ම හින්ද රාජපක්ෂ නැවත බල දේශපාලනයේ මාතෘකාවක් වී තිබේ. ජනවාරි 08 වන දාට පසු මොහොතකට පෙනෙන්නට තිබුණේ ඉතිහාසයේ ඔහුගේ භූමිකාව අවසාන වූ බවයි. බොහෝ දෙනා යුක්ති යුක්ත ලෙස අනුමාන කළ ලෙස බලහත්කාරයෙන් ජනාධිපති පුටුවේ රැදී සිටීමේ තදබල සූදානමක් ජනවාරි 08 වන දා මැතිවරණ පරාජයෙන් ඉක්බිති ඔහුගේ පාර්ශවයෙන් පෙන්නුම්…

පියෙක් වී මාසයක් ගතව ඇත. ඉතින් බොහෝ පියවරුන් මෙන් මමද මා ළමා කල ලද සොඳුරු දේ වලින් කුමක් මගේ දරුවාට ලබාදිය හැකිදැයි සිතන්නට විය. නන්දාමාලිනිය ගායනාකල ළමා ගී ඇතුලත් එම ගීත එකතුව කෙසේ අමතක කරන්නද... පැයකට ආසන්න කාලයක් ගූගල් දෙවියන් වන්දනාවෙන් පසුව මා සෙවූ ඒ අපූරු ගීත එකතුව මට හමුවිය. 1986 දී පටිගත කල…

දක්කාගෙන ගොන් හරකුන් වෙල මැද්දට හෝයියා... පන්නාගෙන හිවල් මොටයි කැලේ මැදට හෝයියා... උඩින් පැනපු දෙවි බඹුනුත් එකම ගොඩක හෝයියා... රා වෙනුවට බියර් බීපූ අපි ඔක්කොම හෝයියා... එළි වෙනකොට හීන බිඳපු ඇස් අඳ කර දමල්ලා... සැහැල්ලුවෙන් පාවෙනකොට නිරුවත හැඩ බලල්ලා... ගොඩෙන් මඩෙන් කාට උනත් ඩිoග ඩිoග බෙදල්ලා...…
කා ලයක් පුරා මගේ හිතේ කැකෑරෙමින් තිබූ පැනයකි බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ බෞද්ධ ඉතිහාසය ලියා තිබෙන ආකාරය ගැන. මේ ගැන මට හිතෙන දේ ලියන්න බොහෝ වාර ගණනක් හිතුවද, ඒ අදහස දිනෙන් දින පස්සට ගියේ මෙය තරමක් සංවේදී මාතෘකාවක් වන නිසායි. ඒත් තවදුරටත් මේ ගැටළුව හිතේ තියා ගෙන සිටිය නොහැකිය. මා…

ඉස්කෝලෙ බිග් මැච් එකට මහන්සි වෙලා මගේ හොඳ පණත් ගිහින්…කූඩාරමේ වැඩ වගේම ගාල්ලෙ ටවුම පුරා තරඟෙට වගේ කොඩි දාන එකේත් වැඩිම වගකීමක් එන්නෙ ශිෂ්‍ය නායක මණ්ඩලයට… ඉස්කෝලෙට ආදරේ කරන හොඳම සෙට් එකක් එකතු වෙලා ඉන්න තැනක් වුන මෙතන, කිසිම වැඩක් අපට බැරි නැහැ..කොහොමින් හරි වැඩේ කෙරෙන හැටියක් මිසක්, නොකෙරෙන්නෙ නෑ….…
බෙලෙක මල්ලි කාලෙකින් අද ලියන්න ආව ඔන්න මේ ගිණි ගහන රෑ දෙගොඩහරියෙ… නිකංම නෙවේ ආවෙනම්…සමාජෙන් අහන්න ලැබුණු ඇත්ත කතාවක් ගැන කියන්නත් එක්කලා…(ඔන්න මුලින්ම කියනව, බෙලෙක මේව ලියන්න කියවල යන්න මිසක්, එතනින් එහාට මේව ගැන සොයන්න යනව නෙවේ ඈ….බෙලෙකව දන්න ඇත්තොත් ඉතින් මේ දුප්පත් බොලොගේ පලවෙන එව්ව ගැන නාහ ඉන්න…
ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ ආපහු මේ පැත්තට ආවා. පහු ගිය කාලේ බ්ලොග් ලියන්න තියා බලන්නවත් උනේ නැහැ. දිග නිවාඩුවක් ගත්ත හින්දා :). පරණ පාඩම් අමතක උනාට කමක් නැහැ. ඉතිහාසේ කොතනින් පටන් ගත්තත් ඉතිහාසෙම තමා. එහෙනම් ආපහු රාජාවලියට බහිමු ඕන්... ~~~~~~~~~~~ ඉතින් අපි අන්තිමට කතා කළේ විජයබා කොල්ලය ගැන.…

බාචි සුසාන් සහ ශානිකා මධුමාලි විසින් ගායනා කරන " නිහඬ ගමනේ (බඹර නාදේ) " කියන ගීතය, මේ දිනවල නිතර ඇසෙන ජනප්‍රිය ගීතයක්. මේ ගීතයේ පද රචනය, සජිත් චතුරංග විසින් සිදු කර ඇති අතර සංගීතය සපයන්නේ කේශාන් පෙරේරා විසිනුයි.

වාරණ කිව්වාම මතක් වෙන්නේ අත්තනගල්ල, අත්තනගල්ල කිව්වාම මතක් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකට මතක් වෙන්නේ ශ්‍රි ලංකාවේ දේශපාලනය. මේක කිව්වම හැමෝම හදන්නේ රට මාරූ කරන්න. හැබැයි ඉතින් වෙන රටකට ගියාම අපිට ඉන්න වෙන්නේ, වවුලාගේ මගුල් ගෙදර ගියා වගේ තමයි. මතකද කාලයක් ප්රවෘත්ති වාරණයක් තිබ්බා, බලධාරියා…
බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළඳුනේ... සංසාර සිහිනේ... වැහි පබළු යට රඟමඩල මැද ඔබේ දෑතේ තුරුලු වෙන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ නොයනු මැන ළඳුනේ... බලා වැලපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ.... වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරි ඇදුරු පෙම් ගී…
