ඊයේ දිනයේදි එනම් ජුනි මස 8 වන සදුදා දින 2015 වසර සදහා 12 ශ්රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීම සිදුකරන ලදී.මෙම වසරේ දි ජීව විද්යාව,ගණිතය,කලා,වාණිජ සහ තොරතුරු තාක්ෂණය යන අංශ සදහා සිසුන් බදවා ගැනීම සිදුකරන ලද අතර මෙම වසරේ සිට සිසුන්ට නව තාක්ෂණ විද්යාගාර තුල තම ඉගැනීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාවී…

මෙවරත් අප විද්යාලය විසින් පොසොන් පොහොය සැමැරීම නිමිත්තෙන් සීලසමාදාන වැඩසටහනක් ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි.මේ සදහා පාසලේ සියළුම සිසු දරුදරියන්,ගුරු මහත්ම මහත්මීන් සහභාගී වූ අතර සිසුන් සදහා දානය පිළිගැන්වීමේ පුණ්යකර්මය දෙමාපියන් විසින් සංවිධානය කර තිබුණි. අප පාසලේ ගුරු ස්වාමීන්වහන්සේ නම වන…

කොහොමද කටිටියට.. ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Windows 8 / 8.1 පාවිච්චි කරන අයට එන ගැටලුවක් ගැන. මේක දාන්න ඕනි කියලා හිතුනේ Campus එකේ 3 rd Year ඉන්න ළමයින්ට මේ සැරේ Computerized Accounting Subject එකක් තියනවා මේකට Quick Book (QB) දාගන්න වෙනවා මේක දාගන්න ගියාම Windows 8 හෝ 8.1…

කොහොමද කට්ටියටම ඹක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද දෙන්න යන්නේ Laptop Drivers 03 කොටස. කලින් Dell හා HPLaptop වල Drivers දුන්නා ඒක බලපු නැති අය මෙතනින් යන්න. Laptop Drivers හොයා ගන්න අමාරුද....? අනම් මනම් නැතිව Manufacturer ගෙන්ම ගන්න Part 01 [DELL] Laptop Drivers හොයා ගන්න අමාරුද....? අනම් මනම්…

CourseNet.lk කියන්නෙ ලංකාවෙ තියෙන courses ඔක්කොම එකම තැනකින් බලා ගන්න පුලුවන් site එකක්. විවිධ වයස් සීමාවල සිටින, විවිධ අධ්යාපන මට්ටම්වල සිටින ඕනම කෙනෙක්ට විවිධ අධ්යාපන ආයතන මගින්, විවිධ category යටතේ පවත්වන විවිධ courses ගැන දැන ගැනීමේ පහසුව CourseNet.lk මගින් ලැබෙනවා. Courses ගැන වැඩි විස්තර…

කාලෙකිං පෝස්ට් එකක් ලියන්න කියලා හිතුනා. එක එක කාලෙට එක එක trends එනවා. ඇදුම් - විලාසිතා ගැන වෙන්න පුළුවන්, කතා කරන විදිහ - වචන වෙන්න පුළුවන්, බිග් මැච් ගැන ඉස්කෝල ගැන වෙන්න පුලුවන්, ජාත්යාලය ගැන වෙන්න පුලුවන්. මම ජාති වාදය ගැන කතාකරන්න යන්නෙ නෑ. මේ ලියන්න යන්නෙ අද කාලෙ බුදු දහම ගැන සමාජය දකින…

සේරුවාවිල මංගල මහ සෑ රදුන් අභියස දී... ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in…

සිරිකොතේ අතුගාන එකාගේ නමවත් දන්නේ නැති, කාත්තනකුඩි ප්රා දේශීය සභාවේ සභාපතිගෙ නමවත් දන්නෙ නැති මගේ දේශපාලන දැනුම ඉතා අල්ප බව ඇනෝ කෙනකු විසින් දිගින් දිගටම පෙන්වා දීම නිසා, තවදුරටත් දේශපාලන කාරනාවල් ගැන ලියන එක සුදුසු නැති බව තේරුම් ගෙන සාමාන්ය කතාවක් ලියන්නට කල්පනා කළෙමි. එකෝමත් එක කාලෙක ගමරාළ…

පහුගිය කාලේ සිදුවුනු දේවල් නිසා ජීවිතය පුදුම විදියට වෙනස්වුනා… ජීවිතේ තවත් ටිකක් සංකීර්ණ වුනා කිව්වොත් වඩාත් නිවැරදියි. හැබැයි ඒ ගොඩක් දේවල් එහෙම වෙනව කියල දැන දැනම පටන් ගනිපු දේවල්. ඒ අතරේ දුක හිතෙන දේවල් වගේම පුදුම ආකාරයේ සතුටක් ඇතිකරපු දේවලුත් … දිගටම කියවන්න →