Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබත් තොරතුරු තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වන්නෙක්ද?

ඔබත් තොරතුරු තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වන්නෙක්ද? පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ තොරතුරු තාක්ෂණය අතින් දියුණු උනාට අපිට ඒ ගැන සිංහලෙන් කතා කරන්න දැනුම බෙදාගන්න තොරතුරු තාක්ෂණය පිළිබදව අලුත් දේවල් කථා කරන්න අපිට ලාංකික අනන්‍යතාවයක් තියන කමියුනිටි ෆෝරම් එකක් තියන්වාද? අන්න ඒ දේ වෙනුවෙන් අපි නිර්මාණය…

ජන කවි ගැන

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

වැස්ස...

වැස්ස.... දියබිංදු එකින් එක.. එකපෙලට ඇද හැලෙන.. එකදිගට වැටෙනකොට එපාවෙන... වැටෙන් නැත්තන් ඕන වෙන.. හරි පුදුම වැස්ස..

මල සමයං!

ඇවිත් යයි සලකුණු තබයි වදනකුත් නැත මුව ගොලුයි හිනා හඬ නැත මිහිරි බස් නැත සවන් වියැලී හද දැවෙයි දින ගෙවෙයි නෙත් විඩා වෙයි මතකයන් වල සිත එබෙයි හිරු ගිලෙයි කලුවර වැටෙයි සිහිනයෙන් විත් ලඟ වෙලෙයි

සඳගිරියට යන පාර

දුර පළාත්වල සිට සඳගිරියට පැමිණෙන බොහෝ දෙනාට හන්තාන කඳු වැටියේ පිහිටි අප විහාරස්ථානයට පැමිණීමේ දී මාර්ගය නිවැරදිව සොයාගැනීම අපහසුය. ඊට හේතුව අප විහාරය පිහිටි කඳු වැටියේ අතුරු මාර්ග බොහොමයක් තිබීමයි. මහ මාර්ගයේ සිට මීටර් 400 පමණ උසින් යුත් කඳු වැටියේ පිහිටි අප විහාරස්ථානය මහ මාර්ගයට දිස් වුවත් ඉහත…

කුමාරතුංග මුනිදාස මහතා

Normal 0 false false false EN-US X-NONE TA ඔන්න ඉතිං බොහෝම කාලෙකට පස්සේ දැන් පුංචි නිදහසක් ලැබුණා ලියන්න කියන්න. අද ඉතිං මං කියන්න හදන්නේ කුමාරතුංග මුනිදාස මහතා ගැන. මේ කරුණු සියල්ල 5 වසර පොත පතින් උපුටා ගත්ත දේවල් කියලත් මතක් කරන්නම ඕන. වර්ෂ 1887 ජුලි මාසයේ 25 වෙනිදා දකුණු පළාතේ මාතර දික්වැල්ල…

එස්.බී පාර්ලිමේන්තුවට ගෙන රාජපක්ෂවාදය පැරදවීම?

‘මෛත‍්‍රී පාලනය’ පිලිබඳ අලංකාරිකය සහ මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය දවස්වල ශ‍්‍රීලනිපය තුල කටයුතු කල ආකාරය ගලපන්නේ කෙසේද? රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂයේ පක්ෂවල පොදු අපේක්ෂක ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ විට ඔහුගේ පාර්ශවය වෙනුවෙන් කරුනු ඉදිරිපත් කල බොහෝ දෙනා මෛත‍්‍රීපාලගේ සාමකාමී ශාන්ත දාන්ත…

........නුඹේ නොවන නුඹ ගැනම මතකය...........

කියමි කවිමත නුඹ සිටිනා වග දිවුරා කීවත් නුඹ අනෙකුයැයි යැයි නුඹ නොවන වග දනිමි සිත මෙන් මමද ඇයට පෙර නුඹම සිටි වග ඉඳහිටක ඇයට ලිවි කවියෙද කොහිම හෝ නුඹත් හිඳ ඇත මමද හිතද දනිමි හොදහැටි ඒ දුකද අරන් ගියේ නුඹ බව ඉඳහිටක නොව හැම විටක හෙමිහෙමින් විදුහලට පිය නැගුව නුඹ ගැන මතකයක් ඇත සිත තුලම ඇවිදින පන්තියක නුඹ…