Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඕ... එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ...

විවාහ වර්ග කිහිපයක් ඇති බැව කියවේ. සැණකෙලි ආකාරයෙන් පවත්වන්නාවූ බ්‍රහ්ම හෙවත් ප්‍රජාපතී විවාහය එකකි. හුදු දෙදෙනාගේ කැමැත්ත මත පමණක්ම විවාහය සිදු කිරීම ගන්දබ්බ ගාන්ධර්ව විවාහ යැයි කියනු ලැබේ. අසුර විවාහය සිදුවන්නේ යෝජිත ආකාරයෙනි. විවාහයට පෙර ඇල්මක්, බැල්මක්, කැල්මක්, ඒ හැටි ඇත්තේ නැත. මනුෂ්‍ය…

නිදිකුම්බා...............෴

නුඹට හොරෙන් දෙපා හෙමින් හෙමින් ළඟට කැන්දා... බලා හිඳිමි දෑස අයා නෙළනු කොහොම මන්දා... කොමළ වතේ පහස දැනෙන විට හැංගෙන හින්දා... දුරින් ඉඳන් නුඹේ අසිරි රහසින් මං වින්දා... . . . . . බයිසන් - 10 ඡායාරූපය : බයිසන් 10

චයිනමන් – ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය

සිංහල පොතක් කියවපු කාලයක් මතක නෑ. මතකෙ තියෙන අන්තිම පොතත් කුරුළු හදවත. පොතක් පිළිබඳ රෙකමදාරු අහන අහන තැන නිතරම කියවුන පොතක් තමයි ෂෙහාන් කරුණාතිලකගේ චයිනමන්. පොත ලියැවිලා තිබුනේ ක්‍රිකට් ගැන කියල දැනගන්න ලැබුනත් මගේ ක්‍රිකට් දැනුම මදිකම නිසා පොතේ නමයි ක්‍රිකට් ගැහිල්ලයි අතර සම්බන්ධය ගලපගන්න බැරුවයි…

ආදරණීය තාත්තේ !!!

රැවුල මූණේ අතුල්ලලා කුචු කවපු... සරම ඔන්චිල්ලාවක් කරලා මාව පද්දවපු.. උදේට ඉස්කෝලේ යන්න කලින් බත් කවපු... ඉස්කෝළේ ඇදූම මැදලා අන්දවපු.. බස් එකට නඟින්නට පාරට ගෙනල්ලා ඇරලපු.. වැරදි වැඩ වලදි ගහලා බැනලා දඩුවම් කරපු... තමන් බඩගින්නෙ ඉද්දි මගේ බඩ පුරවපු... අම්මා බනිනකොට මම වෙනුවෙන් කතා කරපු... මගේ ජීවිතයේ…

I will promote twitter and give real human USA followers for $5

I will promote twitter and give real human USA followers for $5 Promote Your twitter Account unlimited promote your twitter account minimum 200 USA followers not bot,etc I usually use my website and my groups for promote your account real human only USA followers 1 day delivery

I will remove background high quality for $5

I will be your professional Photoshop expert . Deliver within 24 hrs Offer unlimited revisions BACKGROUND REMOVING CHANGINGConvert your photo into any format AMAZON products editing LinkedIn photo editing Re-sizing/Cropping Retouching your photos Friendly serves You will be MORE than only…

නේපාලයට අත්වූ බිහිසුණු ඉරණම චීනෙටත් අත්වෙයිද

උත්සවයකට දහස් ගණන් සුනකයන් මරන්න සූදානමක්.... සංවේදී අය බලන්න එපා.. පසුගියදා නේපාලයේ ඇති වූ භූ කම්පනයත් සමගම ලෝකයේම අවධානය දිනා ගත පුවතක් වාර්තා කළා. ඒ පූජාවකට යැයි පවසමින් මිලියන ගණනින් සතුන් ඝාතනය කිරීමේ සිද්ධියක්. ඒ ශෝචනීය පුවත මෙතැනින් බලාගන්න. කෙසේ වෙතත් දැන් චීනයෙන් වාර්තා වෙන්නේ ලබන ජුනි 22…

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz…