අප පාසලේ ජේෂ්ඨ ශිෂ්ය නායක නායිකාවන් සහ අවට පාසල් කිහිපයක ශිෂ්ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ජූලි මස 10 වන දින පෙ.ව 6.30 සිට ප.ව 6.30 දක්වා ශිෂ්ය නායක වැඩමුළුවක් අප විද්යාල භූමයේදී සාර්ථක ලෙස පැවැත්විණ.මේ සදහා ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ තංගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂකතුමා වන චන්න…
අවිවාදයෙන්ම කිවහැකි දෙයක් නම් රඟාබති යනු ඔරිස්සා ප්රාන්තය තුල වැඩිම වාර ගණනක් පටිගත කල ගීතය බවයි. ගීතය මුලින්ම පටිගත කර ඇත්තේ 1970 දී ඕල් ඉන්දියා රේඩියෝ හිදී ය. ජනප්රිය වීමෙන් පසුව, කල්කටා [වර්තමානයේ කොල්කථා] හී ඉන්රෙකෝ සමාගම විසින් නැවතත් 1976 දී පටිගත කරන ලද්දේ නව සංගීතය මුසුවයි. එහෙත් මෙහි…
වසර ගණනකින් තීන්ත පුසුඹක් නොවිඳ මළගිය බිත්තිද, එකිනෙකා පරයා ඉහළට නැගෙන්නට පොරබදින තෘණ ශාඛයන්ගෙන් හැඩිවූ මිදුලක්ද සහිත ඒ අඳුරු නිවස, පාරේ යන එන්නන් හැඳින්වූයේ “හොල්මන් ගෙදර” නමිනි… ඊට සුදුසු නම එයම විය… හොල්මන් ගෙදර පසුකර යන එන්නන්ගෙන් කෙනෙකු අහම්බෙන් හෝ ඒ දෙස බැලුවහොත්, අඳුරු බැල්කනියේ සිට තමා දෙස…
I was using enrich mediator in WSO2 ESB to add a child to a parent element in the payload. The new element got added as the last element of the children where I wanted it as the first. I tried action="sibling" but as per the synapse code it also adds the element after the target element [1]. So I…
Compared to previous events, I had different plan for recently held Fedora User and Developer Confference (FUDCon) 2015 and I was almost achived what I have planed. When I was landed in Mumbai, Jens Petersen was waiting for me as my flight delayed. We had a long discussion Haskell,i18n, etc on the…
ඇත්ත වසයෙන්ම කියනවනං මිත්රවරුණි අපේ ජීවිතේ කෑවෙ සාමාන්ය පෙළ විභාගේ (O/L).. සාමාන්ය පෙළ විභාගේ පාඩම් නොකර පිස්සු කෙළ කෙළ ඉදලා ලියලා හොඳ රිසාල්ට් එකක් දැම්මා ( A 10ක්ම ගන්ඩ ඔන්නෑ. ඒත් ගණිතය විද්යාව ඉංග්රීසි එක්ක හොඳට පාස් වෙන එක ගැන කීවෙ ඈ ).. ඊට පස්සෙ ගමේ උන්ටයි නෑදෑයින්ටයි පේන්ඩත් එක්ක උසස්…
එකෝමත් හෙන ඈත කාලයේ අවුරුදු දෙකකට විතර කලියෙන් බටපොලයා කියල එකෙක් ලොවෙත් නැති ගොන් ගොබ්බ තකතීරු මොංගල් මෙලෝ රහක් නැති විකාර ලිය ලිය හිටිය..වැඩි දෙනෙක් දන්නෙ නැති වුනාට බටයා පොඩි එකා කාලෙමයි බටයගෙ නැන්දගෙ අතින් කසිප්පු බැරල් එකකට වැටිල තියෙන්නෙ,ඉතින් මූට බොන්න ඕනි වෙන්නෙ නෑ කුපාඩි අයිඩියා ඔලුවට…
හවස් යාමේ ගේ පිටිපස්සෙ වෙල් යාය දිහා බලාගෙන ඉන්නකොට හිතුණේ අපි පොඩි කාලේ ඒ වෙලාව වෙනකොට කොල්ලො කී දෙනෙක් වෙලේද ?... සරුංගල් අරින කාලේට හැම එකෙකුගෙම අතේ සරුංගලයක්... හැම සරුංගලේම හැදුවෙ එකෙක් උණාට තමන්ගේ අතට ගත්තට පස්සෙ ඒවා තම තමන්ගේ සරුංගල් වෙනවා... පස්සෙ අනිකගෙ සරුංගලේට වඩා තමන්ගේ සරුංගලේ උඩ…
වහලුන්ට ප්රශ්න පත්රයක් නමින් පහත සඳහන් ප්රශ්නාවලිය එළකිරියේ දක්නා ලදී. • වීරෝධාර රණවිරු ජනක පෙරේරා ඝාතනයට යොදා ගත්තේ ශ්රීලනිප යේ උප සභාපති කරුණා අම්මාන් ගේ මරාගෙන මැරෙන කොටියෙක් ද? • තමාට එරෙහිවන ඕනෑම කෙනෙකුට රජගෙදර දී ‘ගහලා දාන්න‘ යනුවෙන් කී පසු ඔහුව ඝාතනයට ලක්වන්නේද? • සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත…
***************අතිශයින්ම් ගේමර්ස්ලට පමණයි ******************* මම හිතනව මේ පෝස්ට් එක දැකල එන්න ඇත්තේ Online Game එකක් Play කරපු කෙනෙක් වෙන්න ඇති කියල.ඔයලා Call Of Duty , Need For Speed Online ගහල තියනවනම් ඒක දන්නවා ඇති. මම අද කියන්න යන්නේ ඒ වගේ Online Game ගැන. නම තමයි Warface . මේක කරන්නේ Crytek…