අලුත් ව්යාපාරයක් පටන් අරන්.ඒ තමා සමරිසි බව වෙනස් කිරීම. සමහරු පත්තරවල ,TV එකේ පවා දම දම මේ ඔස්සේ මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න පටන් අරන්.අපි මෙහෙම කරන්න පුළුවන් ද කියලා විද්යාත්මකව හොයාලා බලමු. විද්යාත්මක පරීක්ෂණ ,සමීක්ෂණ අනුව කෙනෙක් සමරිසි වෙන්නෙ උපතේදීම හෝ ඒ ආසන්න කාලයේදී.ඒක ජානමය…

check current keyboard map information use following command recently i installed CentOS 7 and accidentally installed en_gb by default loadkeys us localectl status # to display locale settings localectl set-locale LANG=en_GB.utf8 # to set the Language localectl list-locales # to lists locales…
use following command to empty file named sample.txt #truncate -s 0 sample.txt මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව
ඇසිල්ලක් පාසා කවියටයි හිත ආසා නැතත් රස බාසා එයින් වේවිද කුමන දෝසා විරිත මත යතිය රැකලම බොහොම හතිය හුරු පුරුදු ගතිය අතැර දැමුමට සිතක් නැතිය සොඳුරු පද පාවී හිත අද්දරට ඒවී තවත් රස වේවී නුඹේ සවනත සොයා ඒවී දුක කඳුළ සින්දා පාළුව තනිය බින්දා කවිය නුඹ හින්දා මමත් සැනසුම් සුවය වින්දා . . . . . චාලි - 11

Windows 10 ඉදිරි ජූ නි ජූලි අගෝස්තු මාස ඇතුලත් නිකුත් කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. නිකුත් කිරීම් රටවල් 190ක භාෂා 111කින් සිදුවෙනවා. Windows 10 හඳුන්වා දෙන්නේ PC පාරිභෝගිකයන්ට විතරක් නෙමෙයි. Windows 10 හඳුන්වාදෙන්නේ PS, Tablet, Phone, Xbox One, Hololens, Surface Hub වගේ Devices ගොඩකට. Windows…

Sony සමාගමේ PlayStation 4 Gaming Console එකට වඩා වැඩි ප්රමාණයක් Microsoft Xbox One වලින් 2005 අප්රේල් මාසයේ ඇමරිකාවේදී විකිණිලා තියෙනවා.NDP Group( වෙළඳපොල විස්තර හා උපදෙස් ලබාදෙන සමාගමක් ) ඒකේ දත්ත වලට අනුව තමයි මේ දේ ස්ථීර කරගෙන තියෙන්නේ. ඉතුරුටික කියවන්න මෙතනට යන්න

Ubisoft ලගේ විශාලම Action Game Series එකක්වන Assassin’s Creed Series එකේ මීලඟ Game එක මේ ඔක්තෝබර් 23 Xbox One, PlayStation 4 සහ PC සඳහා නිකුත්කරනවා. ඉතුරුටික කියවන්න මෙතනට යන්න

Snake Rewind කියන්නේ අපි ඉස්සර Nokia Phone වල ගහන Snake එහෙම නැත්නම් නයි Game එකම තමයි.ඒත් පොඩ්ඩක් වැඩිදියුණු කරලා තියෙන්නෙ.මේ Game එකේදි Level 10ක් තියෙනවා ක්රීඩා කරන්න ඒවගේම Rewind කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතුරුටික කියවන්න මෙතනට යන්න
