Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සඳගිරි මහ විහාරයෙහි මුල්ම ඉදිකිරීම වූ පුංචි කුටිය අද එතැන නැත. එහෙත් එම පුංචි ලෑලි කුටියෙහි සිට ලෑලි කිහිපයක් මත සැතපී රැයක් දවාලක් නොමැතිව මා සැලසුම් කළ යෝධ පියවරයන් ඉදිරියට තබන්නට මම සූදානමින් සිටිමි.

මිතුරනි, පසුගිය මාස කිහිපයෙහි සඳගිරි මහ විහාරය වෙත මාගේ හිතවත් පිංවතුන් බොහෝ දෙනෙකු පැමිණියා. ඒ අය මෙන්ම ඔබත් කඳු මුදුනට වී මා මාස 4ක් පුරාවට වැඩසිටි, ඒ පුංචි ලෑලි කුටිය දකින්නට ඇත. එය හන්තාන සඳගිරි මහ විහාරයෙහි මා විසින් ඉදිකළ පළමු ඉදිකිරීමයි. පළමු නවාතැනයි. රැය දවල් දෙකෙහි මාහට රැකවරණ සෙවණ…

අපේ තාත්තායි,යහපාලනයයි.

මේ දවස්වල ජනප්‍රියම මෘතුකාවක්නේ "යහපාලනය"කියන්නේ හිටං.මේ අපේ තාත්තාගේ යහපාලන කතාවක්.අපේ තාත්තා ගැන කලිනුත් මම ලියලා තියෙනවානේ. අපේ ගෙදර ජන්ද හතරයි.ගිය ජනධිපතිවරණයෙදී හතර බෙදුණේ යහපාලනේට තුනක් යමපාලනේට එකක් විදියට.තාත්තා තමයි යමපාලනෙට ජන්දේ දුන්නේ.මහින්දට නොදී මෛත්‍රිට ජන්දේ දෙන්න කොයි තරම් කරුණු…

නවම් පුන් පොහෝදා හන්තාන සඳගිරි මහ විහාරයෙහි පැවති කාව්‍යමය දම් දෙසුම...

please share this album... පසුගිය නවම් පුන්පොහෝදා හන්තාන සඳගිරි මහ විහාරයේ දී පැවති කාව්‍යමය දම් දෙසුම සඳගිරි මහ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් පවත්වනු ලැබීය. එම පිංකම සඳහා ආර්ථික විද්‍යා ප්‍රවීණ දේශක, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මැතිඳුන් ද සහභාගි විය. ඔබ සැමට දළදා සමිඳු…

සුදුම සුදු එක මලක්

දෙමලිච්චෝ නවත්තාපන් ඉතින් ඔය කිචි බිචිය බලපන් අර වැටගාව ඉද්ද පඳුරේ කිසිදාක නොඳුටු පපුව මැද්දට දැනෙන සුවඳින් පිපී ඇත සුදුම සුදු එක මලක්

ඩෝප් කතාවක්

මේ ලගකදී අපි ගියා රිවස්ටන් පැත්තේ , හරිම ලස්සන පලාතක් ,වැඩිය විශාල නැති කුඩා ප්‍රමාණයේ හෝටල් තමයි මේ පැත්තේ තියෙන්නේ කොහොමින් කොහොම හරි අපිත් ඔයින් එකක නතර උනා , ඒකෙ අයිතිකාරයා වැඩි වයසක් තියෙන මනුස්සයෙක් නෙමේ අපි කියමුකෝ නම විදියට " සුජිත්" කියලා . වට පිටේ ලස්සනත් බලාගෙන තෙල්ගමු ඔයේ නාල අපිත්…

කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි ? Causes for Homosexuality

කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට එක එක්කෙනා ගාව එක එක උත්තර තියෙනවා.ඒත් ඒ හුඟක් මත වැරදියි.තමන් සමරිසි උනේ ඇයි කියලා හුඟක් සමරිසි අය දන්නෙත් න​ෑ.නොයෙක් වැරදි මතවල එල්ලිලා මානසික පීඩනවලට ලක්වෙනවා.අපි විද්‍යාත්මකව බලමු කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි කියලා. විද්‍යාත්මක පරීක්‍ෂණ ,සමීක්‍ෂණ අනුව කෙනෙක්…

අහපු මමද, කියපු ඇයද???

රෝස දෙතොල් තද කර සොඳුරියක් හරි පාලුවෙන් සිටී... මුලු ලොවම පෙම් කරයි, දැකුමෙන් යෝජනා ගෙනෙයි... එහෙත් සොඳුරියේ ඔබ නිහඬව කවුරුන් හෝ එන මග බලන්... හේතුවක් ඇති නමුත් කවුරුත් අහන්නට බයෙන්... ඇය දැක අවුරුද්දක් ගෙවීලත් ගිහින්... සරසවියේ බොහෝ දෙනෙක් ජෝඩු වී ඉතින්... තාමත් ඇය නිහඬව මග බලන්ය පුරුදු ඇති…

The Ways of God

May I ask you a simple question being a Christian? This was a question I asked myself which made me ponder about the things I do. Why do you do what you do? If I were to expand on this one a little, the real idea of the question would be, as a Christian why is it that you would turn the other cheek…

අති විශේෂ

පඳුරකට පයින් ගැහුවත් මලබාරියො හැටක් විතර වීසි වෙන රටේ ඉතින් අපිටත් ඇයි හොඳයි කියන්න වෙනවා ඒගොල්ලො එක්ක. අවුරුදු අටක්ම මේ නොරටෙ හිටිය එකේ අපේ සිංහලයා තරම්ම නරකමත් නෑ උන්. කොහොමින් කොහොමින් හරි ඔන්න එක වතාවක් අරාධනාවක් ලැබුණා හිත මිතුරු ඉන්දියානු පවුලකින්, එයාලගෙ අලුත් අවුරුද්දට එහෙ එන්න කියලා.තව…