Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිවලෝගනාදන් විද්‍යා කවුද බන් ඒ?

විද්‍යා වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙකුට අද ඇයව අමතක වී ගොස්ය. ඇයට මතු නොව සියලු දෙනාට එය පොදු ධර්මතාවකි. වඩා වැදගත් වන්නේ ලක්මවු තුරුලෙන් සමුගත් විද්‍යා නොව තවමත් ලක් පොළව මත කෙලිදෙලෙන් දුව පනින දහස් ගණනක් වූ අහිංසක විද්‍යාවන්ය. අසැබි සලරූ බලා මොළ මළපහෙන් පුරවා ගත් අවිද්‍යාවෙන් ඇස් වැසුණු අසංවේදී…

නූපන් පුතුට....

මා සොදුරු පියබඳ සුදු ඇතුන් , නෙළුම් මල් සිහින දුටු දින සිට සත් මසකුත් ගොසින් ... කොසොල් රජ එදවස දුටු සිහින සොලොසම දිනපතා පුවත් වල මුල් සිරැසි විලසට .... ගයමි නැළවිලි ගී අඟවන්න මා පුතුට, බුදුනුත් වැඩිය මේ බිම කේතුමතී පුර නොම වග .... ගොජර මඩ වලක් තුල නෙළුමක්ව සුපිපෙන්න , තනමි නෙක මo පෙත් කටු කොහොල්…

පාස්වර්ඩ් එක

මගේ ඉස්කෝලේ යාලුවො සෙට් එකක් දවසක් අපේ දිහා ඇවිත් ඉන්න වෙලාවක එකෙකුට කෝල් එකක් එනවා උගෙ තාත්තගෙන්... කෝම හරි කෝල් එකෙදි මූ කට උත්තර නැති විදියට අසරණ උණා ඈ... සිග්නල් නැතුව කෝල් එක ඇහෙන්නෙ නැති ලයින් එකක් ගහලා මූ කෝල් එක කට් කරා... අපි ඇහුවා මොකක්ද සීන් එක කියලා... තාත්තා කෝල් කරලා මුගේ ලැප් එකෙ…

ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 2

සි ය අකල් මරනයට පෙර පුලන්සාස් විසින් රචිත අවසාන කෘතිය වූ ' රාජ්‍යය, බලය, සමාජවාදය' ( 1978 ) හිදී පුලන්සාස් තමන්ගේ න්‍යායන් පිරිපහදු කොට ඉදිරිපත් කලේය. මෙහි දී ඔහු රාජ්‍යය 'සමාජ සම්බන්ධතාවයක් ' ලෙස නිර්වචනය කරයි. එසේම රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය ගතික එකක් යැයි යෝජනා කරයි. රාජ්‍යය වූ කලී 'පංති අරගලය…

ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 1

ග්‍රීසියේ වාමාංශික සිරීසා ආන්ඩුවේ ( සිරීසා - රැඩිකල් වාමාංශයේ සන්ධානය) න්‍යායික පදනම් කෙරෙහි ප්‍රබලතම බලපෑම ලෙස උපුටා දැක්වෙන්නේ නිකොස් පුලන්සාස්ය. විශේෂයෙන්ම සිරීසා සංවිධානයේ වාම පාර්ශවය ස්වකීය න්‍යායික අනුප්‍රානය ලබාගන්නේ මූලික වශයෙන් පුලන්සාස් වෙතිනි. ග්‍රීක ජාතික මාක්ස්වාදියෙක් වූ නිකොස්…

දේදුනු සළු ඇන්දේ නැතත්...

යකඩ බිහිවී නොතිබුණි. තිබුනේ යපස්ය. යකඩ අමුතුවෙන්ම නිපදවිනි. ඒ සමගමද මළකෑමද ආරම්භවිණි. ඉන්පසු මළකෑමට එරෙහිව සටන් වැදුණි. ඒ වෙනුවෙන් යම් යම් සංයෝග නිපදවන්නට සිදුවිය. ඒ සමහර සංයෝගයන් ස්වභාවසිද්ධව බිහි නොවුන නිසා උත්ප්‍රේරක හඳුන්වා දෙන්නටද සිදුවිණි. මළකෑම බිහිවූයේ යකඩ නිපදවීම සමගමම බව අමතක විණි.…

අසිරිමත් ඇසළ පිංකම් මාලාව. gangasiripura dhammaloka himi hanthana sandagiri maha viharaya

අසිරිමත් ඇසළ පිංකම් මාලාව. please share this pic... හොංකොංහි ශ්‍රී ලාංකික තරුණ පිරිස විසින් වාර්ෂිකව සංවිධානය කරන ‘‘ඇසළ පිංකම් මාලාව“ මෙවර 2015 ජූලි මස 12 වන දින හොංකොංහි හැපිවැලි විහාරස්ථානයෙහි දී පැවැත්වේ. මෙම වර්ෂයෙහි එම උතුම් පිංකම් මාලාව සඳහා මම වැඩමකරමි. මේ පිංකම සඳහා මාව වැඩමකරවීමට යෝජනා කළ…

හිරුණිකා යුග දිවියට

හිරුණිකා හෙට යුග දිවියට මනාලයා මෝස්තර ශිල්පී නවක නළුවෙක් බස්නාහිර පළාත්සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෙට ජුලි (6) විවාහ දිවියට එළැඹෙනවා. ඇය අතගන්නා මනාලයා හිරාන් යටෝවිට නමැති නිරූපණ හා රංගන ශිල්පියෙකු බව වාර්තා වනවා. ඉදිරි මහමැතිවරණයට තරග කරන්නට සූදානම් වන හිරුණිකා ඊට ප්‍රථම සිය විවාහය සිදු…