Tom Daley කියන්නේ ඉතා දක්ෂ ඔලිම්පික් පදක්කම් ලාභී බ්රිතාන්ය කිමිදුම් ක්රීඩකයෙක්.ඒ වගේම ඔහු සමරිසි තරුණයෙක්.ඔහුගේ පෙම්වතා Dustin Lance Black ඇකඩමි සම්මානලාභී චිත්රපට අධ්යක්ෂ වරයෙක්.මේ දෙදෙනා වසර ගනනාවක සිට ඉතා සාර්ථක සබඳතාවයක් ගෙන යනවා වගේම මේ තරුණයන් දෙදෙනා හැමෝටම හොඳ ආදර්ශයක් ලබා දෙනවා. Tom…
මහ රෑ මගේ ඩයලොග් නම්බර් එකට ආව කෝල් එකක් නිසා මම ඒක එච්චර ගනන් ගත්තේ නෑ,මොකද ඒක මගේ ඔෆිස් නම්බර් එක,බොසාට උනත් එච්චරයි මම ඔෆිස් නම්බර් එකට රෑට අන්ස්වර් කරන්නේ නෑ කියලා තියෙන්නේ,ඒක රින්ග් වෙලා ඉවරුනා විතරයි මොබිටෙල් එකත් රින්ග් වෙන්න ගත්තා,ඒක රින්ග් වෙනකොට නම් මම හරි ආසයි ඉතින් කවුරු හරිම හිතවත්…
2012 වසරේ පැවැත්වූ බස් රේඩියෝ සයිබර් සම්මාන උළෙලේ හොඳම කාන්තා බ්ලොග්කරණය වෙනුවෙන් සම්මානලාභී හා නිර්මාණශීලී බ්ලොග්කරණය වෙනුවෙන් සම සම්මානලාභී කාන්චනා අමිලාණි සිය ප්රථම පුස්තක එලිදැකීම එලඹෙන 23 වනදා මහවැලි කේන්ද්ර ශ්රවණාගාරයේ දී පවත්වයි. ඔබට බස් රේඩියෝ අපගේ සුභපැතුම් [පහත සටහන colomboweek…
සමාජයේ මිනිසුන් බොහෝ වෙති. එයින් සමහර අය සතුටින් සිටිති තවත් අය දුක් වෙන අය වෙති. මෙයට ප්රධානතම හේතුන් අතර, මිනිසුන් සිතන විදිය, කතා කරන විදිය සහ දුර දිග නොබලා කරන ක්රියාවන්ය. එහි ප්රතිඵලයක් ලෙස සමහරුන් සමාජයේ දියුණුවට හා පරිහාණියට පත් වෙයි. සාර්ථකත්වයද එලෙසින්ම අප පසු පස එන්නකි, පහත ආකාරයට ඔබ…
මෙයට වසර කිහිපයකට පෙර අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා. ඔවුන් අපට සාමය ලබාදුන්නෝ ය. අපට නිදහස ලබාදුන්නෝය. ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වුවත් අපෙන් ඔවුන්ට වන්නට ඇති යුතුකම ඉටු වුවාද යන්න ගැටලුවට පිළිතුරු මේ වන විටත් අප සමාජය තුල වෙසෙන බොහෝදෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා නැතිවා වන්නට…
මෙයට වසර කිහිපයකට පෙර අපේ රට තුල වූ කුරිරු යුද්ධය පරදවා. ඔවුන් අපට සාමය ලබාදුන්නෝ ය. අපට නිදහස ලබාදුන්නෝය. ඔවුන්ගෙන් අපට විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වුවත් අපෙන් ඔවුන්ට වන්නට ඇති යුතුකම ඉටු වුවාද යන්න ගැටලුවට පිළිතුරු මේ වන විටත් අප සමාජය තුල වෙසෙන බොහෝදෙනා තමන්ගේ හෘද සාක්ෂියෙන් අසා නැතිවා වන්නට…
2015 වර්ෂයේ බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලය නියෝජනය කරන චාපා උමයංගි සොයුරියගේ ආදරණීය මෑණියන් ඊයේ (14) සවස අභාවප්රාප්ත වූ බව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවේගයෙන් යුතුව සහෘද බ්ලොග්කරුවන් වෙත දැනුම් දී සිටියි. දිගු කලක් අසනීප තත්ත්වයෙන් සිටි එතුමිය පසුගිය කාලය පුරාම වරින් වර මහරගම ජාතික පිළිකා…
දඩ කොලයක් ලියුවාට උරණ වූ BMW කාර් එකේ නෝනාව පොලිසිය අද අල්ලලා (වීඩියෝ) දඩ කොළයක් ලියන අවස්ථාවක පොලිසිය සමග වාදයකට පැටළුණ කාන්තාවක කෝපයට පත්ව පොලිස් නිලධාරීන්ගේ උපකරණ පැහැරගැනිමේ සිද්ධියක් නිසා අද පොලිස් අත්අඩංගුවට පත්වුණා. මාලඹේ ප්රදේශයේදී පසුගිය දිනෙක රාත්රී කාලයේ උකුලේ තබාගත් දරුවකු එක් අතකින්…
ගොඩක් දෙනෙක් කතා කරපු මම අද වෙනකං අදහස් නොදක්වපු # සිංහල_රැප් ගැන මට දැනෙන මම දකින මගේ අදහස කියන්නයි හදන්නේ ඈ.. ඇමරිකාවෙ එංගලන්තේ වගේ රට වල භාශාව උණ ඉංග්රීසියෙන් ඒ රටවල රැප් කරන අය රප් කරනවා. තමන්ගේ භාශාවෙන්. ඒ වගේම ඒ අය අතරින් සමහර දෙනෙක් ලෝක ප්රසිද්ධයි. උදාහරණයකට # eminem , # lil_wayne…
Open Command Prompt and type: FOR /L %i IN (1,1,254) DO ping -n 1 192.168.0.%i | FIND /i "Reply">> c:\ipaddresses.txt The "-n 1" is for only 1 ping packet to be sent to each computer. Change 192.168.0 to match you own Network ID. This will ping all IP addresses on the 192.168.0.0 network segment…