Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පොසොන් චෛත්‍යය හන්තාන කඳු මුදුනේ...

පොසොන් පොහොය නිමිත්තෙන් අපි හන්තාන, සඳගිරි මහ විහාරස්ථානයේ චෛත්‍යයක් නිර්මාණය කළා. මේ එම චෛත්‍ය රාත්‍රිෙයහි අලෝකවත් කළ අවස්ථාවයි.

ILYFIML

ILYFIML හැම sms එකක්ම අවසානෙ ඔයා මට මේ කොටස එව්වා. මුලින්ම එවපු සැරේ මම ඇහුවා, මොකක්ද මේ අවසානෙට තියෙන්නේ පුළුවන් නම් කියන්න මුල් අකුරු තුන නම් I love you ඉතිරි ටික? ඔය තියෙන්නෙ I love you forever in my life, මම ඔයාට හාමදාමත් මගෙ ජීවිතෙන්ම ආදරෙයි කියලා ඒ කිව්වා වගේම ඔයා මට ගොඩක් ආදරේ කළා. ඒත් මම…

God drew near to us!

Have you ever pondered at these few words when we say God drew near to us? Has it really made sense to you? Yes God became just like us to make us understand the path to life. Yes God came and died for us and took upon our sins on Himself. Yes God sent us His love, yes God reached down to man…

ආගන්තුකයාගේ ප්‍රේමය

"ආදරෙත් හරි පුදුමාකාර දෙයක් සයිලස්." ඔහු පැවසුවේ වසර ගණනක් හඳුනන යාලුවෙක් වගේ. පැයකට කලින් බීර වීදුරුවක් තොල ගාමින් හමුවූ ආගන්තුකයා... මට තාම හොඳින් මතකයි ඇය දුටු මුල් දිනය. අම්මා කතා කරනකොට දොර රෙද්දෙන් ලැජ්ජාවෙන් එබිලා බලපු ඒ පුංචි කෙල්ල. එයාගේ මූන රතු උනු විදිය මට මතකයි. ඒත් හරිම දඟකාරයි. කාලයක්…

அவர்கள் வீட்டுக்குச் சென்றனர்

இதற்கு முன்னர் ஒருபோதும் என் போன்ற யுவதியொருத்தியை சந்தித்ததில்லையென தம் மனைவியரிடத்தில் சவால்விடுத்தனர் எனினும் அவர்கள் வீட்டுக்குச் சென்றனர் எனது வீடு பரிசுத்தமானதெனச் சொன்னது அவர்கள்தான் நானுரைத்த எச் சொல்லிலும் தப்பான எதுவுமிருக்கவில்லை எப்போதும் என்னிடத்தில் அமைதியான தென்றலிருந்தது எனினும்…

බුල් ෆයිට් සහ පිටින් කෑම

ඉස්සර ඔය ඉඳල හිටලා ඉස්කෝලෙන් ට්‍රිප් යනකොට අපේ අම්මා හරි රහට බත් මුලක් බැඳලා දෙනවා. ඒකෙ අනිවාර්‍යයෙන්ම තම්බපු බිත්තරයක්, තෙම්පරාදු කරපු පරිප්පු ව්‍යෑංජනයක්, කොච්චි මිරිස් එහෙම දාලා තෙල් දාපු කට්ට කරෝල, බටු මෝජු සහ සමහර වෙලාවට තෙම්පරාදු කරපු පොල් සම්බෝලයක් තියෙනවාම තමයි.. බුදු අම්මෝ මතක් වෙනකොටත්…

වෙනස

පවුල රැක ගන්න, කන්න දෙන්න උදේ ඉදන් රෑ වෙනකන් ගිනි අවුවේ තාර පොලවේ පිච්චි පිච්චි හෙලන දහඩිය shape figure එකට healthy body එකට fat burn වෙන්න තණ පලසේ තුරු සෙවනේ සවස පැයකට හෙලන දහඩිය

බෙලෙකා : ජීවිතේ අපි අපිවම අතරමං කරගෙන.

“මම මොනව කියන්නද බං? ආදරේ මොකක්ද කියල ඉගෙනගත්තෙ ඔයාගෙන් කියල කිව්ව කටින්ම මගේ මූණට බූට් කාරය කියල යද්දි? හිතපන් මට ඒ වෙලාවෙ කොහොම හැඟීමක් එන්න ඇද්ද කියල.ඌව අමතක කරන්න ඇති තරම් අඬන්න, කවදාවත් වචනයක්වත් නොකිය මගේ උරහිස දවස් ගණන් මාස ගණන් කඳුලු වලින් පොඟවන්න මම ඉඩ දුන්නෙ මම ආදරේ නැතුවද බං?” “එහෙව්…

Android M Developer Preview & Google I/O 2015 හි තතු

Google සමාගම විසින් වාර්ෂිකව පවත්වන ඔවුන්ගේ සංවර්ධකයන්ගේ හමුව හෙවත් Google I/O 2015 ඊයේ දින (28 මැයි) සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්විණි. මෙය ඔවුන්ගේ 8වන වසරයි. මේ වසරේදී එලි දැක්වීමට බලාපොරොත්තු වන නවතම උපාංග නැත්නම් තිබෙන උපාංගවල නව්‍යතා ගැන ගූගල් පාරිභෝගිකයන්ට මේ උත්සවයේදී දැකගන්නට පුලුවන් විය.…

විවිධ භාෂා ඉගෙන ගැනීමට උදව් කරන Babbel

Discover a new language experience Stay curious and connected When you can speak another language your world becomes bigger, richer and more inspiring. Learn with Babbel – it’s fun, easy and effective. මෙම Web site එකට පිවිස එහි online කමයට විවිධ Language ඉගෙන ගැනීමට අපට පුලුවන් step by step…